ගම්පහ රෝහලේ කොරෝනා ආසාදිතයන් පිරේ.. ආසාදිතයන් මාරු කර යවයි…

April 28, 2021 at 9:20 am | lanka C news
ගම්පහ රෝහලේ කොරෝනා ආසාදිතයන් පිරේ.. ආසාදිතයන් මාරු කර යවයි…

ගම්පහ මහ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් කර තිබූ වාට්ටුව සහ වැරැල්ලවත්තේ පිහිටි කාන්තා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් සියල්ල පිරී ගොස් තිබේ.

ඒ නිසා ආසාදිත වුවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු පිරී කිරීමට පියවර ගෙන තිබේ.

වැඩිවන ආසාදිතයන් වෙනත් රෝහල් වලට මාරු කිරීමට අමතරව ගම්පහ රෝහල තවත් වාර්තාවක් සකස් කිරීමටද තීරණය කර ඇත.

ගම්පහ රෝහලේ මෙසේ පිරී ගොස් ඇති ඇඳන් සංඛ්‍යාව 120 කි.

39,489 views

10 Comments to “ගම්පහ රෝහලේ කොරෝනා ආසාදිතයන් පිරේ.. ආසාදිතයන් මාරු කර යවයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කොම්බු චැනලෙ නයිටීඑන් එක අල්ලන් දෙවෙනි රැල්ලෙදි බයියො අන්දපු ධම්මික බාස්ට රාවණා ඒජන්තට දැන් පුලුවන් ඉස්පිරිතාල වලට ඇතුල් කර ගන්න බැරි මේ ලෙඩ්ඩුන්ව අරගෙන හොද කරල පෙන්නන්න.ලෝකෙටම ණය වෙලා ඉන්න රටට විදේශ විනිමය ගෙන්න ගන්න පුලුවන් ඕක කරල පෙන්නුවොත්

    • RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

      Malli api Gal Arakku tikak bonda hawasata set wemuda?
      Matana no proble mama pinata bonda hawek alla ganda balanne….
      Pinata bonda tiyena-wanm kiyapalla….Rupukaman masiina ekkama enam………..

    • කුඹුක්කණ් says:

      අර සායනික පරීක්ෂණය කරගන්න බැරුව , මාස ගාණක් තිස්සෙ අකාර්යක්ෂමව ඉන්න තොපෝ ඇලපති උද්දච්ච මීහරක් ටිකට කියපං.
      වැඩේ කරලා ප්‍රතිපල දීපං කියලා
      ඊට පස්සෙ ධම්මික බාස් ට පුලුවන් බෙහෙත දෙන්න.

      සායනික පරීක්ෂනය නැතුව බෙහෙත් , බටහිර ඉස්පිරිතාලෙ ඉන්න දෙන්න බෑ කියලා උඹේ 3% මීහරක් මොලේට තේරෙන්නෙ නැද්ද?
      තේරෙන්නෑ නෙවෙයි, දන්නවා දැනගෙන බොරු මෙතන අලවනවා. අනේ පලයං ගොනෝ යන්න

  2. Dengu Nona says:

    ara raakakeeya biju walu walata wedakam korapu wisesagnayaa kiyana eliyatha wayittuwaata mokada wune?

  3. TinTin says:

    මම ආපු ගමන් කෙලියා තාප්පෙට.
    හැමෝම කතා කරන්නේ බර්ලින් තාප්පෙට කරපු දේ.
    අපි ආපු ගමන් රට පුරාම තාප්ප ටිකට කරපු හරිය කව්රුත් කතා කරන්නේ නෑ.අපි තමයි හොඳටම කරේ.

  4. කෝ.. ඉන්දියාව දිහා දෙවිවරු බැලුවද ? says:

    ගම්පහ පැත්තේ ඉන්නවා විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන එක්කෙනෙක්… පොරගෙන් වැඩක් ගන්න හොඳම අවස්ථාව මේක. ගම්පහ පැත්තේ හොර ධාතු තියෙන පන්සලකට ගිහින් සෙප්පඩ විජ්ජා පෙන්නලා පන්සලේ ලොකු තැන එක්ක හොඳට සල්ලි ගරලා තිබ්බා මාස කිහිපයකට කලින්.

  5. දිනේෂ් ගයාන් ඩුබායි says:

    නැව් එන්නැති වරායවල් මෙලෝ වැඩක් නොගන්න කුළුනු හදපු සල්ලිවලින් සීයෙන් එකක් දාල අයි සී යූ ඇදන් ටිකක් ගත්ත නම්

    • කුඹුක්කණ් says:

      ගත්ත නං මොකද? හොඳයි , ඒත් විසදුම ඒකද?
      කොරෝනා වලට ප්‍රතිකාරෙ ලැබෙනවද? ඒකෙන්

      ඕවට අහුවෙන්න එපා. ලෙඩේ අස්සෙ යන බිස්නස් තේරුං ගන්න.

    • සුපිරි බයියා says:

      සෞඛ්‍ය පුරුදු වලට අනුව ප්‍රවේසම් වී හැසිරීමෙන් ICU ඇඳන් වලට නොයා ඉන්න එක හොඳයි නේද?

  6. Dengu Nona says:

    supiri bayiyaa kiyana andamata pravesamen anaachaaraye hasirenu!!

Main News