ඥාණසාර හිමි ඝාතන සැලසුමක්.. විදේශීය අන්තවාදී සන්නද්ද ත‍්‍රස්ත පිරිසක් මෙරටට.. පන්සලට පොලිස් ආරක්‍ෂාව යොදයි..

April 25, 2021 at 10:00 am | lanka C news
ඥාණසාර හිමි ඝාතන සැලසුමක්.. විදේශීය අන්තවාදී සන්නද්ද ත‍්‍රස්ත පිරිසක් මෙරටට.. පන්සලට පොලිස් ආරක්‍ෂාව යොදයි..

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

එම සන්නද්ධ පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් සමන්විත බව සඳහන් වේ.

මෙම තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ සිය ආරක්ෂාව පිළිබඳව පෙරට වඩා දැඩි අවධානය යොමු කරන මෙන් බුද්ධි අංශ ඥානසාර හිමියන් දැනුවත් කර ඇති අතර උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය වෙත පොලිස් ආරක්ෂාවද නැවත සලසා ඇත.

ඥානසාර හිමියන්ගේ ක‍්‍රියාකාරකම් එක්තරා ආගමික ව්‍යාප්තියකට බාධාවක් වී ඇති බැවින් උන්වහන්සේ මෙසේ ඝාතනය කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

– divaina

58,373 views

66 Comments to “ඥාණසාර හිමි ඝාතන සැලසුමක්.. විදේශීය අන්තවාදී සන්නද්ද ත‍්‍රස්ත පිරිසක් මෙරටට.. පන්සලට පොලිස් ආරක්‍ෂාව යොදයි..”

  1. Saman says:

    He is doing more harm to buddhism than any other religion.

    • HELAYO says:

      The reverend is doing a great service at the moment ,in protecting the religion and the motherland by disclosing the sinister motives of the evil elements.

    • Mangala says:

      You are good example of history removed from SL school system.

      • Jepi buster says:

        Yes Gananasara thero is our history

        • Saradiel says:

          ගෞරවනීය ඥානසාර හාමුදුරුවෝට විරුද්ධව අවමන් කරන්නේ වහබි ඉස්ලාම් අන්තවාදීන් ..පාස්කු බෝම්බ සම්බන්ධව බදියුදීන් අත්අඩංගුවට ගත් පසු වහබින්ට පිස්සු හැදිලා ..බුදුපිළිම කඩනවා ..නොයකුත් බොරු ප්‍රචාර කරමින් බුදු දහමට ,ගරුතර සංඝයාවහන්සේලාට විරුද්ධව අපහාස කරනවා …අපේ රටේ වහබි ඉස්ලාම් ආගම තහනම් කල යුතුයි අන්තවාදී ඉස්ලාම් ආගම මුළු ලෝකයටම පිළිලයක් …මද්රාසා ඉස්ලාම් පාසැල් අපේ රටේ තහනම් කලයුතුයි

    • cobra says:

      Don’t write bullshit fanatic Saman …Are you WHABI Guy ?

    • Saji says:

      ban gono, ohoma katata hena wadina kata kiyanta epa. un wahanse muslim anthawadaya gaena aathmaparithyagayen soya idiripathkarana saakshi diha balapan.

    • saman says:

      ගෞරවනීය ඥානසාර හාමුදුරුවෝට විරුද්ධව අවමන් කරන්නේ වහබි ඉස්ලාම් අන්තවාදීන්

    • saman says:

      ගෞරවනීය ඥානසාර හාමුදුරුවෝට විරුද්ධව අවමන් කරන්නේ වහබි ඉස්ලාම් අන්තවාදීන්…. ඥානසාර හාමුදුරුවෝට විරුද්ධව අවමන් කරන්නේ වහබි ඉස්ලාම් අන්තවාදීන්

    • SALMAL says:

      Islam is a political ideology, not a religion or race ,It is a cult that Glorifies Death ..

  2. HUKARIS says:

    He is not you fool. All other priests are doing it bybstating 28previous Buddhas existed, where as Earth had humans like us only 10,000 years ago. Before only primitives, 2.5 Million years ago monkey men.
    If Buddha had to slog for 4Infinite Kalpas, to become Buddha, he is an idiot too. He could have done it on the immediate previous birth before the last one.

