ඉන්දියානුවන් වසංගතයෙන් පලාවිත් ලංකාවේ නිරෝධායනය වී යුරෝපයට පනින සැලසුමක්.. ශ‍්‍රී ලංකාව අධි අවදානමක…

April 26, 2021 at 10:26 pm | lanka C news
ඉන්දියානුවන් වසංගතයෙන් පලාවිත් ලංකාවේ නිරෝධායනය වී යුරෝපයට පනින සැලසුමක්.. ශ‍්‍රී ලංකාව අධි අවදානමක…

ඉන්දියාවේ කොරෝනා වසංගතය පැතිර යාමත් සමග එරට පුද්ගලයන් ශ්‍රී ලංකාව හරහා යුරෝපයට සංචාරය කරන බවට තොරතුරු හෙළි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙම ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කර යුරෝපා රටවල් වෙත යාම සදහා සංචාර සැලසුම් කරන්නේ තොරතුරු ලැබී ඇති බවයි.

මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානුවන් හේතුවෙන් මෙරට නිරෝධායන හෝටල් තුළ සේවය කරන සියළුම පිරිස් දැඩි අවදානමකට ලක්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම පිරිස් හරහා ඉන්දියාවේ ව්‍යාප්ත වෛරසය ද මෙරට ඇතුළු වීමට ඉඩ ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

එනිසා මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයේ අවධානය වහා යොමු විය යුතු බවද ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේය.

77,696 views

17 Comments to “ඉන්දියානුවන් වසංගතයෙන් පලාවිත් ලංකාවේ නිරෝධායනය වී යුරෝපයට පනින සැලසුමක්.. ශ‍්‍රී ලංකාව අධි අවදානමක…”

  1. RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

    ගල් අරක්කු කාලක් නෙමේ චිවාස් රීගල් හරි බ්ලැක් ලේබල් කාලක් දුන්නා නම් ඉතා වටිනවා. මොනවා උනත් කවුරු හරි නොමිලේ දෙන අරක්කු ටිකක් බොන්න බල

  2. පොහොට්ටුව හිරවෙච්ච බයියා says:

    ඒක තමයි මෙච්ච ර ඉන්දියාවෙන් වියළි මිදි කියලා ගෙන්නේ. ඔය කොන්ටනර් වල මිනිස්සු එනවද ? ඒත් මොකෝ පස්ස දොරින් රාජපෝෂ අකවුන්ට් එකට ඩොලර් වැටෙනවා නම්. අපි මැරුණත් මොකෝ රාජා සැප ගන්නවා නම්.

    • gamraala says:

      ඉන්දියාවෙන් අපිට ලැබුණු සුවසරිය නිසා රටේ ජීවිත දහස් ගණනක් බේරුනා. මේ වෙලාවේ ඉන්දියාව ඉන්නේ අසීරු තැනක බෞධයන් බහුතරය සිටින මේ රටේ ඉන්දියාවට උදවු කරන්න හදන කිසිවෙක් දැක්කේ නෑ. ඔවුන්ගේ වැරදි උළුප්පමින් යටි සිතින් සතුටුවන පිරිසක් තමයි පෙන්න ඉන්නේ. හරිනම් මේ වෙලාවේ ඉන්දියාවට යම් සහනයක් වෙන්න කියලා බෝදිපුජාවක් වත් තියන්න තරම් කාරුණික විය යුතුයි.

    • Alapaluwa SA says:

      හරියට කලමනාකරනය කරලා කලෝත් හොද ආදායමි මාර්ගයක් තමයි. ඉන්දියාවෙන් දුන්න වැක්සින් විදගන්ඩ පුඑවන් නමි ඇයි මෙික කරන්ඩ බැරි

      • cobra says:

        මුදල් ලැබෙනවා නම් ලෝකයේ ඕනෑම දරුණු වසංගතයක් වුනත් බෝකර ගන්න කැමති මෝඩ කාලකන්ණි මිනිස්සු දැන් අපේ රටේ වැඩියි ..මේ comment කරලා තියෙන්නේ එවැනි
        Alapaluwa SA ඉන්දියානු සම්භවයක් ඇති වෛරස් නරුමයෙක්

  3. Kgs basnayake says:

    If this government really want to stop huge waste of public funds due to palaath saba, this is the time to bring new constitution and get that approved in parliament. If referendum requies they can do later. If we want to stop corruption we need to reduce political influences. To reduce political influences abolishing ps is the key.

  4. නිකමා says:

    කොරෝනා වගේද ඉංදියං රුපියල් . ඔන්නොහේ නොදැක්ක වගේ ඉම්මු .

  5. mali says:

    it is better to have a Indian bubble just like that big fat minister who does not have any idea about the gravity of the disease would say.They do not care about the people they want to run the economy let us see how they will do it. If you do not protect the people the economy would be shattered. They all have vaccinated so they think they are safe but remember still this mutated version can infect those big fat fellows even they are immune.

  6. Theeraka says:

    Indians and Chinese are a manace and a headache to us thanks to our rotten political leaders held power for the last seventy two years!

  7. Alapaluwa says:

    කථාව එසේනම් ඇයි තවදුරටත් බලා සිටින්නේ?වහාම එවුන්ගේ පැමිණීම නතර කරන්න. මෙය අපේ මාතෘභූමිය විනාශ කිරීමේ හැකියාව ඇති බැවින්.ප්‍රමාද නොවන්න.Alapaluwa from SA.

  8. Chanaka Perera says:

    සමහර රටවල් ඉන්දියාවෙන් එන flights cancel කරලා දැන් සතියකටත් වැඩියි. ලන්කවටත් පුලුවන්නෙ එහෙම කරන්න.

    • sunimal says:

      අපේ පාලකයෝ දුවන්නේ ඉන්දියාවට ..තිරුපති වදිනවා .. මෝදිගේ පදේට නටනවා ඔහු මුදල් දෙන නිසා ..

  9. Dilith says:

    අපිට ඔයවගේ විනාසයක් උනෝතින් මොනවා උනත් ඉන්දියාව අහක බලන්නේ නෑ ෂූවර්

    • Anuradha says:

      මොනවද බං උබ දොඩවන්නේ උන් අපිට තියා උන්ටවත් කරකියා ගන්න බැරිව පුක මුට්ටුවෙලා තටමනවා.එහේවූ එකේ කොහොමද බං උන් අපි ගැන සොයා බලන්නේ?

  10. malraj says:

    කොරෝනා වගේද ඉංදියං රුපියල් . ඔන්නොහේ නොදැක්ක වගේ ඉම්මු . අපි මැරුණත් මොකෝ රාජා සැප ගන්නවා නම්.
    hitan…

Main News