රහසිගත ‘මුද‍්‍රිත ද‍්‍රව්‍ය’ ටොන් 102ක් ගුවන් යානා 03කින් උගන්ඩාවට… තොරතුරු දෙන්න බෑ කියයි….

April 18, 2021 at 12:00 pm | lanka C news
රහසිගත ‘මුද‍්‍රිත ද‍්‍රව්‍ය’ ටොන් 102ක් ගුවන් යානා 03කින් උගන්ඩාවට… තොරතුරු දෙන්න බෑ කියයි….

ටොන් 102ක් බරකින් යුත් රහසිගත පෙට්ටි තොගයක් උගන්ඩාව වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා තුනක් විසින් ගෙන ගොස් ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුවද එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප වූ බව ද එම පුවත්පත වාර්තා කරයි.

ටොන් 102 ප්‍රමාණයක් මෙසේ ගොස් ඇත්තේ ‘මුද්‍රිත අමුද්‍රව්‍ය’ යැයි දැනගන්නට ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයද පසුගිය 24 වැනි දින ට්විටර් සටහනක් තබමින් මේ බව සටහන් කර තිබුණද ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විමසීමත් සමගම එම සටහන ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි පුවත්පත් වාර්තාවේ තවදුරටත් දැක්වේ.

73,636 views

28 Comments to “රහසිගත ‘මුද‍්‍රිත ද‍්‍රව්‍ය’ ටොන් 102ක් ගුවන් යානා 03කින් උගන්ඩාවට… තොරතුරු දෙන්න බෑ කියයි….”

  1. පොඩි එකා says:

    ඒ පටවව්වෙ මයිං දහ ජරා පස්ස ගෙ ඇට දෙක

  2. Wijenayaka says:

    Sir hitiyanam ohoma wenne nane

  3. පොරමෝලා says:

    උගන්ඩාවත් බංකොලොත් වෙලා සල්ලි අච්චු ගහන එක අපට භාර දෙන්න ඇති

  4. Socrates says:

    Yako.., seegiriya thawama thiyanawada kiyala balapallaa. mun ekath kapalaa vikuna ganna ariyada danneth naha!! mun me ratama kaalaa ivara karanawa, apiwath ekkama!!

  5. හා හා කගහන්ට එපා. මේ ගෙනිච්චේ අර හම්බන්තොට වාරයේ තිබිච්ච ගල. ඕක අර හරින්ගෙයි දයාසිරි ජයසේකෙර ගෙයි ගෙදරවල් වල භාගේ භාගේ තිබිල ඒවා තනි ගෙනිචේ. අර ලම්බෝගිනි පහයි රත්තරන් අශ්වයෝ පහයි සුජීව සේනසිංහ ලගේ ගෙදරයි සිරිසේනගේ ගෙදරයි තවම තියෙනවා. සුජීව නම් ඒවා තවම පදිනවා. සිරිසේනනම් අශ්වයෝ ටික ලමයිටයි නොනටයි දීලා. නොනනම් එක අශ්වයෙකුගේ පිටේ ලී මෝලෙන් දර මිටියක් පටවාගෙන යනවා දැක්කා.

  6. samith himi says:

    janathawata wasan karanna behe. eliweyi ikmanin. rajapaksala kawadath me wage wedaa karanawa kawada hari lankawa loka sithiyamen nethiwenawa sure. eyala hathmuthu parapurama americawe yanawa sure

Main News