    • සුදුපරවියා says:

      අන්තවාදී හම්බයින් ලොවේ කොතනකවත් සමගිව සිටි ඉතිහාසයක් නැත. උන් යන යන තැන ත්‍රස්තවාදය බෝ කරති. උන් බලගතු සියලු රටවල් සමග යුධ වදිමින් සිටි. උන් ලද ජයග්‍රහණයක් නොමැත. නමුත් උන් පරාජය වු රටක් ද නොමැත. ඔවුන්ට යුධ අභ්‍යාස ලබා දුන්නේද බටහිර රට වලිනි. අවි ආයුධ ලබා දෙන්නේද බටහිර රට වලිනි. ඒ සදහා මුදල් වැය කිරීමට හම්බයෝ පෝලිමේ සිටිති. ඒ පින් රැස් කර ගැනීම උදෙසාය. උන්ගේ ආගම වෙනුවෙන් උන් මැරෙන්නට බිය නැත. උන් ගේ ජාතිය වෙනුවෙන් උන් මැරෙන්නට බිය නැත. රටේ කොටසක් ඉල්ලා යුද්ධයට පිළිපන් දෙමළු සක්කිලින් අප මේ රට තුල විනාශ කලේ වටිනා ශ්‍රී ලාංකික ජීවිත පරදුවට තබාය..ලෝකේ වටේ සිටි සියලු රටවල් සිරිලක සමග අමනාප කරවීමට තරම් බලගතු කොටි ඩයස්පෝරා තවමත් නිදැල්ලේ බව අපේ රටේ දේශපාලකයින්ට ,ජනතාවට අමතකය එසේම හම්බයින් විසින් නැගෙනහිර පළාතේ සිංහලයින් සතු ඉඩම් බෞද්ධ පන්සල් වලට අයත් ඉඩම්, ආගමික ස්ථාන ආක්‍රමණය කරන ආකාරයද දෙස බලා නොසිට අපේ මව් බිම රැක ගනිව් හෙළයිනි

      • Saman says:

        Umbe ammawa madaperdiga redda ussana yawwe hammbiya gana nodanada

        • Musalamaanuwoo says:

          Thopi hethikare pala medaperadiga thopi weladamata apu uro..

        • සුදුපරවියා says:

          Saman -මැදපෙරදිගට අපේ කිසිවකු ගියෙත් නැහැ යන්නෙත් නැහැ ..අල්ලාහු අක්බර් කියමින් අහිංසක සතුන්ගේ බෙල්ල කපලා අල්ලාහ් පුදන මෙලෙච්චේද හම්බයෝ
          ගැන කවර කතාද ?

  3. Prasad says:

    ඇයි යකෝ ඕචර විස්තර දන්නවා නම් බම්බු ගහනවා ද උන්ව අල්ල ගන්න බැරි ද… බුද්ධි තොරතුරු ලැබී ඇති නම් තවත් මොන මගුලක් කතා කරනවා මන්ද…..

    • හතර හිනා says:

      අගමැතිතුමා ගව ගාතනය තහනම් කරලා තිබුනනම් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ නේ..ඒ හිදසෙන් තමා ත්‍රස්තවාදීන් ප්‍රයෝජන ගන්න යන්නේ.

      • Sky says:

        දේශපාලුවෝ බෞද්ධ ජනතාව රැවටීමේ ප්‍රතිපලය තමයි ඉස්ලාම් අන්තවාදය, දෙමළ වාදය, බෙදුම්වාදය මේ රටේ බලවත් වුයේ ..මේ සියල්ලටම අපේ රට පාලනය කල /කරන ආණ්ඩු වල සිටි දියවන්නාවේ 225 වගකිව යුතුයි

  4. Jehan says:

    සමාජ විද්‍යා අංශයේ ප්‍රධානි ප්‍රස්නා හනිෆා වගේ වහබි මතවාද වපුරන ඒ මත ආරක්ෂා කිරීම ට අල්ජසීරා චැනල් එකට ලංකාව ගැන ඥානසාර හාමුදුරුවෝ ගැන ද්වේශසහගත ලිපි ලියන සෙට් එකේ අයට තමයි උන්වහන්සේ ඇසට කටු අනිනවා වගේ පෙන්නේ. මොකද මුන්ගේ වහබි සැලසුම් ඉටුකරගැනීම උන්වහන්සේ නිසා අසීරු වන නිසා. කාදිනල්තුමාත් උන්වහන්සේ කිව්ව දේ වේලාසනින් තේරුම් නොගැනීම ගැන කම්පා උනා. රට ගැන විදේශ අන්තවාදී රුපවාහිනි චැනල් වලට ගතු කේලාම් කියන මෙවනි වහාබින් ට කොළඹ විශ්වවිද්‍යාලයේ ඉහල පුටු වල සිටීමට ඉඩ දෙන්නේ මන්ද? ඥානසාර හිමිට එවැනි දෙයක් සිදු වුවහොත් රට පනින්නේ මුන් නේද

    • LUKARIS says:

      Our human ancestors have been living on our earth from about six million years ago and our modern form of humans too have been living on earth since some 200,000 years ago .

