දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්..

April 26, 2021 at 8:40 am | lanka C news
දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්..

‘දුරාචාරය වර්ධනය කරවන්න කියල මේ රටේ පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්. සමස්ත කාන්තා සමාජයේම ගෞරවණිය බව කෙළසන්නියක්. සදාචාර ගරුක කාන්තාවන් මේ හඩට ප්‍රතිචාර දැක්විය යුතුයි’   යයි දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹීලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ මාධ්‍යන් වෙත අදහස් දක්වමිනි.

උන් වහන්සේ වාඩිදුරටත් කියා සිටියේ,

‘ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ජාතික සංස්කෘතියක් හා ගැටෙන එක් සංන්දිස්තානයක් අපි දැක්කා පාර්ලිමේන්තුව තුලින්. පාර්ලිමේන්තුවේදී කාන්තා කටහඩක් ඇහෙනවා ඒ කේදවාචකය සම්බන්ධයෙන්.

ඒ කාන්තා මන්ත්‍රීවරිය කියනවා මේ රටේ මිනිස්සු සල්ලි හම්බකරනවා බොහොම මහන්සිවෙලා. හුගක් රෑවෙනකම් රැකී රස්සා කරල සල්ලි හම්බකරල එළියට බැස්සට පස්සේ මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්න ක්‍රමවේදයක් නැහැ. මිනිසුස කැමතියි සල්ලි වියදම් කරන්න තැබෑරුම් වලට එහෙම නැත්නම් මධ්‍යසාර වලට . මේ මත්පැන් සල් ඇරල තියෙනවනම් මිනිසුසුන්ට ලොකු සාධාරණයක් වෙනවා. හම්බකරගත්ත සල්ලි වයදම් කරන්න හැකියාවක් ලැබෙනව කියනව.

මේ රට හදන්න කියල මහජනතාවගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට යන ඇත්තන්  මොන ලෝකේ ඉදල ආපු අයද. මේ අයට ඡන්දය දීපු මිනිස්සු ලැජ්ජාවට පත් වෙන්න ඕන. එදාවේල කන්න හොයාගන්න අමාරුවෙන් දෛණික ජීවිතය ගත කරන මේ රටේ බහුතර ජනතාවට සල්ලි වියදමු කරන්න ඕන තැන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු දන්නවා තමන්ගේ බඩ වියත වෙනුවෙන් සල්ලි වියදම් කරගන්නා විදිය.

සල්ලි වියදම් කරන විදිය නවත්තන්න වෙනත් උපාය උපක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. සල්ලි වියදම් කරන එක කෙසේ වෙතත් මේ මන්ත්‍රීවරියගේ උපදේශයෙන් ජීවිතයම නවත්වන්න වෙන එක නම් සැකයක් නැහැ.

මේ සම්බන්ධයෙන් එක්කෙනෙක් දෙන්නේක් අදහස් දැක්වුවා. මේ මන්ත්‍රීවරිය කියන අදහස සියලුම දෙනා පිළිගන්නවද කියන එක අපි අහනව.

මධ්‍යම රාත්‍රීවනතෙක් තැබෑරුම් අරින්න මධ්‍ය පානය සදහා අවස්ථාව සලස්වන්න,  සහ තවක් කාරණා රාශියක් අපේ සංස්කෘතියට නොගැලපෙන කාරණා රාශියක් ඉෂ්ඨ කරන්න කියන එක තමයි ඇය කියන්නේ. මේ රටට ආදරේ මේ රටේ අභිවෘර්ධිය තකා වැඩ කරන පිරිස උත්සාහ ගන්නේ තැබෑරුම් වසා දමන්න. තැබෑරුම් වසා දමන්න රටට ආදරේ කරන ගිහි පැවිදි පිරිස උත්සාහ ගනිද්දී මන්ත්‍රීවරියක් කියනවා තැබෑරුම් ඇරල තියන කාලය දික් කරන්න කියල.

රට හදන්න යන අය රට විනාශ මුඛයට ඇදගෙන යන ආකාරයට අපට ඉතාමත් පැහැදිලිවනවා. අවාසනාව මෙවන් දුරාචාරයේ හඩක් කාන්තා මුවකින් ඇසෙන්නට ලැබීමට සැලැස්වීම. මත්පැන් නිසා බරපතල ලෙසම විපාක විදින්නේ ගෘහනිය. පිරිමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනාට පස්සේ ඒ පිරිමියා කරන සෑම විකාර  මන්දබුද්ධික උමතු විකාර වැඩ වලදී වැඩිපුරම වේදනා විදින්නේ කාන්තාව. ඒ නිසා කාන්තාව තමයි මධ්‍යසාර පාවිච්චියේ බරපතලම තත්වය දන්න අය.

