ලංකා බැංකු ශාඛා 23ක් වසා දමයි…

April 28, 2021 at 3:00 pm | lanka C news
ලංකා බැංකු ශාඛා 23ක් වසා දමයි…

ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හඳුනාගැනීම සහ වෛරසය පැතිරී යාමේ අවදානමක් හේතුවෙන් එසේ වසා තැබූ බව ලංකා බැංකුව නිවේදනය කරයි.

ඉදිරියේදීද බංකු ශාඛා විවෘතව තබන වේලාවන් වෙනස් විය හැකි බවද නිවේදනයේ දැක්වෙයි.

137,582 views

4 Comments to “ලංකා බැංකු ශාඛා 23ක් වසා දමයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අපි තමයි හොදටම කලේ ලෝකෙ කොරෝනා නසපු රටවල් ලැයිස්තුවේ හොදම එක ත්‍රස්තවාදී පන්දාහක් ආවත් රට වැහුවෙ නෑ කොරෝනා කවුද හහ් හහ් හා තාම මතකයි ඒ පුරාජේරු අයි සී යූ ඇදන් දේශීයව හදනව කියල පිටරටින් ගෙන්නන ගාන වගේ දෙගුණෙකට සියරට දේ පිට දාල මඩිය තර කර ගන්න නීලකාසයෙක් එක්ක ගේමක් ගැහුව අන්තිමේ ඇදනුත් නෑ සල්ලිත් නෑ හෙළ වෙදකමේ මුවාවෙන් බිස්නස් ගොඩ දා ගන්න නීල කාස හොරු ලොන්ඩරි චැනල් එක්ක අල්ලන් බයියො ඇන්දුව රිසිසේ බයියොන්ට අවුරුදු බාල් නටන්න අන්ධ ඇදහිලි කරන්න ඉඩ ඇරල බලන් උන්න දැන් රට වහන්න ඕනි නෑ ඉබේ වැහෙනව.බන්දු සමරසින්හ ඔයා කෝ අයියෝ ලන්කාවට හරි වැඩේ උනේ

    • Wijithasena says:

      සහතික ඇත්ත ඒ මදිවට දොස්තරල නෙමේ වසන්ගතේට මූණ දෙන හැටි තීරණ ගත්තෙ ත්‍රස්තවාදීත් එක්ක තුවක්කු බෝම්බ එක්ක ඩීල් කරන විදිහට රෝග පාලනය ගැන දොස්තරලත් ඉහලින් උපදෙස් දෙන්නෙ චන්දෙන් යවපු වට්ටි අම්මල

  2. Love nature says:

    කරුණාකර මත්පැන් සාලා මසකට වසා දමන්න,

  3. sumudu says:

    Seylan Bank පිළියන්දල ශාකාවත් කොරෝනා රෝගයට කාර්යමණ්ඩල සාමාජිකයකු ගොදුරු වීම නිසා අද ජනතාවට වසා තිබුණා

Main News