‘අපට වැරදුනා… ලොක්ඩවුන් කලේ නෑ… අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින්.. තත්වය ඉතාම අවදානම් හා බරපතලයි..’- සුදර්ශනී

April 27, 2021 at 10:02 pm | lanka C news
‘අපට වැරදුනා… ලොක්ඩවුන් කලේ නෑ… අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින්.. තත්වය ඉතාම අවදානම් හා බරපතලයි..’- සුදර්ශනී

‘අපට වැරදීම් වුණා. අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට’ යයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

සිදුවූ වැරදීම් ගැන දැන් කතා නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.

මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අවදානම් සහ බරපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.

දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් ශ්‍රී ලංකාවට ද ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඇය කියා සිටී.

රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.

181,493 views

33 Comments to “‘අපට වැරදුනා… ලොක්ඩවුන් කලේ නෑ… අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින්.. තත්වය ඉතාම අවදානම් හා බරපතලයි..’- සුදර්ශනී”

  1. Manel says:

    You all should be ashamed as a nation. Always you point finger at others for any shortcoming. Same thing can happen anywhere in the world but you are trying to take a political advantage from everything. I have lost my confident in Chamuditha as he has become an arrogant interviewer rather than disciplined intelligent one. Take leaf fro Sancha or Dilka at Derana.

  2. යුනිකො says:

    “කවුරුත් කතා කරන්නේ නෑ අපි කරපු හැටි. අපි තමයි හොඳටම කළේ හා හ හා හා හ හා “

  3. Chanaka Perera says:

    This situation still manageable . No need to take every one in to the hospital . They have to take only patient to hospital only when needed.

    I got covid in Dubai . The health Ministery in this country sent an ambulance to my home and inspected my condition and asked me to quarantine at my home for 14 days by giving their location detecting watch . As they said after 14 days I was ok. Very simple .

    I think in Sri Lanka making every thing complicated by taking all covid patient in the hospitals . Sri Lankan doctors and authorities must learn from other countries how to handle this.

  4. Jagath says:

    බෛයියන්ට සර් ඔක්සිජන් ගෙනත් දෙයි කොහෙන් හරි

  5. කෝ.. ඉන්දියාව දිහා දෙවිවරු බැලුවද ? says:

    මධ්‍යම පරිසර අධිකාරියේ වර්තමාන හෙංචයි සභාපති , සනත් නිශාන්ත නම් කලපු ඉස්සා සහ ඔක්සිජන් කන්නද ඇසූ ඉඳුල් බත් ගොට්ටාවායි , ලංසි ලංසාවයි , බඩ තඩි මිනුවන්ගොඩ ප්‍රසන්නවයි. ඉන්දියාවට යවන්න ඕනෑ..ඔක්සිජන් නැතිව මැරෙන්න

  6. ගොන් බයියා says:

    මේව බොරු අපේ ස තමා හොඳටම කලේ

  7. Sirimal says:

    Oxygen no problem. The cattle have voted buffaloes as members of parliament and fail sir has appointed these buffaloes as ministers. These buffaloes were of opinion why do we need oxygen. Doctor we don’t eat oxygen so we do not need oxygen.

  8. Susantha says:

    Api thamai hondatama kale

  9. කූඹුක්කණ් says:

    රට වහලා කලිං හරි ගියාද ?, එන එන ප්‍රභේදයට රට වැහුවම මොකද වෙන්නෙ?
    නිකං ගොං මෝඩ කතා කියන්න එපා

    මේ බටහිර ඇලොපති උද්දච්ච මෝඩ වෛද්‍ය වරුන්ට , උන්ට කරගන්න බැරි නං රට වහන්න කියනවා එච්චරයි පුලුවන්

    දැන් වැක්සීන් කියලා එකක් ගැහුවා නේද උඩ දාගෙන , හොදට හිටිය මිනිස්සු මැරුවා.

    දැන් ඇලොපතියන්ට චූන්ද?

    කොරෝනා පලවෙනි රැල්ල කාලෙ, උඹලට දුන්නා ලෙඩ්ඩු 128 කට සායනික පරීක්ෂණය කරන්න , තාම කරගන්න බැරි වෙලා
    උඹලගෙ අකාර්යක්ෂම කමද? කුහක උද්දච්ච කමද?
    දේශීය ආයුර්වේද බෙහෙතක් උඩට එනවට අකමැති

    අන්න එතනයි උඹලට වැරදුනේ, වැරදුනේ නෙවෙයි හිතලා වරද්දන්නෙ

  10. කැළණියේ නාගරාජ says:

    විපක්ෂය එතකොට හරි ,ආණ්ඩුව වැඩ බැරි.