සෞඛ්‍ය උපදෙස් නොතකා අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවයක්…

April 27, 2021 at 6:24 am | lanka C news
සෞඛ්‍ය උපදෙස් නොතකා අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවයක්…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි (26) දින සිට රාජ්‍යය ආයතන වල උත්සව සහ පෞද්ගලික අංශයේ උත්සව නතර කිරිමට උපදෙස් ලබා දි ඇත.

එම උපදෙස් නොතකා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල කුයිල්වත්ත දමිල මහා විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන සම්පත් දායකයන් එක් ව  අවුරුදු උත්සවයක් (26) දින එම පාසල් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.

මෙම අවුරුදු උත්සවයේදි ජයග්‍රහණය කල අයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ත්‍යාග පිරි නැමිමක්ද සිදු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

28,065 views

8 Comments to “සෞඛ්‍ය උපදෙස් නොතකා අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවයක්…”

  1. එකම රටක් නීතී ගොඩක් says:

    මාස්ක් එක නැති සාමාන්‍ය මිනිහට “නිරෝධායන පණත” යටතේ නඩු… මේ වගේ බූරු රාජ්‍ය සේවකයන්ට , අර නුවර එළියෙ නගරාධිපතිට , ගම්පහ වොලිබෝල් ගහපු උන්ට , කතරගම හොර කපුවන්ට , ආදායම නැතිවෙයි කියන බයට පන්සල්වලට සෙනග ගෙන්නාගන්න දුශ්ශීල චීවරධාරීන්ට… කිසිම දෙයක් නෑ

    • RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

      ගල් අරක්කු කාලක් නෙමේ චිවාස් රීගල් හරි බ්ලැක් ලේබල් කාලක් දුන්නා නම් ඉතා වටිනවා. මොනවා උනත් කවුරු හරි නොමිලේ දෙන අරක්කු ටිකක් බොන්න බල

      • Sinha le says:

        .ශ්‍රිදරන්ලා වැඩ කරන්නේ ඉන්දියාවේ මොදිගේ උපදෙස් වලට මිසක් ලංකාවේ පාලකයන්ගේ උපදෙස් වලට නොවන බව දෙමලුන්ට කඩේ යන දේශපාලුවෝ දැන්වත් තේරුම් ගනිව් ….තව ටිකකලකින් කන්ද උඩරටත් දෙමල ඊළම ඉල්ලා සටන් කරාවි ..තවත් දෙමළ පාසැල් හදලා තේවතු වලට වැටුප් වැඩි කරලා ,නොමිලේ අපේ ඉඩම් සින්නක්කර බෙදලා දීපල්ලා ..ඊට පස්සේ ඇතිවන අනතුරු වලට සිංහල කොල්ලෝ බිලි දීපල්ලා ..දැන්වත් ඇස් ඇරපියව් හෙළයිනේ

  2. Abba says:

    Dehiowita Regional Educational Office also held a new yr festival with the instructions and sponsorship of Regional Educational Director

  3. පොල්ගහවෙල says:

    එක රටක් එක නීතියක් නේද සර්………………..

  4. Jay says:

    මුන් ඔක්කොම පන්නන්න ඕනි රට හදන්න නං.

  5. Sirimal says:

    Sir Fail. No control over what is happening. All are behaving ad they please.

Main News