වරාය නගරය නැරඹීමේ අවසරය ගත යුත්තේ චීන තානාපතිගෙන්…

April 23, 2021 at 10:40 am | lanka C news
වරාය නගරය නැරඹීමේ අවසරය ගත යුත්තේ චීන තානාපතිගෙන්…

කොළඹ වරාය නගරය නිරීක්ෂණය කිරීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් අවසර ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා සඳහන් කරයි.

කොළඹ වරාය නගරය බැලීම සදහා තමන් ගිය අවස්ථාවේ ඊට අවසර නොලැබුනු බවද පැවසූ මන්ත්‍රීවරයා චීන තානාපති කාර්යාලයෙන් අවසර ලබාගෙන එන ලෙස දැනුම් දුන් බවද පැවසීය.

මන්ත්‍රීවරයෙක් ලෙස තමනට ලංකාවේ ඕනෑම තැනකට යාමට අවසර ඇතත් වරාය නගරයේ බැලීමට අවසර නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වරාය නගරයේ සියල්ල සිදු වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් බවත් නීති හදන්නේ ශ්‍රී ලංකා රජය බවත් ශ්‍රී ආණ්ඩුවේ ප‍්‍රකාශ සත්‍ය නම් වරාය නගරය බැලීමට චීන තානාපතිගෙන අවසර ලබාගත යුත්තේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයා.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රි හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ චීන තානාපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා වරාය නගරය නිරීක්‍ෂණ චාරිකාවක් සූදානම් කර ඇති බවයි.

එසේ සිදු කිරීමට චීන තානාපතිවරයාට වරාය නගරයේ ඇති බලය කුමක්දැයි ඔහු විමසීය.

77,823 views

46 Comments to “වරාය නගරය නැරඹීමේ අවසරය ගත යුත්තේ චීන තානාපතිගෙන්…”

  1. sana says:

    ubata kiwwe china thana pathida?
    nikan pacha wenne nathuwa palayan ooi

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    මාක්ස්වාදී චීනය නිසා තමා අපේ පොහොට්ටුව රැකුනෙ. මාක්ස්වාදි චීනයට ජයවේවා.

  3. Ajith Kumara says:

    කොලබ තියෙන කිසිම වැඩබිමකට අදාල බලදාරින්ගේ අවසරය නැතුව ආතුවන්න බෑ…. පොඩ්ඩක් කලබල නොවී ඉදපන්…. නිල වශයෙන් බාරදෙනකන්…………….

    • සිසිල් සුදේශ් says:

      එහෙම නම් වරාය අධිකාරියේ අවසරය හරි නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය හරි නේ ඉල්ලන්න තිබුණේ. චීන තානාපතියගෙ අප්පගෙ බූදලේ කියලා හිතුවද? 69 ලක්ෂෙ මෝඩ බෛය්‍යන්ට නම් ගෑනිව ගෙනිච්චත් නිවට විදිහට හිනාවෙලා ඉඳියි.

      • Cooman says:

        Thoge ganita 69lakshma monawahare karala ne akane un akka occhra tharaha. Pawu yako tho. Thowafe harek thota nopeneda Anik in ge waradi. Unp,jvp,ccp wahala

      • Assassin says:

        Genawe sinhayekwa.eth china porawa circus ekkta gatthanee.sajith wihilukara kara inwa jeppo ehen raganawa pissankotuwk wela thiyenne rata dan.umanawk thiyena ekk wath na

      • Dimple kupadiya says:

        ගොබ්බ මන්ත්‍රී කෙනෙක් කියපු හරක් කතා වකට උඩ ගෙඩි දෙන්නේ යහපලානේ කරන්න ගිහින් පස්ස බිම ඇනිලා ඉන්න උන් තමයි.

      • Sisil devil says:

        Thopi athkota Ranil hambanthota dennkota maha bankuwa kadanakota Hina wela unne passahin da. Thoge gani akka Ranil anamanm karankota nam niwataya wage Hina wela inna athi ne tho.

    • Helaya says:

      Balagena tho idagena inne thoge mole uda bola.

  4. colombo B says:

    මේ වගේ ගොබ්බ ගවයන් තමයි පූරු බුතා වටේ ඉන්නේ. වැඩ බිමකට ගිහින් පිස්සු කෙලින්න දෙන්නෙ නෑ කාට උනත්.

  5. Dengu Nona says:

    harakunta thaman harak bawa therenne naha. 1977 indalaa deshapaaluwo mona wadak wunath karanne komis gahanna misa rate yahapathakata noveyi. Palamuwenma me rate bhoogoliya pihiteemath wenas kara me bambuwahaduwe mokatada?Mun LOKA HORU. 69 walle booruwanta punnakk hambu weyi, lassanata. kata aragena hitapalla. Cheena umbalata umbaage nahaya widalaa!!

    • Dam says:

      Tho nas lanuwak dan aladena akarala thu welwata kapan punnaku. Gon buri thota nopeneda Anik un karapu aparde. Oya 69 kiyala tho baina awun thale thoge Aka nayek wath,adurana knk nada buruwo. Hama akama hora kawa phottowe withrak da tho aka pathtak ka awunta bainna tho pata badan bedila. Anika Chande depu nisama miharako arun ahema karanne. Tho thamange raeteama awunta bana kotawanna hadanne akko tho me rata kannapu china hiwalk. Nathnam tho jathiyak nathi awajthaka aldenek nas lanuwak dan boruwata thapulanawa . Thota kohomath ohma gihin punnaku thama kanna wenne niskaranne minussuta bainnwata.

    • Dam says:

      Loku hour podi hour kiyala okkma hour yako. Thopita 69 akka tharaha area thoge passa paluwada 69. Nikan pacha wenna epa. Gon aladena.

  6. CNW PATHIRANA says:

    Yes thats a logical argument. Why China embassy, this is done by CHEC, Chinese a company, we already have a project office. Too much chinese hold, though they did the project they get their share of land on lease and their rights should stop there…

    • david milibanda says:

      It may be through Govt of China guarantees , the CHEC were able to go ahead with funds for the Port City project…
      Whether Cina or CHEC, it is their home and home issue.
      CHEC has not spoken or objected.

      Charles…. If it is the end of Rajapakha era, what Sri llanka will face is that there will be Western Jackboots allover the Country.
      Then you better get ready to keep your wife, daughters, mothers & grand mothers under lock and key..

  7. charles says:

    It is nearly the end of Rajapakha era.

Main News