55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..

November 11, 2020 at 2:10 pm | lanka C news
55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..

ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

අද අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම උපරිම වයස් සීමාව අවුරුදු 55 ක් ලෙස නිශ්චිත කිරීමට යෝජනා වී ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අවම වයස් සීමාව අවුරුදු 30 නොවෙනස්ව පවතිනු ඇතැයිද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මීළඟ ජනාධිපතිවරණයේදී වයස අවුරුදු 55 ඉක්මවන නිසා ඔහුට බිය වී ඔහු ජනාධිපතිවරනයෙන් ඉවත් කිරීමේ අභිලාෂයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

145,006 views

49 Comments to “55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..”

  1. සිරිසේන 2 says:

    ඕක බ්‍රේතින් නිවුස් වලට දමල ැාතල් එකක් ගන්න ට්‍රය් කරමු. මංගල

  2. Citizen says:

    Political revenge is going to be number on objective , 2 is the country as usual by any government 😁😀

  3. Duminda says:

    කවුද මේ ගොන් කතා කියන්නේ එහෙම වුනොත් රාජපක්ෂලාගේ කාටත් ඉල්ලන බැහැනෙ. සජිත්ට ඉල්ලන්ඩ දෙන්නම ඕනේ ජනාධිපතිවරණයට මොකද කොහොමත් පරදිනවා නේ

  4. User X says:

    නාමල් බේබී…… 😍

  5. sira says:

    පරදිනවා කියලා දන්නවා අලුත් යෝජනා ගේනවා ජනාධිපති විතරක් නෙවයි මන්ත්‍රීවරයෙක් වෙනත් බැ

  6. saman says:

    මැදමුලන පවුලේ ව්‍යවස්ථාව වෙන්න ඇති.

  7. බූරු පුතානෝ සජීයා says:

    අපේ නාමල් බේබි හාමු ජනපති වීම නියතයි

  8. Pachayude says:

    Samahara amathila wage hora uppanna sahathikyak hadagaththama prashne iwaraine!

  9. Thilakarathna says:

    Yes very good rule, It can be apply to all political contestors not only president candidate but also other all political candidates such as members of Pariment ,provincial cuncils, municipal councils and pradeshiya saba also. I suggest all politcal position should retired as goverment officers retirement age.
    my view in this regard it will not happen 100%. will see…..

    Thilak

  10. Thilakarathna says:

    Yes very good rule, It can be apply to all political contestors not only president candidate but also other all political candidates such as members of Pariment ,provincial cuncils, municipal councils and pradeshiya saba also. I suggest all politcal position should be retired as goverment officers retirement age.
    my view in this regard it will not happen 100%. will see…..

    Thilak

Main News