ජනගහනය වැඩි වෙනකොට වනගහනය අඩුවෙනවා.. එනිසා පැල ලක්‍ෂ 20ක් සිටුවනවා…

April 17, 2021 at 5:30 pm | lanka C news
ජනගහනය වැඩි වෙනකොට වනගහනය අඩුවෙනවා.. එනිසා පැල ලක්‍ෂ 20ක් සිටුවනවා…

මාර්ග සංවර්ධනයත් එක්ක රටේ වන ආවරණය වැඩි කරන්න යම් වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව මාර්ග සංවර්ධනයට සමගාමීව ‘සුරැකුමට පරිසරය’ තේමාව යටතේ පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කළ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ රාගම දියගල ළමා ගම්මානයේ පැළ සිටුවීමේ වැඩසටහනට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

ලෝකයේ ජන ගහනය වැඩි වෙන්න වැඩිවෙන්න, මානව වර්ගයා සංවර්ධනය වෙනකොට වන ඝනත්වය අඩු වී ගෙන යනවා. අපේ රටේ වගේම ලෝකයේ අනෙකුත් රටවල් වල 1900 ට පෙර හා වර්තමානය බලනකොට වන ඝනත්වය එන්න එන්න විශාල ලෙස අඩුවෙලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපිට විතරක් නෙමේ අනාගත පරපුරට මේ වන ඝනත්වය වැඩි කරලා දෙනවනම් ඒක ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් වෙනවා.

අපි ඉන්න කාලේ ගස් කපලා දාලා, පරිසරයට හානි කරලා, ජෛව විවිධත්වයට හානි කරලා, අපේ කලපු වලට හානි කරලා, මුහුදු තීරයට හානි කරලා පරිසරය විනාශ කරලා දැම්මොත් මතු පරම්පරාවට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එකේ ප්‍රතිඑල අද අපිට දකින්න පුලුවන්. ලෝකයේ උෂ්ණත්වය වැඩිවෙලා, පරිසර තුලිතතාවය අඩුවෙලා ඒ නිසා නියගයන්, ගංවතුර ආදී ප්‍රශ්න වලට මනුෂ්‍යය වර්ගයාට මුහුණ දෙන්න සිදු වෙලා. ඒ නිසා තමා විවිධ සංවිධාන, විවිධ රටවල් පරිසරය ආරක්ෂා කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.

මේක පහසු ඉලක්කයක් නෙමේ. කටින් කියන්න පුලුවන් පැළ ලක්ෂ 20 ක් සිටුවනවා කියන එක. හැබැයි සිටවන එක ලේසී නැහැ. අපි කල්පනා කළා මේ වැඩපිළිවෙල කොහොමද සාර්ථක කරගන්නෙ කියලා. අද මේ ගහ සිටුවලා නඩත්තුවක් කළේ නැතිනම් මේ ගස් සිටුවන එකේ තේරුමක් නැහැ. යම් කාලයක් සංරක්ෂණය කරන්න ඕනේ. ඒ නිසා අපි වැඩසටහනක් හැදුවා. අපේ යටතේ තියෙන ආයතන මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැළ සිටුවීමට. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති වලට මුදල් ගෙවීමේදී පැළ සිටුවීම කොන්දේසියක් හා නීතීයක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. ඒ වගේම ඒ පැළය කොහෙද සිටුවලා තියෙන්නේ, පැළේ ප්‍රමාණය ඇතුලු සියලු දේ පිළිබදව නව තාක්ෂණය හරහා තොරතුරු රැස්කිරීමට කටයුතු කරනවා.

සමහර අය මේක දකිනකොට සුලු දෙයක් කියලා හිතන්න පුලුවන් හැබැයි සුලු දෙයක් හරි කිරීම නොකර සිටීමට වඩා හොදයි. ඒක තමා අපි ගත්ත ආදාර්ශ පාඨය. ඇතැම් අය වත්තේ තියෙන සියලු ගස් කපලා වෙන කෙනෙක් සංවර්ධන කාර්යයකට හරි වෙනත් කාර්යයකට ගහක් කපනවනම් ඒ ගහ කපපු එකට විරුද්ධව හඩ නගනවා. හැබැයි තමන්ගේ වත්තේ අක්කර ගණන් ගස් කපලා.