මේ මන්ත්‍රීවරිය ඇතුලු දේශපාලඥයෝ ඉන්නවා අංශභාගය හැදුනු අය. මේ අය කතා කරන්නේ මධ්‍යසාර වලින් ලැබෙන ලාභය පමණයි. මධ්‍යසාර පාවිච්චිය නිසා සිදුවන අලාභය ගණනය කරනවද මේ අය. මධ්‍යසාර නිසා රජයට ලැබෙන බදු ආදායමට වඩා කෝටි සියයකට වඩා වියදම් වනවා මධ්‍යසාර වලින් සිදු වන විපත් වලට.

රෝගී වීම පවුල් ආරවුල් ඇති වීම, අනතුරු සිදුවීම, හොර මැරකම් වැඩිවීම එපමණතකුත් නෙවෙයි සමාජයේ දුරාචාර පැතිරීම යන්න ප්‍රදානතම වගකීම මේ මධ්‍ය සාර සතුයි. මධයසාර වලින් ලැබෙන ආධායම විතරක් නෙවෙයි මධ්‍යසාර වලින් සිදුවන විපත ගණනය කරන්නේ නැද්ද මේ අය. රටේ ආර්ථික සංවර්ධනය ගැන කතා කරන අය අනවශ්‍ය වියහියදම් කපා හරින්න උත්සාහ ගන්නේ නැද්ද මේ අය.

මධ්‍යසාර හේතුවෙන් සෞඛ්‍ය අශය වෙනුවෙන් මොනතරම් වියදමක් අලාභයක් සිදුවනවාද. මේ වා මේ අයට තේරෙන්නේ නැත්තේ මහජන නියෝජිතයන්ට අංශභාගය වැලදී තියෙන නිසාද?

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

38,373 views

41 Comments to “දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්..”

  1. සංවරයා says:

    මේකිව නිරුවත් කර පාර්ලිමේන්තු සභා ගර්භය මැද ලයිට් එකේ එල්ලාපිය.!!!

    • Maha Sinhale says:

      උබේ අම්මව එල්ලපන්

      • Maha sinhale says:

        ගණිකාවන්ට කඩේ යන්න ලජ්ජා නැද්ද බූරුවෝ ?

      • Elakiri says:

        You can send your female family members to join with this stupid womens MP for prostituting.
        She will give the start then you can proceed with your family members

  2. අබරං ආතා says:

    මෙික පක්ෂ පිලිබද පුශ්නයක් නෙමෙි. මෙවැනි අදහස් පුකාශ කරන උන්ගේ චින්තනය හා ජාතකය පිලිබද ගැටලුවකි. මෙයාව ඉමිපෝටි කරපු හැත්ත ද, මෙයට වගකිව යුතුනේද. ස්පා වල ඉන්න ඔින උන් පාර්ලිමෙින්තු ආවාම, මීට වඩා දෙයක් බලා පොරොත්තු විය නොහැකිය.

    • Alapaluwa says:

      ඔවු. ඇයි හිරේ ඉන්න ඕනේ උනුත් පරලිමේන්තුවේ ඉන්නෙ Alapaluwa from SA

  3. දලු බන්ඩා says:

    BR Choice ආතෙ.😀😀😀

  4. මල්වානේ බැසිල් says:

    ඇයි ගංජා නාලක

  5. Pal says:

    හාමුදුරු කියන දේත් සම්පූර්ණ ඇත්තක් තියෙනවා නමුත් දැන් කාලේ ගොඩක් දුරට වෙනස් වෙලා උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම බැංකොක් තායිලන්තය බුද්ධාගම කියන විශාල රටක් නමුත් ප්‍රධාන ආදායම විදේශ මිනිසුන් සංචාරකයින් ලෙස පැමිණීම මේ රටෙත් ඕන තරම් මේ මැඩම් කියන දේවල් තියෙනවා මම ඒක හරි කියන්න කැමති නෑ නමුත් කාලයත් සමග ආර්ථිකය වෙනස් වෙලා අපට යම්කිසි ආකාරයකට සංචාරකයින්ගෙන් ආදායම් ලබන රටක් හැටියට දියුණු වෙන්න ඕන නම් මේ වගේ දේවල් පොඩ්ඩක් හරි වෙනස් වෙන්න ඕනේ ලංකාවේ ගොඩක් අය බැංකොක් ගිහිල්ලා තියෙන හින්දා මං කියන දේ හොඳට දන්නවා මම හිතන්නේ අපේ රටේ ඉන්න බෞද්ධයින් ට වඩා තායිලන්ත ඉන්න බෞද්ධ මිනිසුන් පිරිහිලා කියලා ඔවුන් ගාව අපිට වැඩිය බෞද්ධ ගතිගුණ ගොඩක් තියෙනවා රට විනාස වෙලා නෑ ඔවුන් පාලනය කරන ආකාරයෙන් තමයි ඒක රැකෙන්නේ

