කුලියාපිටිය සහ තවත් ගම්මාන හතරක් වසාදමයි…

April 22, 2021 at 3:00 pm | lanka C news
කුලියාපිටිය සහ තවත් ගම්මාන හතරක් වසාදමයි…

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය නගරය සහ ආසන්න ගම් කිහිපයකට සංචාරණ සීමා පනවා තිබේ.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හමු වීම මත මෙම පියවර ගෙන ඇත.

39,389 views

One Comment to “කුලියාපිටිය සහ තවත් ගම්මාන හතරක් වසාදමයි…”

  1. desta says:

    ei battaramulla talahena malabe hematenama

Main News