ක්‍රියාවෙන් හා ආදර්ශයෙන් මේ පණිවුඩය ලබා දීම තමා අපේ අමාත්‍යාංශයේ අරමුණ. සංවර්ධන කාර්යයන් වලදී අපි එක ගහක්වත් කැපීමේ බලාපොරොත්තුවක් නැහැ. හැබැයි එක ගහක් කපන්න සිදු වුනොත් ඒ වෙනුවෙන් පැළ 10 ක් සිටුවන්න බලාපොරොත්තු වෙනවා. පැළ ලක්ෂ 20 ක් සිටුවනකොට සංවර්ධන කටයුතු වලට ගස් 1000 ක් වත් කපන්න සිදු වෙන එකක් නැහැ. යහපත් දෙයක් කිරීම අපි සියලු දෙනාගේ වගකීම. සමහර අය තමන්ගෙ වගකීම හා යුතුකම ඉටු කරන්නේ නැහැ. අනුන්ගේ වගකීම් යුතුකම් ගැන කතා කරනවා, විවේචනය කරනවා. සමාජ ජාලා බලනකොට බුදු හාමුදුරුවන්ටත් බනිනවා, ජේසුස් වහන්සේටත් බනිනවා, අල්ලා දෙවියන්ටත් බනිනවා. කාටද බනින්නේ නැත්තේ. හිටපු ජනාධිපතිවරුන්ටත් බනිනවා, ඉන්න ජනාධිපතිටත් බනිනවා. ඉන්න නායකයෝ ඔක්කොටම බනිනවා. තමන්ට ඇර ඉන්න ඔක්කෝටම බනිනවා. එහෙම සමහර පිරිසක් සමාජයේ ඉන්නවා.

අපේ රජය පරිසරයත් ආරක්ෂා කරගෙන රටත් සංවර්ධන ඉලක්ක කරා ගෙන යන තිරසර සංවර්ධන වැඩපිළිවෙලකට ගමන් කරනවා. අපේ පරිසරය, ජෛව විවිධත්වය, සතා සිවුපාවුන් ඇතුලු පරිසර පද්ධතිය ආරක්ෂා කර ගනිමින් පරිසර හිතකාමී වැඩපිළිවෙලක වත්මන් රජය ගමන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– Media Unit

8,668 views

20 Comments to “ජනගහනය වැඩි වෙනකොට වනගහනය අඩුවෙනවා.. එනිසා පැල ලක්‍ෂ 20ක් සිටුවනවා…”

  1. GU-VP-NGO PVT LTD says:

    අපි ගන්නෙ GU-ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ශක ඊබ්‍රහිම් නානගෙ පැත්ත.

    ගම්මිරිස් ප්‍රති අපණයෙන් මහා ධනපතියෙක් වෙච්ච ඊබ්‍රහිම් නානා, සමාජවාදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියා නම් අපිට ලෝක වාර්ථාවක් තියන්න තිබ්බා. ධනපතියන් සහ සමාජවාදීන් සහජීවනයෙන් ජීවත් වෙන බවලෝකෙට පෙන්වන්න තිබ්බා.

    ඊබ්‍රහිම් නානගේ පුතාලා පාස්කු බෝම්බ ගැහුවේ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් කියල ලෝකෙට කියන්න තිබ්බා.

    • ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

      පුට්ටුවේ අසුචි ලෙවකන තොපිලා හරි පව් බන්. ලන්සා වගේ උන් තමයි කවද හරි උඹල ව මස් කඩේට දක්කන් යන්නේ. එතකන් උම්බෑ ගා ගා හිටපන්.

      • Jepi buster says:

        අනේ පල යන්න පාස්කු බෝම්බ ඊබ්‍රාහිම් ජෙප්පා.

        • ශිරා says:

          225 +1 ම හොරු සහ නෝ කැපෑසිටි උන් නම් තවත් උන්ට කබුර කබුර ඉන්නේ නැතුව දැන්වත් පක්ෂ පාට අමතක කරපල්ලා.

          තව ඕනෙනම් අවුරුදු 10ක් මේ සෙල්ලම යයි. ඊට පස්සේ ටොයියෝ බයියෝ කිය කිය හිටපු උන්ට සහ යමක් කමක් තේරුන උන්ටත් ඉන්න රටක් නැතිවෙයි.

          දැනටත් ඇස් පනාපිට ඒක පෙනෙද්දිත් පක්ෂ වලට කඩේ යන්නේ නැතුව හරි දේ වෙනුවෙන් පෙනී හිටපන්. නිවටයෝ වගේ හිතන එක දැන්වත් නාවත්තපල්ල.

          කවුරු කරත් හරිනං හරි. වැරදි නම් වැරැදි.

    • harsha says:

      එකම දේ නැවත නැවත කියන එක මානසික රෝගයක්.

  2. On The Spot says:

    කට වහගෙන හිටු.කට ඇරියොත් කියන්නෙ ගොන් කථාවක්.උඹ කිය විදියට ජනගහනය වැඩි වෙනව නම් පැල ලක්‍ෂ විස්ස හිටවන්නෙ උන්ගෙ ඔලුව උඩද​?තියෙන වනය රැක ගනු,කට වහගෙන හිටු.

  3. බයියියාට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

    ඇයි බං මේ පජාත කුඩු ඩයල් විතරක් දැන් ජන්ධිපති ව බේරගන්න බෙරිහන් දෙන්නේ. පූට්ටු දේශප්‍රේමී කෝ බං. ඇට නම ලස්සේ දැක්කම මට පූ න් හිනා… ඇතත්මයි..

