රූ රැජිනන්ට ලිංගික හිංසන..- කැරලයින් ජූරිගෙන් පැමිණිල්ලක්..

April 28, 2021 at 2:10 pm | lanka C news
රූ රැජිනන්ට ලිංගික හිංසන..- කැරලයින් ජූරිගෙන් පැමිණිල්ලක්..

රූ රැජන තරගාවලි සදහා සහභාගී වන්නියන්ට ලිංගික හිංසනයට හා පීඩාවන්ට පත්වීමට සිදුවන බව ලෝක රූ රැජින කිරුළ අතහරින ලද කැලයින් ජූරි සඳහන් කරයි.

කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඇය මේ බව පෙන්වා දී තිබේ.

තරගකාරියන් කිසිදු ආකාරයක ලිංගික හිරිහැරයට ලක් නොවීමට කටයුතු කරන්නැයිද ඇය එම ලිපියෙන් ඉල්ලා සිටියි.

විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට නීති සම්පාදනය මගින් සාධාරණ හා සමාන අවස්ථාවන් ඇති වේදිකාවක් නිර්මාණය කළ යුතු බවද ඇය එහිදී කියා සිටියි.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

108,460 views

20 Comments to “රූ රැජිනන්ට ලිංගික හිංසන..- කැරලයින් ජූරිගෙන් පැමිණිල්ලක්..”

  1. Ranjan says:

    meyatath deshapalanayata enna oniwela athi.dan adahayamath aduwela athine crown eka nathiunata passe.moda ganu.mun okkoma bageta eluwen natanakota lingika hinsa wenne nathuwama thiyeine neda..dan meyata mole kachal.

    • fass says:

      ගොන් පාර්ට් දාලා කෙල උනාම දැන් වීර කාන්තාවගේ චරිතේ රඟපාන්න හදනවා. ප්‍රසිද්ධියේ ගෑනියෙකුට නින්දා කරන එකත් ලිංගික හිංසනෙට හපන්.
      හැබැයි ඉතින් ඕන දෙයක් පිළිගන්න බූරු පුතාල හුරේ දානවා…. උන්ට වාතයක් ගියත් දේශපාලනේ.

  2. චන්ඩි කොල්ලා says:

    පව් මේ චුටි බබා මේ ගැන දැනගෙන තියෙන්නෙ දැං! රූපසුන්දරී තරඟ වලදී වෙන දේවල් මේ චුටි බබා ඇරෙන්න සාමාන්‍ය ජනතාව හොඳට දන්නවා.එහෙම තරඟෙකට සහභාගී වෙලා ජයග්‍රහණය කරපු අය තමයි ඒ ගැන හොඳටම දන්නෙ.මං හිතන්නෙ මෙයා දිනලා තියෙන්නෙ වෙන ලෝකෙක තිබුන තරඟයකින් වෙන්න ඇති.

  3. බම්බූව හිස්තැන් පෙන්නල අරව මේව රබන් ද says:

    බම්බූව…. හිස්තැන් පෙන්නල අරව මේව ඔබන් දැන් මගුලක් කියවනව. කසාද බැන්ද නම් අම්මෙක් උනා නම් ගෙදර රජකම ලැබෙන්නේ ඉබේටමයි මෝඩියෙ. ලබ්බෙ ඔටූන්න.

  4. Dimple kupadiya says:

    මේ ගෑනු ලියුම් ලියන්නේ රටේ වැදගත් සේවයක් කරන වෘත්තිකයන් කියලා හිතාගෙන. පුහ්.

  5. sumudu says:

    මෙයාට ගැලපෙන්නේ pornography

Main News