මගේ මන්ත‍්‍රීකම පැය කිහිපයකින් ගත්තා.. දිට්ඨ ධම්මවේද කරුමයට සැරසෙන්න..- රන්ජන් හිරේ සිට පලි ගහයි…

April 10, 2021 at 10:00 am | lanka C news
මගේ මන්ත‍්‍රීකම පැය කිහිපයකින් ගත්තා.. දිට්ඨ ධම්මවේද කරුමයට සැරසෙන්න..- රන්ජන් හිරේ සිට පලි ගහයි…

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

එමගින් සඳහන් කරන්නේ තම මන්ත්‍රීධූරය වලංගු ද නැද්ද යන්න තීරණය කිරීම ගැන මාස තුනක් ගත වුවත් අලුත් මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමට ගතවූයේ පැය ගණනක් බවයි.

අවසන් මොහොතේ දිට්ඨධම්ම වේදනීය කර්මයට ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින්නැයිද ඔහු එමගින් කියා සිටී.

135,970 views

51 Comments to “මගේ මන්ත‍්‍රීකම පැය කිහිපයකින් ගත්තා.. දිට්ඨ ධම්මවේද කරුමයට සැරසෙන්න..- රන්ජන් හිරේ සිට පලි ගහයි…”

  1. Jagath Silva says:

    onlything permanen in life is change. it is craving

  2. නාරද පිගෙරා says:

    එදා නෙල්සන් මැන්ඩෙලා හිරගත කළාම ඒ පුටුව පිරිව්වේ නැහැ. හිස්ව තිබ්බා. සජබ යට ඒවන් පිට කොන්දක් නැහැ.

    • nilu says:

      Maco, nelsa paththa marukale naha neda? Ranja malli front pathtakata damala backside use kala. How can you comparer these two cases?

    • RED BULL says:

      රන් ගොන්ජයි නෙල්සන් මැන්ඩෙලාවයි උඹට අඳුන ගන්න අමාරු නම් කල් අරින්නෙ නැතුව මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහියං,අත හිත අපෙන්.

  3. ජනජය says:

    උඹට ඔය පළදෙන්නෙ මොන කරුමෙද ?

    • nilu says:

      Malli, mata nam penenne ubayo-kotika kiyana karumaya. Mokada meya frontside thiyagena backside bhawitha kala neda? Gonjage wena loku karumayak nam naha.

  4. nilu says:

    1) මල්ලී, ඔබට එය ඉදිරිපස පැත්තෙන් කරන්න බැහැ, නේද?
    2) මල්ලී, ඔබට පිටුපස පැත්තෙන් ඇති තරම් අවස්ථාවන් තිබේ, නේද?
    3) මල්ලී, ඔබට පාර්ලිමන්ට් අවිත් නිකන් පචා වෙන්ඩා ඔනා නහා නෙඩා අවශ්‍ය නොවේද?
    4) වසර 4 කට පසු, ඔබට පිටතට පැමිණ පාර්ලිමේන්තුවේ උපයාගත් ඔබේ පසුපස අත්දැකීම් භුක්ති විඳිය හැකිය.
    5) එසේම, හිරුනිකා නන්ගිගෙත් පෙරමුනු රැකියාව වසර 4 කට පසුව කළ හැකිය.
    6) ඉතින්, ඔබ දෙදෙනාට වසර 4 කට පසු හොඳ කාලයක් ලැබෙනු ඇත.

    1) Malli, you cant do it frontside, right?
    2) Malli, you have more than enough backside opportunities at the backside, right?
    3) Malli, you do not have to Parliment awith nikan pacha wennda ona naha neda?
    4) after 4 years, you can come out and enjoy your backside experience earned in the parliament.
    5) Also, Hirunika’s frontside job might be done after 4 years.
    6) So, you both will have a great time after 4 years.

  5. අල්ලා says:

    දිට්ටදම්මවේදනිය තමයි බොන්ජ ඔය විඳින්නේ…

  6. P.D Goonawardena says:

    ඕක තමා බොල දිට්ඨ දම්ම වේදනීය කර්මය කියන්නේ….අර්‍ර්.සී නම් හොදා කිව්වේ ඒ දවස්වල​…අපිට මතකයි හොදට…..

  7. HB says:

    Buddagamata Apahasa Kerapu eka Ditta Dhammawedaya gena katha keranawa

Main News