    • DoC says:

      උන් ටික ඔක්කොම සමාජවාදී විප්ලවයක් ගහන්න ප්ලෑන් කරණවා.
      රටේම තියෙන කර්මාන්තශාලා ගිනි තියලා, අපනයනය බින්දුව කරාම ධනපතියන් නැතිවෙලා සියල්ලන්ම දුප්පත් වෙනවා.එවිට සියල්ලන් හිගන්නන් වී සමානාත්මතාවය ඇති වෙනවා.

      ගෑනුන්ට අවශ්‍ය නම් මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට යන්න හැකියාව තියෙනවා. ඊට අමතරව උස මිනිසුන්ට සිකුරිටි සහ මිටි මිනිස්සුන්ට කම්කරු රැකියා සදහා මැදපෙරදිග ධනපතියන් ලග වැඩට යන්න ඇහැකි.

      • මරා says:

        අන්න තොපේ ලංසට ගෑණු සෙරප්පුවලින් ගහලා

      • මරා says:

        සීනි බදු වංචා කරලා. කොමිස් ගහලා, රට පරම්පරා ගානක් ණය කරන්නෙත් මේ කුමන්ත්‍රණයට සහාය දෙන්නද

  4. "ප්‍රීති කොපුවා "😢 says:

    වනගහනය වැඩි වෙනකොට
    ගස්‍ යට පෙතිගහනය වැඩි වෙනවා 😢
    පෙතිගහනය වැඩි වෙනකොට
    වඳගහනය දළුවේ රෝපන වෙනවා😪😪
    කොපුගහනය සිංහළ ජනගහනය වෙනවා..!!😪🤣😢

  5. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    චන්දෙට කලින් බයියොන්ට පරිසර විද්‍යාව ඉගැන්නුවෙ ජනනායක සෑර් උන්දැ දැන් අහු උන රැවටිල්ලෙ තරමට අතෑරල යන්න රටක් හොයනව චන්දෙන් පස්සෙ බයියොන්ට පරිසර විද්‍යාව උගන්නනෙ සනත් නිසාන්ත සෑර් ලන්සා සෑර් වගේ උදවිය.බයියොන්ට උන දෙයක්

  6. " රිෂාඩ් " says:

    ඔය පැල ලක්‍ෂ 20 දලු දාල පැලවෙලා එනකොට
    අපේ පවුල් ලක්‍ෂ 20ක් තුන් ගුණයකින්
    එදාට පැලවිලා හමාරයි….

    • DoC says:

      පැල ටික ලොකු උනාම සජබ රිෂාඩ් මන්ත්‍රී තුමාට බාර දෙනවා පැල ටික කපල දාන්න.

      • මරා says:

        දන්නේ නැති හින්දා අහන්නේ. එකියමේ තොපේ ආණ්ඩුවේනුත් බදුරුදීන්ට ගස් කපන්න අවසර දෙනවද.

  7. Love nature says:

    ජනගහනය වැඩි වෙනකොට වනගහනය අඩුවෙනවා..ඒක ඔබේ අදහසද ඇමතිතුමෝ ? …වනගහනය අඩුකිරීමෙන් අපේ ජාතික වස්තුවක් වූ අලි ඇතුන්,වනසත්තු සදහටම අපේ රටින් වැඩ වී යාම නේද සිදුවන්නේ ?එකට මොකද්ද විසදුම ? ගස් හොරෙන් කපා ඒවායින් අදායම් ලැබීමෙන් කරන්නේ ජාතික අපරාධයක් ..ඒ හොරුන්ව අල්ලා දඩුවම් දිය යුතුයි ..අපේ රටේ වන රක්ෂිත ආරක්ෂා කලයුතුයි… ඔබ සිටුවන පැල ගසක් වීමට කොපමණ කාලයක් ගතවේද ? වසර 50ක් වත් යාවි ..ගස් කැපීම නතර කර පැල සිටුවීම කිරීම නේද කල යුත්තේ….විල්පත්තු වනරක්ෂිතයේ පැල සිටුවීම බදියුදීන් ආරම්භ කරන්නේ කවදද ?

  8. surath says:

    janagahanaya hadisiye wadi wune ohelage anduwa apu gamanda?

  9. Sampath says:

    If one thinks destroying forests and planting trees is the solution they are mistaken. Sad this minister says things like this. It’s good planting trees but not destroying forests. Forests are an eco system but millions of individual trees doesn’t do the same job as forests.

    This is the problem when we send uneducated people into the parliament.

    THINK BEFORE VOTE!!!!!!

  10. Dengu Nona says:

    jana gahanak nathi saharaa kaanthaaraye, antaarcticaawe, uththara druwaye ehema wana hahanaya bohoma saareta athi neda?

Main News