දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්..

April 26, 2021 at 8:40 am | lanka C news
දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්..

‘දුරාචාරය වර්ධනය කරවන්න කියල මේ රටේ පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්. සමස්ත කාන්තා සමාජයේම ගෞරවණිය බව කෙළසන්නියක්. සදාචාර ගරුක කාන්තාවන් මේ හඩට ප්‍රතිචාර දැක්විය යුතුයි’   යයි දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹීලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ මාධ්‍යන් වෙත අදහස් දක්වමිනි.

උන් වහන්සේ වාඩිදුරටත් කියා සිටියේ,

‘ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ජාතික සංස්කෘතියක් හා ගැටෙන එක් සංන්දිස්තානයක් අපි දැක්කා පාර්ලිමේන්තුව තුලින්. පාර්ලිමේන්තුවේදී කාන්තා කටහඩක් ඇහෙනවා ඒ කේදවාචකය සම්බන්ධයෙන්.

ඒ කාන්තා මන්ත්‍රීවරිය කියනවා මේ රටේ මිනිස්සු සල්ලි හම්බකරනවා බොහොම මහන්සිවෙලා. හුගක් රෑවෙනකම් රැකී රස්සා කරල සල්ලි හම්බකරල එළියට බැස්සට පස්සේ මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්න ක්‍රමවේදයක් නැහැ. මිනිසුස කැමතියි සල්ලි වියදම් කරන්න තැබෑරුම් වලට එහෙම නැත්නම් මධ්‍යසාර වලට . මේ මත්පැන් සල් ඇරල තියෙනවනම් මිනිසුසුන්ට ලොකු සාධාරණයක් වෙනවා. හම්බකරගත්ත සල්ලි වයදම් කරන්න හැකියාවක් ලැබෙනව කියනව.

මේ රට හදන්න කියල මහජනතාවගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට යන ඇත්තන්  මොන ලෝකේ ඉදල ආපු අයද. මේ අයට ඡන්දය දීපු මිනිස්සු ලැජ්ජාවට පත් වෙන්න ඕන. එදාවේල කන්න හොයාගන්න අමාරුවෙන් දෛණික ජීවිතය ගත කරන මේ රටේ බහුතර ජනතාවට සල්ලි වියදමු කරන්න ඕන තැන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු දන්නවා තමන්ගේ බඩ වියත වෙනුවෙන් සල්ලි වියදම් කරගන්නා විදිය.

සල්ලි වියදම් කරන විදිය නවත්තන්න වෙනත් උපාය උපක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. සල්ලි වියදම් කරන එක කෙසේ වෙතත් මේ මන්ත්‍රීවරියගේ උපදේශයෙන් ජීවිතයම නවත්වන්න වෙන එක නම් සැකයක් නැහැ.

මේ සම්බන්ධයෙන් එක්කෙනෙක් දෙන්නේක් අදහස් දැක්වුවා. මේ මන්ත්‍රීවරිය කියන අදහස සියලුම දෙනා පිළිගන්නවද කියන එක අපි අහනව.

මධ්‍යම රාත්‍රීවනතෙක් තැබෑරුම් අරින්න මධ්‍ය පානය සදහා අවස්ථාව සලස්වන්න,  සහ තවක් කාරණා රාශියක් අපේ සංස්කෘතියට නොගැලපෙන කාරණා රාශියක් ඉෂ්ඨ කරන්න කියන එක තමයි ඇය කියන්නේ. මේ රටට ආදරේ මේ රටේ අභිවෘර්ධිය තකා වැඩ කරන පිරිස උත්සාහ ගන්නේ තැබෑරුම් වසා දමන්න. තැබෑරුම් වසා දමන්න රටට ආදරේ කරන ගිහි පැවිදි පිරිස උත්සාහ ගනිද්දී මන්ත්‍රීවරියක් කියනවා තැබෑරුම් ඇරල තියන කාලය දික් කරන්න කියල.

