55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..
November 11, 2020 at 2:10 pm | lanka C news
ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
අද අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම උපරිම වයස් සීමාව අවුරුදු 55 ක් ලෙස නිශ්චිත කිරීමට යෝජනා වී ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අවම වයස් සීමාව අවුරුදු 30 නොවෙනස්ව පවතිනු ඇතැයිද සඳහන්ය.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මීළඟ ජනාධිපතිවරණයේදී වයස අවුරුදු 55 ඉක්මවන නිසා ඔහුට බිය වී ඔහු ජනාධිපතිවරනයෙන් ඉවත් කිරීමේ අභිලාෂයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
ඉල්ලන්න පුලුවන් හම්බ්තොට අපේක්ෂකයන්ට පමණයි කියලත් වගන්තියක් දාමු.
Rajapasa warunta hara kiyala waganthiya dammanam all sorted.
ආර්යාව ගේ හීනය බොද උනා.
oya wage puggalayan ilakka karala panath genei kiyala hitanta amarui me anduwata yahapalunta wada poddakwath mole thiyanawanam.
No need to try again. Sajith lost two times already.
ඉස්සෙල්ලා ව්‍යවස්ථාව සම්මත කරගෙන පෙන්නන්නකො
labana sare sajith nemei vipakshayen lamayek dammath rajapakshala ithihasagatha vidihata parada wenawa. dan minissu anduwe keruwawa therum ganimin inne.
55ට අඩු අය යනු අත්දැකීම් අඩු, පරිනත බුද්ධියකින් අඩු, පරිපූර්ණ පරිචයකින් නොපිරි සමාජ හරස් කඩකි. මේවා මිනිසුන් කුලප්පු කිරීමට ගෙනෙන මෝඩ චූන් බව දන්නෝ දනිති.
සජියනං අනිවා සතුටු වෙයි ඉදිරියෙදිත් පරදින්න තියෙන ලෝක අවමානෙකින් ගැලවෙන එක ගැන.
එනමුදු මෙවැනි වැදගත් දේ පිළිබඳව ලෝකයේ ක්‍රියා විධි ගැන ,ලොවෙහි දියුණු රටවල පත්වන නායකයින්
පිලිබඳ මනා අධ්‍යයනයක යෙදිය යුතුය.
සිංහලයො තරම් ලනු කන ජාතියක් මේ ලෝකෙ තවත් නැතුව ඇති. නැත්නම් සිරිසේන දිනාවියැ
අද දේශපාලනය කියන්නේ මඩ ගැසීමක්, පක්ෂ, විරුද්ධ පක්ෂ/ ප්‍රති පක්ෂ කිසිවකුත් තමන්ගේ මතය ඉදිරිපත් කරන්නේ අනෙක් මත පරාජය කිරීම සඳහාමය, ඒ බැවින් කාලය වැය කර පරම සත්‍යය නිරවුල් කර දීමට / රට ගිනි තැබීමට කාලකන්නි දේශපාලනයක් හා ජනමාධ්‍ය කලාවක් මහත් වෙහෙසක් දරයි. .