මුලතිව්හි බෝම්බ පිපිරුමක්…. තරුණයෙකු මිය ගොස් තවත් අයෙකුට බරපලතලයි…

April 25, 2021 at 7:33 pm | lanka C news
මුලතිව්හි බෝම්බ පිපිරුමක්…. තරුණයෙකු මිය ගොස් තවත් අයෙකුට බරපලතලයි…

මුලතිව් පොලිස් වසමට අයත් වට්ටුවාක්කල් පාලම අසලදී අද (25) දහවල් සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

වට්ටුවාක්කල් පාලම අසලදී මෙම පිපිරුම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවට ආරක්ෂක අංශ ප්‍රකාශ කොට සිටින අතර පිපිරගොස් ඇත්තේ කිසියම් බෝම්බයක් බවට සැක පලකරන්නේයැයි මුලතිව් පොලීසිය පැවසීය.

අදාල පිපිරීමෙන් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ තවත් තරුනයෙකු මුලතිව් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලැබීය.

මෙලෙස පිපිරීමෙන් මිය ගොස් ඇත්තේ මුලතිව් වට්ටුවාක්කල් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කුමාර්ස්වාමි චන්ද්‍රමෝහන් වන අතර බරපතල තුවාල ලබා ඇත්තේ 20 හැවිරිදි වට්ටුවාකක්ල් ප්‍රදේශයේ පදිංචි සෙල්වකුමාර් චන්ද්‍රරූබන් නැමත්තෙකි.

පිපිරීම සිදුවූ ස්ථානයේ මේ වන විට පොලීස, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුදහමුදාව එක්ව පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවද සපයා ඇති බවට මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,914 views

14 Comments to “මුලතිව්හි බෝම්බ පිපිරුමක්…. තරුණයෙකු මිය ගොස් තවත් අයෙකුට බරපලතලයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    දකුණෙ බුදු පිලිම කැඩෙනකොට උතුරෙ බෝම්බයක් පිපිරෙනකොට බදුර් නාන ඇතුලට යනකොට චන්දෙක පෙරමග ලකුණු පේනවා.කොවිඩ් පිටින් දාල සියලු වැරදි වසා ගෙන දෙමලයි තම්බියයි පෙන්නල බයියගෙ ලේ රත් කරල චන්ද ටික කොටා ගන්න නියම වෙලාව

    • SL says:

      ඔව් බන් දෙමල කොල්ලෝ දෙන්න රාජපක්ෂ වෙනුවෙන් ජීවිතේ පරදුවට තියල බෝම්බයක් පුපුරවාගනේ එකෙක් මැරිලා ,අනිත් එකා කකුල් කඩාගෙන දැඩිසත්කාර ඒකකයේ.

      රාජපක්ෂ කියල තියෙනවා උන්ට මැරුණහම කන්යාවියෝ 72ක් දෙන්නම් කියල.

      පුළුවන් නම් ගිහින් උඹේ මහදනමුත්තන්ට කියල ඉහල උසාවියේ නඩුවක් දාපන්,

      හැම දෙයක්ම තොපේ තියෙන දේශපාලන ඇස් දෙකෙන් බලන තොපි වගේ හිවල්ලු හිටපු නිසා තමයි පාස්කු බොම්බේ පුපුරනකල් වගේ වගක් නැතිව හිටියේ.

      • samira says:

        ඇත්ත කතාව මෝඩ, ඔලෙවල් ෆේල් එකක් ජනාධිපති කරන්න හදන ටොයියන්ටයි ජෙපපන්ටයි හැම එකක්ම රාජපක්ශලා චන්දෙ හින්ද කරන්ව කියල හිතන්නෙ. උන් දන්නෙ නැ යුද්දෙ ඉවර කරපු එක නිසාම මිනිස්සු කොහොමත් චන්දෙ දෙනව කියල.

    • බුද්ධි says:

      කරුණයි පිල්ලයෑනුයි සද්දයක් නැතුවට බැලුවා කෝ කියලා .. ඒගොල්ලන් නැතිව කොහොමද මේ ගොල්ලන් චන්දයක් කරන්නේ

    • GU-VP-බයියට මොළයක් NGO ව්‍යාපාරය says:

      GU-VP-බයියට මොළයක් NGO ව්‍යාපාරය

      1. Kiyona Eka Arenda GU-VP-බයියට මොළයක් NGO ව්‍යාපාරය monwath dannena
      2. GU-VP-බයියට මොළයක් NGO ව්‍යාපාරයට $$$$$$$$$$$$ kutti Pitin labenne

      1. Kiyona Eka Arenda GU-VP-බයියට මොළයක් NGO ව්‍යාපාරය monwath dannena
      2. GU-VP-බයියට මොළයක් NGO ව්‍යාපාරයට $$$$$$$$$$$$ kutti Pitin labenne

    • Dilshan says:

      Yes last time you said this we got Easter bombs.
      Deshadrohi thopita me rata winaasga Karana denne Natha.
      We will never vote Sajith or UNP so give up. You are a coolie writer $$$crow

    • Assassin says:

      Ubta rata heenen penneth bayyoda

  2. සිරා says:

    හුකෑස්…පළාත් සභා චන්දය ලඟ ලඟ එනවා නේද ?

  3. Dilshan says:

    මේ ආණ්ඩුවේ වැඩක් දෙමල කොල්ලෝ දෙන්නෙක්ට, කියල බෝම්බයක් පුපුරුවාගෙන මැරියන් කියල. මේක මානව හිමිකම් උල්ලන්ගනයක් මේ කොල්ලෝ දෙන්න ගේ සිවිල් අයිතිවාසිකම් කඩකිරීමක් සර් ෆේල්. යහපාලනයේ දී සහරාන්ලගේ අයිතීන් ආරක්ෂා කළා ඔවුන්ට කන්යාවියෝ 72 හොයාගෙන යන්න තිබෙන අයිතිය, ආරක්ෂා කරලා දුන්න. 350 වතාවක් ඔත්තුව දුන්නත් අපේ යහපාලන දෙසපාලකයෝ මික් කිව්වේ නා. හරින විතරයි ද්‍රෝහියා වගේ කට ඉසසර කරගත්තේ අන්න එහෙමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය රැක්කේ

  4. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    හා.. ලමා….ය් එන්ඩ තාලෙට කියමු ස ෆේල් ආන්ඩුව ෆේල්

    • ක්‍රිමිනල් තැරිදාර sajith says:

      සා…ජිත් ෆේල්…. අන්රා……ෆේල්….
      සා…ජිත් ෆේල්…. අන්රා……ෆේල්….
      සා…ජිත් ෆේල්…. අන්රා……ෆේල්….

  5. බදුර්දීන්. says:

    බදුර්දීන්ද?

  6. Rana says:

    මේ සිද්ධියයි , ඊයේ ඉබ්බාගමුවේ මුස්ලිම් තරුණයෝ දෙන්නෙක් පෛප්ප බෝම්බයක් හදන්න ගිහින් පුපිරුන එකයි අහබු සිදුවීම් නොවෙයි. මුස්ලිම් අන්තවාදීන් හා දෙමල අන්තවාදීන් ආයිත් මේ රට විනාශ කරන්න ගේමක් ගහන බැඅ ආරක්ෂක අංශ වටහා ගත යුතුයි .

  7. Ratawesiyo says:

    Let any elections or anyother damn thing come.It is a relief that U.N.P or SJB backed by J.VP. is not power .

Main News