    • THE VOTERS says:

      If not for those wisely acted 6.9.million,those imminent threats to the nation would have been expedited.

    • ෆකොරිස් says:

      සමාජ විද්‍යා අන්ශ ප්‍රදානි විතරක් නෙමෙයි බං තම්බි කියන්නේම සාපයක් ඌන් ඔක්කොම එකයි එක එකා ඌන්ගේ පල්ලියෙන් ඌට දිලා තියෙන චරිතේ රගපානව මුලු රටම අල්ල ගත්ත දවසට අනිත් ආගමිකයන්ගේ බෙල්ලේ ඌන්ගේ කඩු තියෙයි අන්න එදාට තෙරෙයි.

  5. Puncha says:

    Anthawaditata wada sur e ne JVp saha Samagi un. Langadi hamuduruwo heli kala ne Qatar sanwidanayak samaga thiyena sambandakam.

  6. කොනක පාල says:

    ගලගොඩාත්තේ හිමිට අවමo කරන්නෝ එක්කෝ පයිකොටාලය, එහෙමත් නැතිනම් උන්ගෙන් වැටුප් ලබන කාලකන්ණින්ය. මේ රටම පයිකොටලන්තයක් කරන පිස්සුවෙන් පෙළන උන්ව නිරාවරණය කලේ ගලගොඩඅත්තේ හිමියන්‍ විසිනි. අට පිරිකර receving desk eka pitupasa ඉදන් “8P බාරගත්තා, පිරිත් නූල බැන්දා” කංඩායමට වඩා උන්වහන්සේ වටිනවා.

  7. Saman says:

    Konaka ganita madaperdiga paykotala hukanawada

  8. Dhanuke Ldr says:

    හාමුදුරුවන්ට අත තිබ්බ දවසක හම්බයෝ සේරම ඉවරයි

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අනේ ඔව්. දෙපාරක් ඡන්දෙ ඉල්ලලා මුන්වහන්සේව පාර්ලිමේන්තුවටවත් එව්වෙ නැති මහ ලොකු බහුද්දයෝ 😀

  9. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    කුලියාපිටියේ බුදු පිලිම කඩපු ඉන්දියන් කාරයා ගැන නෝ කථා .හම්බන්තොට වරායට ආපු විකිරණ ද්‍රව්‍ය නැව ගැන නෝ සිනා,පිලිකා කරක පොල් තෙල් ගැන නෝ කථා,නාමල් කුමාර 2වන කොටස

  10. හේනේ මාමා says:

    තවත් නොදු‍ටු පැත්තක් මහත්වරුනි, ක්‍රිස්තියානි අයට බෝම්බ ප්‍රහාරය එල්ල වුනු වෙලාවෙ උන් හරිම සාමකාමීව මිනිස්සු මෙහෙයෙව්වෙ මුස්ලිමුන්ට එරෙහි ප්‍රහාරය බෞද්ධයන් හරහා එල්ල කරවීමටය. එනම් බලලුන් ලවා කොස් ඇට බෑවීමටය. ඔවුන් මේ හා සමානම වැඩක් බන්ඩාරණායක ඝාතනයටත්, උතුරේ හින්දු ආගම වනසා ක්‍රිස්තියානි ආගම පැතිරවීමටත් (එල්.ටී.ටී.ඊ යුද්ධය) භාවිතා කලේය. ඉස්සරහට වන්නේත් ඒකමය. එනිසා සියලු බෞද්ධයන් සිහි ඇතිව කටයුතු කල යුතුය. මේ සටන දිනන්නට ඇති ආයුධය සිංහලයා අතර ඇති සමඟියත් බුද්ධියත් පමණි. අවි ගත් සැනින් අපි පරාජයේ කොඩිය අතට ගත් මෝඩයන් බවට පත්වේ. මොලේ පාවිච්චි කර තමනුත් ජාතියත් ආරක්ශා කර ගනිව්.