ඇමතිලා කිහිප දෙනෙක් කැබිනට් මණ්ඩලයෙන් ඉවතට.. තනතුරු බාල කරයි..

September 25, 2016 at 2:10 pm | lanka C news
ඇමතිලා කිහිප දෙනෙක් කැබිනට් මණ්ඩලයෙන් ඉවතට.. තනතුරු බාල කරයි..

ඉදිරි අයවැයෙන් පසුව සිදු කරනු ලබන කැබිනට් සංශෝධනයේදී කැබිනට් ඇමතිවරැන් කිහිප දෙනෙකු ඒවායින් ඉවත් කර රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර ලබා දීමට රජය තීරණය කර ඇත.

මෙසේ ඉවත් කරනු ලබන්නේ සිය අමාත්‍යංශ කටයුතුවලින් අසමත් ඇමතිවරැන් කිහිප දෙනෙකි.

එහිදී රාජ්‍ය ඇමතිවරැන් කිහිප දෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබා දෙනු ඇතැයිද වාර්තා වන අතර වත්මන් රජය බලයට පත් කිරීමට වෙහෙම වී වැඩකටයුතු කල සිවිල් සංවිධාන ගණනාවක ඉල්ලීම මත මෙම කැබිනට් සංශෝධණය සිදු කෙරෙනු අතැයිද පැවසෙයි.

167 views
Main News