රට හදන්න යන අය රට විනාශ මුඛයට ඇදගෙන යන ආකාරයට අපට ඉතාමත් පැහැදිලිවනවා. අවාසනාව මෙවන් දුරාචාරයේ හඩක් කාන්තා මුවකින් ඇසෙන්නට ලැබීමට සැලැස්වීම. මත්පැන් නිසා බරපතල ලෙසම විපාක විදින්නේ ගෘහනිය. පිරිමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනාට පස්සේ ඒ පිරිමියා කරන සෑම විකාර  මන්දබුද්ධික උමතු විකාර වැඩ වලදී වැඩිපුරම වේදනා විදින්නේ කාන්තාව. ඒ නිසා කාන්තාව තමයි මධ්‍යසාර පාවිච්චියේ බරපතලම තත්වය දන්න අය.

මේ මන්ත්‍රීවරිය ඇතුලු දේශපාලඥයෝ ඉන්නවා අංශභාගය හැදුනු අය. මේ අය කතා කරන්නේ මධ්‍යසාර වලින් ලැබෙන ලාභය පමණයි. මධ්‍යසාර පාවිච්චිය නිසා සිදුවන අලාභය ගණනය කරනවද මේ අය. මධ්‍යසාර නිසා රජයට ලැබෙන බදු ආදායමට වඩා කෝටි සියයකට වඩා වියදම් වනවා මධ්‍යසාර වලින් සිදු වන විපත් වලට.

රෝගී වීම පවුල් ආරවුල් ඇති වීම, අනතුරු සිදුවීම, හොර මැරකම් වැඩිවීම එපමණතකුත් නෙවෙයි සමාජයේ දුරාචාර පැතිරීම යන්න ප්‍රදානතම වගකීම මේ මධ්‍ය සාර සතුයි. මධයසාර වලින් ලැබෙන ආධායම විතරක් නෙවෙයි මධ්‍යසාර වලින් සිදුවන විපත ගණනය කරන්නේ නැද්ද මේ අය. රටේ ආර්ථික සංවර්ධනය ගැන කතා කරන අය අනවශ්‍ය වියහියදම් කපා හරින්න උත්සාහ ගන්නේ නැද්ද මේ අය.

මධ්‍යසාර හේතුවෙන් සෞඛ්‍ය අශය වෙනුවෙන් මොනතරම් වියදමක් අලාභයක් සිදුවනවාද. මේ වා මේ අයට තේරෙන්නේ නැත්තේ මහජන නියෝජිතයන්ට අංශභාගය වැලදී තියෙන නිසාද?

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

38,417 views

41 Comments to “දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්..”

  1. WMFernando says:

    That MP is not elected by people, but appointed by the party you supported at the election through the national list. Then what is your engagement on that matter. Shame?

    • Wijebahu says:

      With which party she is sitting with now u idiot? This dishonest woman was chased out by SJB and happily accepted by your sir.

      • Choon pan says:

        Yes this political whore is sitting with where she is deserved now.

        • siri says:

          Vamen desapalanayata pamini bahuwa NGO salliwalata rata pawadenna dakunata Ringway.

        • Gons says:

          When she was appointed, was verrrry goood. When she found out the real face of SJB abd it’s henchmen, she left. Now SJB is like a cat who pooped on a rock, how to cover?

        • Maha sinhale says:

          ජනතාවගේ ජන්දයෙන් පත් නොවූ මේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට දෙනා දේශපාලකයින්ට සාප වේවා …අද රට පාලනය කරන්නේ මෙවැනි මානසික පිස්සෝ ….නැත්නම් දුරාචාරය මත්පැන් සමාජ ගතකිරීමට උත්සාහ කරයිද ?

    • RAJANGANE-BOC-GU-CHAMARA says:

      කාලගුණ සැලකීම ඉතා උතුම් මිනිස් ගුණයක්. ගල් අරක්කු කාලක් නෙමේ චිවාස් රීගල් හරි බ්ලැක් ලේබල් කාලක් දුන්නා නම් ඉතා වටිනවා. මොනවා උනත් කවුරු හරි නොමිලේ දෙන අරක්කු ටිකක් බොන්න බල

      • OLU says:

        මේ ගණිකා කාන්තාව අපේ රටේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කලයුතුයි ..පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයින් මේ සම්බන්ධව නිහඩ මන්ද ? දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව වහාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනු

  2. Dengu Nona says:

    kaanthaa niyojanayata kiyala patta panduru vesiyan saha walaththa hampada niliyan parlimenthuwata yawapuwaama mewaa balaaporoththu wenna ona! Mekee hadanne AIDS wasangetheth rate pathuruwanna wennathi!!

