ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන්නැයි කියයි…
April 17, 2021 at 2:10 pm | lanka C news
හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මැග්නිට්ස් සම්බාධක පනත යටතේ සම්බාධක සහ තහංචි පනවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරිනියක් වන යස්මින් සුකා බි්රතාන්ය රජයෙන් ඉල්ලා ඇත.
පිටු 50 ක වාර්තාවක් බි්රතාන්ය පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලය වෙත යවමින් ඇය මෙම ඉල්ලීම කර තිබේ. මෙම වාර්තාවේ ඇය විසින් එරට සිටින හිටපු කොටි හිතවාදීන්ගේ සාක්ෂි ද ඇතුළත් කර ඇත.
එහෙත් ඔවුන් කවුදැයි හෙළිවී නැත.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා එල්ල කරමින් යස්මින් සුකා කෙටුම්පත් කළ තෙවැනි වාර්තාව මෙයයි.
– divaina
yasmin Huka ta daisporewen dena salli gana eli una dawasata human right eke eka paaksika haththata redi nathuwa thamai yanna wenne….
අපි ගන්නෙ GU-ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ශක ඊබ්‍රහිම් නානගෙ පැත්ත.
ගම්මිරිස් ප්‍රති අපණයෙන් මහා ධනපතියෙක් වෙච්ච ඊබ්‍රහිම් නානා, සමාජවාදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියා නම් අපිට ලෝක වාර්ථාවක් තියන්න තිබ්බා. ධනපතියන් සහ සමාජවාදීන් සහජීවනයෙන් ජීවත් වෙන බවලෝකෙට පෙන්වන්න තිබ්බා.
ඊබ්‍රහිම් නානගේ පුතාලා පාස්කු බෝම්බ ගැහුවේ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් කියල ලෝකෙට කියන්න තිබ්බා.
ඔය ජිනිවා කියන මල මගුල රටවල් කඩන්න මිසක් රටවල් රකින්න නොවේ උන් ගේ යුරෝපා ඇමරිකන් ආධිපත්‍ය රැකගැනීම පමණයි උන් කොරන්නේ ? පොඩි දුප්පත් රටවලට කෙලවලා හරි කමක් නැත උන් රැකුනොත් පමනයි නිය්‍යාය තමා උන් රකින්නේ??
Yasmin Sooka is the Mango Friend of former HRC Commissioner Navy Pillai a south African who se father came to South Africa as a labourer the exactly same way the UC Tamils came to SL during British period. They have unending animosity with Sinhalese especially with the De fence forces personnel who smashed their intention of having a Dravida Raj In Sri Lanka. No wonder they complain and let them complain we will do the needful at the right time
ඔය රන්ජව වහාම නිදහස් කරලා යවපන් යස්මින් සුකාගේ පුක පළලා එන්න,අන්න එදාට තේරේවි ලංකාවේ එවුන්ගේ තරම.
Wijedasa Rajapaksa wa aththadanduwata ganne neththe ayi? Wijedasa Rajapaksa kiyana kalakanni, jathi drohiyai, samahara Hamduruwaru kiyana Bauddha agamata vinasayak karana borukarayoi, Gotabayata saha SLPP anduwata karana wishala Vinashaya saha 69 lakshayak Bauddha Sinhalayo chande dunna Anduwata karana itha vishala vinashaya nisa, Shavendra Silva wani udara Sinhala hamuda nayakakyekuta. UNHCR eke kalakanni musala hathuru Sudu ganu, NGO demala diaspora ekka ekathuwela api okkoma SinhalaBauddayanwa vinasa karandai hadanne.
යස්මින් සුකා දෙමල ඩයස්පෝරාවේ පඩි ලැයුස්තුවේ ඉන්න කොටි දෙනුවක් මේ ගැනිට අපි පොල්ගෙඩියක් ගසා හෙන ඉල්ලමු.
තරුණ වයසෙදි විකුනපු දේවල් වයසට යනකොට විකුණන්න බැරි නිසා බොරු වාර්තා හදල විකුණා මුදල් උපයනවා මේ ගෑනි.