ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කර වෙනත් රටවලට යැවීමේ ව්‍යාපාරයක් අරඹයි.. අන්තර්ජාලයේ දැන්වීම් දමයි…

April 27, 2021 at 10:40 am | lanka C news
ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කර වෙනත් රටවලට යැවීමේ ව්‍යාපාරයක් අරඹයි.. අන්තර්ජාලයේ දැන්වීම් දමයි…

ඉන්දීය ජාතිකයන්ට මෙරට තුල නිරෝධායනය කර වෙනත් රටවලට පිටත් කර යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ඒ සදහා අන්තර්ජාලයේ දැන්වීම් පල කර ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

අද වන වට ඇතිව තිබෙන තත්වය මත ඉන්දිය ජාතිකයන් වෙනත් රටක රැකියා සදහා යන්නේ නම් වෙනත් රටක නිරෝධායනය වීම අවශ්‍ය බවත් එනිසා මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් හා ඒකව මෙම කටයුත්ත ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

එම දැන්වීමේ ඇති දුරකතන අංකය අනුව සිදු කල සංවාදයක් ද මන්ත‍්‍රීවරයා ප‍්‍රසිද්ද කලේය.

78,509 views

29 Comments to “ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කර වෙනත් රටවලට යැවීමේ ව්‍යාපාරයක් අරඹයි.. අන්තර්ජාලයේ දැන්වීම් දමයි…”

  1. chula super model says:

    mona hari kiyila balaya enna one awata passe api ne – kavinda

  2. Antidora says:

    All these profit making business your money is the blood money of our countrymen and women .
    How long will you live and prosper when all the people are sick and dying ???
    The economy will be in shambles and when COVID19 spread increases and multiplies soon we will be isolated from the international community and overseas visitors and tourists so remember the repercussions will bounce back.. and your families also at risk
    Curse you all

  3. country man says:

    If this is true please go to the police. Do not blame the government for every thing. Going in front of the media is just to get points from your voters. I hope this is not about golden horses and Lamborghinis.

  4. Jehan says:

    This is not done by government you fool its done illegally by some outfit. Government can ban this and it will

  5. Ishan Liyanage says:

    රජයේ නිලධාරීන් කියන්නේ මේ ආණ්ඩුව නෙමෙයි. මේ රජයට විරුද්ධව ඡන්දය දීපූ කූට ව්‍යාපාර කරන රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඕන තරම් ඉන්නවා. අපේ රටේ කූට ව්‍යාපාර බොහොමයකට සම්බන්ධ මුස්ලිම් ව්‍යාපාරිකයො සහය දක්වන්නේ සමඟි බලවේගෙට සහ එක්සත් ජාතික පක්ෂයට. වංචනික විදියට කුලුබඩු ප්‍රතිඅපනයන කරල කෝටි ගණන් වංචා කරපු ඊබ්‍රහිම් නානා (පාස්කු ප්‍රහාරෙන් මරාගෙන මැරුනු උන්ගෙ තාත්තා) ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න ඉඳපු කෙනෙක්.

    • Dinesh says:

      Ishan Liyanage ඔබ නිවැරදියි. රජයේ නිලධාරීන් අතර ඉන්නවා හැම පක්ෂයටම ඡන්දය දීපු අය. පහු ගිය යහපාලන රජයෙන් පත් කරපු රජයේ නිලධාරීන් මොහොමයක් දැනට ඉන්නවා ඉහල තනතුරු වල. නිලධාරීන් වංචාවක් කරනව නම් ඒක නවත්වන්න ඕන. බොරුවට ඒක රජයෙන් කරන වංචාවක් විදියට පෙන්වලා කාවින්ද ජයවර්ධන මෙතන කරන්නේ දේශපාලන වාසියක් ගන්න හදන එක.