  3. Hesh says:

    ඉතින් හාමුදුරුවනේ එයාව ජාතික ලයිස්තුවෙන් ගත්තේ කාගේ පක්ශෙන්ද? ඒ පක්ශේ ඊලග ජනාධිපති අපේක්ශකයා වෙන්න හීන දකින උස හාදයා කවුද?

  4. chula super model- sirasa says:

    omalpe issela oya kiyanna tamun honda keneda kiya – charite danagoth dana labeneth ne

  5. Jepi buster says:

    සල්ගාදුලටත් වෙනම කොලු පොට් දැම්මනම් මෙයා කැමති වෙයි.

    • හැකහැක says:

      ඉස්සර අපි බැලුවා Charlie’s Angels.
      අද අපට පෙන්වනවා Basil’s Angels.

    • RAJANGANE-BOC-GU-CHAMARA says:

      කාලගුණ සැලකීම ඉතා උතුම් මිනිස් ගුණයක්. ගල් අරක්කු කාලක් නෙමේ චිවාස් රීගල් හරි බ්ලැක් ලේබල් කාලක් දුන්නා නම් ඉතා වටිනවා. මොනවා උනත් කවුරු හරි නොමිලේ දෙන අරක්කු ටිකක් බොන්න බල

  6. dev says:

    math pan ganeeka niwasa tiyenna ona

    e wagema lankawe ayata bonna pulurudu karanna ona wadagath widiyata. mala peretha nowe.

    kawadawath hamuduruwaru ehema akranwada.minissu kamathi jewitaya windinna. gihiyanta tiyena widiyata windinna kya denna mulin.

  7. opps says:

    ස.ජ.බ. පක්සේ අයිතිකාර නෝනා ගෙන නේද කියන්නේ

    • catseye says:

      මෙන්න 69 ලක්ෂෙ ටිකිරි උක්කුන් බයියෙක් opps කියන්නේ …….සජබේ මේ නෝනා ඉන්න කාලේ නින්ද ගිය මේ opps බයියා චන්දේ දා ඇහැරිලා චන්දෙ දාල නිදාගෙන දැන් තම ආයෙත් ඇස ඇරිලා තියෙන්නේ ………ඔප්ප්ස් බයියෝ ……ඒ නෝනා එයාට ගැලපෙන පක්ෂෙකට මාරු වෙලා දැන් සෑහෙන කාලයක් ………දැන් ඒක ගොඩ දාන්න සැහෙන්න යෝජනා ගේනවා ……….ටිකක් හොයල බලන්නකෝ උක්කුන් බබෝ

      • opps says:

        Thanks මචං ඒ කියන්නේ ස.ජ.බ පක්සෙත් අය්තිය ඒ ගැලපෙන පක්සෙට මරැනේ ඔීයි

  8. Hora Gudda says:

    Sajith olamottala ,meeharak thadiya, isis Thmabiyange Best Friend Jathika Laisthuwen thorapu kunu kandal horikada nariyo thamai, Harin, Diana wage aya. Pudume kiyanne, kMahinda dan Dianawa odokkuwe thiyagana, Harintath, hire noyana hati kiyala didi, unwa hurathal karana eka, harima pudumayakda, naththam Mahinda kaleme owada?

  9. WMFernando says:

    Wijebahu, you know that for sitting with anybody she should be appointed. If she is chased make arrangement to deprived of her MP post. SJB has no backbone to do it due to unofficial agreement between them.

    • Wijebahu says:

      Yes agree. Unfortunately with this constitution you can’t chase these political crooks, whores from the parliament.. They have made this costution to make possible to hop around parties with peoples franchise. So rowdy woman with no dignity or ethics make use of this.

  10. Felix says:

    Sajith is in a nest. Though he is appointed from Sajith, having the ownership of the Party of Sajith, she black-mail Sajith and the elected MPs. Do not forget she help-hand with the Pohottuwa government, throwing Sajith but no action can be taken as she can kick out all of them. So her voice is not her own voice, it is not from Sajith (Sabaja party) and is the voice of the current story writer. As they need to remain in the power and in 2025 to develop the country and at the end of 2030 to save the country, they did the divide and break all the barriers on these. In a way, I like that because it is called politics. I feel sad about Sajith and the party, also UNP with a gentleman without a sense of South Asia politics leading the UNP. So her VOICE IS NOT HER VOICE is the last.

Main News