දූෂිතයන් එක්ක බෑ කියා ඉල්ලා අස්වූ රේණුක පෙරේරා යලිත් එතැනම වැඩ…

April 22, 2021 at 3:50 pm | lanka C news
දූෂිතයන් එක්ක බෑ කියා ඉල්ලා අස්වූ රේණුක පෙරේරා යලිත් එතැනම වැඩ…

ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන ලද නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයේ නැවතත් රාජකාරි කරමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ ඉල්ලා අස්වීම ලිපිය යැවීමෙන් පසු ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනකු ඔහු සමග සාකච්ඡා කර තත්ත්වය සමථයකට පත් කර ගෙන ඇති බව ද සඳහන්ය.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ දූෂිතයන් තනතුරට පත් කරන්නැයි බලපෑම් කරන්නේ යයි කියමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විෂයභාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය ඇවැත් යොමු කිරීමට කටයුතු කර තිබිණි.

33,670 views

11 Comments to “දූෂිතයන් එක්ක බෑ කියා ඉල්ලා අස්වූ රේණුක පෙරේරා යලිත් එතැනම වැඩ…”

  1. ඉන්න හිතෙන රටක් says:

    පුට්ටු බය්යෝ කක්කා කරලා ඒවාම අරන් ඇඟේ ගා ගන්නවා. ඇයි ස මෙහෙම් වෙන්නේ.

  2. Herath Banda Karaliyada says:

    The resinge Chairman of Housing Authority of that Renuka Perera is paper tiger of SLPP politics. He is not against corruption of governances ,he has some corral with State Minister of Housing Ministry. Which has to be settled by among them.

  3. kawinda says:

    meya dannema pada show bawa danno danithi.

  4. Jagath says:

    පොඩි පොඩි සංදර්ශන ඉදල හිටලා දාන්න ඕනේ.

  5. Boru Show says:

    Kaiya gahala, boru sadda dammata, lokka kiyuwa gaman walige gaha gannawa p…!

  6. On The Spot says:

    බල්ලන්ට ගසා අසූචි අදිනවාද​,අසූචිවලට ගසා බල්ලන් අදිනවාද කියා නොතේරේ.

  7. Sanka says:

    Camera start … ඇක්සොන්….

  8. මැදමුලනෙ මුත්තා says:

    සභාපතියටයි, රාජ්‍ය ඇමතිටයි දෙන්නටම බූ වලිගෙන් තලල පන්නන්න කොන්දක් ජනාධිපතිට නැද්ද බොලං? මුං දෙන්නම අන්ජ බජල්, මඤ්ඤං පොරවල්.

  9. ඉල්ලා අස්වෙන්ඩ බැරිනම් මූදට පැනපන්. අප්ට මොකද .

  10. සිසිල් සුදේශ් says:

    හැම ආයතනයක්ම කුණු වෙලා. වැඩ බැරි ලොක්කා යටතෙ හොරු පත් කළාම ඔහොම තමයි.

Main News