      • Ishan Liyanage says:

        @Dinesh හරියටම හරි. යහපාලන රජයට සහය දක්වපු පාඨලී, අනුරකුමාර ඇතුලු දේශපාලුවො හුඟ දෙනෙක් මේ වගේ තමයි. උන් බලන්නේ mic එකක් ඉස්සරහට ඇවිත් කල දුටු කල වල ඉහ ගන්න. තූ නොදකින්

    • Alapaluwa says:

      ඔවු. ඔවු. Ishan Liyanage ඔබ නිවැරදියි.
      සීනි ගෙන්නපු මවුජුඩ්ල පොල්තෙල් විස ණෑ කිව්වා නුෂාඩ්ල වැනි මුස්ලිම් ව්‍යාපාරිකයො සහය දක්වන්නේ සමඟි බලවේගෙට සහ එක්සත් ජාතික පක්ෂයට.
      මම හිතාගෙන හිටියේ දැන් තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් කියලනේ. Alapaluwa from SA

      • Ishan Liyanage says:

        @Alapaluwa මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් 99%ක් සහ අන්තවාදී මුස්ලිම් ප්‍රජාවෙන් 100%ක් සහය දක්වන්නේ විදේශ රට වලට ඕනෑ විදියට නටන සමඟි බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වැනි පරගැති පක්ෂ වලට. වත්මන් ආණ්ඩුවෙත් යම් අඩුපාඩු ඇති. නමුත් වත්මන් ආණ්ඩුව සුළු ජාතිකයෙක් අපරාධෙකට, වංචාවකට අහු වුනාම බය නැතිව අතඩංගුවට වත් ගන්නවා. නමුත් යහපාලන ආණ්ඩුව කලේ මහ ජාතියටම තල තලා සුළුජාතිකයන්ගේ රූකඩ වගේ නටපු එක. ඉදිරියේදී සමඟි බලවේගෙට බලය ලැබුනත් ඒ දේම වෙන බව දන්න නිසා තමයි මිනිස්සු කවදාවත් උන්ට බලයට එන්න ඉඩ තියන්නේ නැත්තේ.

        • Nalin Danushka says:

          Ishan Liyanage ඔබ ඉතා නිවැරදියි. යහපාලන ආණ්ඩු කාලේ බදූදීන්, අසාද් සාලි, හිස්බුල්ලා වැනි අන්දවාදීන්ට මුලු රටම යට වෙලා තිබ්බේ. අද මිනිහෙක් තමන්ගේ වත්තේ තිබෙන ගහක් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයකට කපා ගත්තත් බුකිය පෙරලන්න හදන ටොයියො, ජෙප්පො එදා බදූදීන් රජයේ රක්ෂිත අක්කර දහස් ගණන්, ලක්ෂ ගණන් එලි කරලා මුස්ලිම් ජනපද හදද්දී කටක් ඇරියේ නෑ. අද අපි නිදහසේ හුස්ම ටිකක් වත් ගන්නේ මේ ආණ්ඩුව නිසා. නැත්නම් අරාබි රටක හෝ තමිල්නාඩු වල ඉන්නව වගේ තමයි අදත් අපිට ඉන්න සිද්ධ වෙන්නේ.

          • ඩුබායි.ඔමාන්.රටවල් වලත් විදේශීය ජාතින් නීරෝදානය කරනවා.ඒක ව්‍යාපාරයක් රටට විදේශ විනිමය ලැබෙනවා නමුත් සියලු පහසුකම් තිබිය යුතුයි. කුවේට් රටට ශ්‍රමිකයන් රැගෙන එන්නේ ඩුබායී දින 15ක් නීරෝදානයට පසුව PCR පරික්ෂණයකින් පසුව.