    • sunimal says:

      බැංකොක් තායිලන්තයේ බෞද්ධ භික්ෂුන්ට ජනතාවට බණ දෙසීම තහනම් ..ඒ නිසයි ඒ රටේ ජනතාව සතුන් මැරීම .ගණිකා වෘර්තිය වැනි වැරදි වැඩ කරන්නේ ..ඔවුන් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ ..ඔවුන් කරන පහත් වැඩ අපේ රටේ ජනතාව අනුගමනය කල යුතු නැහැ ..

  6. දුටුගැමුණු says:

    ගණිකා මඩමක ඉන්න ඕනෑ ඩයනා ගමගේ ව පාර්ලිමේන්තු ගෙනාපු උන්ට ගහන්න ඕනෑ

    • ළිහිණි says:

      ඩයනා ගමගේට වහාම පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරනු ..ඇගේ මන්ත්‍රී අහෝසිකළ යුතුයි

      • Alapaluwa says:

        මේ දැන්ම තහනම් කරන්නද? හා ද
        Alapaluwa from SA

  7. ගොනාට අo says:

    ඕමල්පේ මහත්තයෝ ඇඹිලිපිටියේ මාලිගාවක ජීවත්වෙන ඔබතුමා වගේ වැඩවසම් උන්ඩුකපුච්ජ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජිවිත බෞද්ධ හිමිවරුන්ගේ විනයට අනුව හැඩගස්වන්න කරන මේ කුහක උත්සාහය මාෆියාවක්. බොන එකාට බොන්නත් නැති එකාට නොබොන්නත් නිදහස තියෙන්න ඕන. ඒ වගේම තමුන්ගේ ක්‍රමයට රටේ හැම එකාම ජීවත්වෙන්න ඕන කියල හිතන් ඉන්න එක පාතාල මාෆියාවක්. අවුරුද්දකට දින 13-14 පෝය කියල වහගෙන හිටියට හිතනවද මිනිස්සු එදාට සිල් අරගන්නවා කියල. එදාට තමයි කට්ටිය සෙට් වෙලා උදේ ඉඳන් බොන්නේ. පෝය දිනට පෙරදින සාමාන්‍යය දවස් 3-4 කට සමාන වෙළදාමක් තමයි බාර් වලටයි සුපර් මාකට් වලටයි තියෙන්නේ.

    • Boo says:

      පෝය දවසේ සිල් නොගෙන බොන නිසා බාර් අරින්න කියන එකා, උගේ බිරිඳ අල්ලපු ගෙදර එකා දිහා හොරෙන් බලන නිසා ඌව ගෙනත් ගෑනිට දීලා පිලේ නිදාගන්න ජාතියෙ අං ආ ගොනෙක්ම වෙන්න ඕනෙ.

      වරදක් වෙනවානං ඒක විසඳන්නෙ වරදට තවත් අනුබල දීමෙන්ද? කට පාඩම් කර විභාග පාස්වුනු නමුත් උගත් කියලා හිතාගෙන ඉන්න හරක් නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

  8. Nisha says:

    kaanthawantama eya nindawak

  9. Senevi says:

    This bloody woman proves that she is a prostitute. BR may be one of her VIP customers

    • Rathna says:

      Did she show the proof to you or otherwise please let us know how did you come to this conclusion.

  10. sajiputha says:

    ගොන් මෝඩ ඔල මොට්ටලයෝ. ඒ ගෑනි කියන්නේ වෙන දෙයක්. උඹල වගේ බුරුවන්ට තේරෙන්නේ නැහැ. ඒ ගෑනි කියන්නේ දැන් උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් අරින වයින් ස්ටෝර්ස් උදේ 10 ඉඳන් රෑ 10 වෙනකන් අරින්න කියලා. මෝඩ හරකුන්ට මේක තේරෙන්නේ නැතිද? අනික හාමුදුරුවන්ට ඕන නැති දේවල් වලට ඇඟිලි ගහන්න එපා. අර මේ ලඟදි දවසක ගනයෙක් හොඳටම බීලා එලවන සීන් එකක් දැක්කද? කෝ ඒවාට මේ අය කතා කෙරුවද? නිකන් බොරු පඩ මාද්‍ය සංදර්ශන විතරයි.

Main News