කොළඹ වරාය නගරය මුල්‍ය විශුද්ධිකරණයේ තෝතැන්නක්..- ඇමරිකා තානාපති ලෝකයටම කියයි…

April 15, 2021 at 2:10 pm | lanka C news
කොළඹ වරාය නගරය මුල්‍ය විශුද්ධිකරණයේ තෝතැන්නක්..- ඇමරිකා තානාපති ලෝකයටම කියයි…

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට ආරක්ෂිත ස්ථානයක් වනු ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇලෙයිනා බී ටෙම්ප්ලේට්ස් සඳහන් කර ඇත්තේ මෙම වරාය නගර ප්‍රදේශය තුළ බදු බදු ලිහිල් කිරීම හේතුවෙන් චීනයේ සහාය මත මුදල් විශුද්ධිකරණයේ තෝතැන්නක් වනු ඇති බවයි.

මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිලාභ ලැබිය යුතු නමුත් ඉන් රටට එල්ල වන බලපෑම ගැන ද සැලකිලිමත් විය යුතු යැයි ඇය සඳහන් කරයි.

මුලාශ‍්‍ර මෙතනින්

71,125 views

37 Comments to “කොළඹ වරාය නගරය මුල්‍ය විශුද්ධිකරණයේ තෝතැන්නක්..- ඇමරිකා තානාපති ලෝකයටම කියයි…”

  1. david milibanda says:

    It is too late for Alaina Teplitz and America to be saved because America is already under GOD’s Judgement.
    It is too late to seek Grace for America…. Alaina Teplitz.

  2. Don sarath rupa says:

    Dubai, Singapore, switzerland oya okkoma eka pawle hora salli.

  3. එතකොට නෝනේ ලාස්වේගාස් වලයි රෙනෝ වලයි වෙන්නේ මොකක්ද. එවගේනම් දැන් ඇස් පනාපිටම සිදුවෙමින් තියනවා. මේවගේ වෙයි කියලා කියනවා. දෙක කොච්චර වෙනස්ද නේද සුදා.

  4. Maha sinhale says:

    M C C එක දුන්නානම් මිට වඩා බයානකයි. අපිට වෙන්නේ රතු ඉන්දියානුන්ට උන දේ.

  5. Love nature says:

    What happened to the red Indians in America?

    The first Europeans from Spain and later Portugal had landed on the American Continents with a clear notion that they were heading to India. They were also aware that Indians were dark skinned. But lo Behold, the men on the American shore were not dark skinned but had a shade of red(coppery red with a tanned red). The term RED INDIAN immediately sprang to the heads of the first sailors and it continued to the later descriptions of all indigenous natives of the American Continent.

    The North and South Continents had very distinctive tribes spread from the Arctic Region to the southern tip of Southern Continent. There were more than thousand to eleven hundred tribes starting with Inuktitut tribe near the Arctic circle to the Yaghan(Tequenica0 tribes of Chile.

    The Europeans came with guns, alcohol, smallpox, venereal diseases in addition to the hunger for gold and land, the primal drive for extinction of indigenous people. Many different methods were employed to root out tribes from the plains and hills of the North America, like killing the buffalo population for removing the Sioux, Cheney es, Mohawks, Chinooks and others. Today you can see some of the tribes in the settlement camps.

    In Canada the tribes were less disturbed from their original lands. Same with the tribes in the jungles of Ecuador and Guatemala; less force for land. But, the pressure is on because of foreign immigrants.

  6. Bandarawatta says:

    සුද්දා ට කැපයි. ආසියාවේ ට අකැපයි. සරලයි

  7. NAK says:

    ටෙප්ලිස්ට වෙන කරන්නම දෙයක් නැතුවද සාස්තර කියන්න පටන් අරන් තියෙන්නෙ ඇත්තටම මෙයාට තියෙන්නෙ අපි කරන දේ බලන් ඉන්න ඊට පස්සෙ පුළුවන් කතා කරන්න

  8. John the baptice says:

    පසුගිය කාල වල වදුරෙක් මේවගේ දේවල් කීවා මතකයි. දැන් වැදිරියෙක්

  9. david milibanda says:

    Alaina Teplitz and America are being blocked මුල්‍ය විශුද්ධිකරණයේ තෝතැන්නක්..since Hong Kong was returned to China.
    They were looking forward to the Port City BUT that too is blocked as China will be a major Player there.
    Lets see the Indian & Middle Eastern gamblers commence rolling into the Port City in their Privatre Jets and Yatchs. They don’t have to travell all the way to Macco for gambling or to S’pore.

Main News