        • Alapaluwa says:

          මා කාරුණිකව දන්වා සිටිනවා ප්‍රථමයෙන්  මගේ නමේ ප්‍රතිරූපයට හානි ගේනදේන යම් බංකොළොත්වූ කණ්ඩායමක් හෝ,තනි පුද්ගලයෙක් හෝ කුලී ලියන්නෙක්  මෙම පිටුවේ මලපහා කරමින් නිරිසත්වයෙක්ගේ ලක්ෂණ පෙන්වමින් මගේ නමින් ලියමින්,මලපහා කරමින්  සිටියා. මා කලකට පසු නැවතත් ලියන්න ගත්විට දැනුත් සමහරවිට ඒ නිරිසත්වයාමදෝ,නැතහොත් වෙනත් සතෙක්දෝ කොහේදෝ සිට  පණ ඇවිත් මගේ පසුපස අවතාරයක් සේ සැරිසරන බවත් පෙනේනවා.මේ  නිසා මා නැවත ලිවීමේදී අලාපලුව From SA කියා අන්තිමට සණිටුහන් කලත් මේ කියන සත්වයාත් එයම  ඒ විදියටම අණුකරණය කරමින් නැවතත් මා ලියන විදියට ලියනබවත් දැන් පෙනෙන්නට තිබෙනවා.මගේ බව දැක්වෙන විදියෙන් මගේ නමින්ම ඔවුට ආවේගවුණු වෙනත් ශබ්ද සුවරයෙන් මෙතන මළපහා කරමින් මේ පිටුව ඉතාමත් අශෝබන ලේස හතර හතේ ඔහේ ලියමින් සිටිනවා. එමනිසා මම ඔබ සියළුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා නියම අලපලුවාගේ අදහස් තේරුම්ගේන හොඳට එය අද්‍යානය කර හදුනාගෙන දෙපාරක් සිතා එයට පිළිතුරු ලියන්න කියා.තවත් දේයක්.ඉස්සර කියමනක් තිබෙනවා අපේ මුතුන් මිත්තන් කියනවා මට මතකයි පළ ඇති රුකයටලු වවුල්ලුන් ලගින්නෙත්, කොල්ලෝ ගල්ගසන්නෙත් කියා. අන්න එක නිසා මට කමක් නැහැ මේ නොදන්නා මණුසතා මොනවා ලීවත් මොනවා කිවත් මම මගේ සුපුරුදු ගමණ යනවා විවේක ලද සෑම විටම ලියමින් අනේක මේ කොහෙවත් නැති ඔල්මොරොන්දම් පිස්සන්ට කුළි ලියන්නන්ට පුලුවනිද මගේ ගමන නවත්වන්න??.Alapaluwa From SA

          • Alapaluwa says:

            සියේට තුනේ හොරෙක් කියනව තමා නියම Alapaluwa ලු.
            හරි උඹ ඔරිජිනල් Alapaluwa නම් ඔප්පු කරලා පෙන්නපන්.
            මේ වේශිගේ පුතාල කරන්නේනම අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියන එක.
            Alapaluwa from SA

  6. raveendra weerasooriya says:

    Hey,
    This is a good business. Don’t you understand?.

  7. Gotaimbara says:

    Thanks for exposing this. Now it is up to security agencies

  8. david milibanda says:

    A good proposal but not so fast.
    Let us control and curb the pandemic first & put our house in order. Right now we do have room in hospitals as well.

  9. kumdhar says:

    මාධ්‍ය ඉස්සරහට ඇවිත් තප්පුලන්නේ නැතුව, අදාළ ආරක්ෂක අංශ වලට මෙය පැමිණිලි කරන්නැත්තේ ඇයි ?
    “මේ සෙල්ලම කරන්න එපා කියල රජයට කියනවා…” – ඇයි රජයෙන්ද මේක කරන්නේ?????

    බොරදියේ මාලු බානවා…!

    චික්…, අවස්ථාවාදියෝ…

    • Dr. Kavinda says:

      ඔබගේ කමෙන්ට් එකට ස්තුතියි.
      කලබල වෙන්න එපා. පැමිණිලි කරලයි තිබෙන්නේ.

Main News