රූ රැජිනන්ට ලිංගික හිංසන..- කැරලයින් ජූරිගෙන් පැමිණිල්ලක්..

April 28, 2021 at 2:10 pm | lanka C news
රූ රැජිනන්ට ලිංගික හිංසන..- කැරලයින් ජූරිගෙන් පැමිණිල්ලක්..

රූ රැජන තරගාවලි සදහා සහභාගී වන්නියන්ට ලිංගික හිංසනයට හා පීඩාවන්ට පත්වීමට සිදුවන බව ලෝක රූ රැජින කිරුළ අතහරින ලද කැලයින් ජූරි සඳහන් කරයි.

කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඇය මේ බව පෙන්වා දී තිබේ.

තරගකාරියන් කිසිදු ආකාරයක ලිංගික හිරිහැරයට ලක් නොවීමට කටයුතු කරන්නැයිද ඇය එම ලිපියෙන් ඉල්ලා සිටියි.

විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට නීති සම්පාදනය මගින් සාධාරණ හා සමාන අවස්ථාවන් ඇති වේදිකාවක් නිර්මාණය කළ යුතු බවද ඇය එහිදී කියා සිටියි.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

108,909 views

20 Comments to “රූ රැජිනන්ට ලිංගික හිංසන..- කැරලයින් ජූරිගෙන් පැමිණිල්ලක්..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    නෝනට මොළේ නැති උනාට මක් කරන්නද රජ පවුලත් එක්ක ෆොටෝ ටිකක් ගහල බේබි කෙනෙක් එක්ක පොඩි මුකුලුවක් දාල එයාලගෙ සපෝට් එක අරන් රජ පවුලේ නෑදෑ හිතවත්කම් පෙන්නල ෆීල්ඩ් එකට ආව නම් එකෙක් අත තියන් නෑ.ඒ විතරක් නෙමේ ඔය පෙජන්ට් ඕගනයිස් කරන පිමිපොන් මහත්තුරු කරේ තියන් පැජෙන්ට් දිනෝල දෙන්නෙ

    • RAJANGANE-Yaya 7-GU BOC CHAMARA says:

      Juri nangi karadara nam ap gedara enda, mama balagannam akkath ekka.
      Ape Rukman Puk massina oyawa tiyagena moter bysikal paddawai. Eya ganulamai moter cycle paddanna harima suraya.
      Sadda natiwa hitiyata hoda padi karaya.

      Endako gal bila kata karamu

    • Karunadasa says:

      යකෝ දැන්වත් මෙි මගුල නවත්තපල්ලකෝ වසංගතයක් ඇවිත් රටටම කෙලවෙන්ඩ යනවා මුංගේ රෙද්දේ බියුටිමගුලක් ගැන කතා කරනවා. ඒ මදිවට බත්බැලයා අසුචි වලේ බැහැගෙන දගලනවා. උඹලට පිස්සුද බං

    • sajith premadasa says:

      ado බයියට මොළයක් ජාතික ව්‍යාපාරය eththa kiyapan. uba ara mekkage kathawa witharak ahala theyena ekek neda???

      ubata ratta monawa wunth mathak wenne Rajapakshalada?

      ubata ratta monawa wunth mathak wenne Bayyoda?

      ahenama hodata balpan, thethi dara patha amu wahalek wenna ona uba

  2. Suraj says:

    ජංගිය ගලවෙගන ස්ටේඡ් එක උඩ දගලන උබලට මොන ලිංගික හිංසනද බං.

    • SKF says:

      උඹට නම් කුරා කූඹියෙක්ටවත් හිංසනයක් කරගන්න බෑ නේ?

  3. PEOPLE OF THE COUNTRY says:

    You foolish woman that you think we have only and mail issue is modeling business…. any fool in the world know that modeling business integrated and sponsored by a lot of hidden intention by the very limited crowd but very rich people what do not know the ethics and values of human life.
    You can do whatever you want and we are not interfering with you with any kind of money-making…. business because it is up to u and your family.

    Do not intimidate. and mind your any kind of business.
    Hope you can understand well.
    PATTINI AMMAGE REDDE TUTTIRI KIWWALU

  4. apihelayo says:

    කරගන්න තියන ඔක්කොම කරගෙන දැන් කියන කතා.අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තලු.අයියෝ කැරලයින්..

  5. ඔටුන්න ගැලෙව්වම වෙන්නැති කරපු දේවල් දැනෙන්නෙ. පව් අනේ.

  6. saman says:

    පවු අනේ. එහෙම කරන්න හොද නෑ

  7. අනේ හ⁣පෝයි says:

    අනේද කියන්නේ, කවුද ඉතින් කැරලයින් ජුරිම තමයි රු රැජිනියන්ට හිරිහැර කරේ ලෝකයක් ඉදිරිපිට . ඒකෙන් කැරලයින්ට ලෝක රු රැජින කිරුළ ගලවගන්න උනේත්.

  8. Rosh says:

    ඩුබායි වල සාප්පුවක බඩුවිකුණපු හඩු සේල්ස් කෙල්ලක්ව මේකප් දාලා ෆෝර්ම් කරවල ගත්ත චන්දිමාල්ට හොඳ වැඩේ.. හරියට කතා කර ගන්නවත් බැරි මේ එළදෙන දැන් තවත් ජෝගියක් නටනවා… නිරූපණ ක්ශේත්‍රය පිළිබඳව මෙලෝ හසරක් දන්නෙ නැති මෙයා නිකන් හිට් වෙන්න කරන දෙයක් මේක… ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අයට කරන අපහාසයක් මේක…මොකද නිරූපණශිල්පිනියො කියන්නෙ මෙයා කියන විදිහට ලිංගික කටයුතු සඳහාම ‍යන ඇය නෙමෙයි.. තමන්ගේ ගෞරවය තියාගෙන නිරූපණශිල්පය නියමට කරන අය ඕන තරම් ඉන්නවා… චූලා ලා තමයි ඕක වෛශ්‍යා ලෙවල් එකට ගෙනාවෙ… බොරුනම් හොයලා බලන්න.. අයිෆා එක තිබ්බ කාලෙ ඉන්දියානු නලුවන්ගෙ කකුල් බදාගෙන චූලා හිටියෙ.. කරලැයින් ගෝරිට දැන් කරන්න තියෙන හොඳම දේ තමයි ආපහු ඩුබායි ගිහින් අර පරන සාප්පුවෙම බඩු විකුණන එක තමයි.
    අනෙක් කරුණ තමයි දැන් කරලැයින් ගෝරිව මෙහෙයවන්නෙ කවුද කියල බලන්න එක…. පැරදිච්ච දේශපාලන සෙට් එකක් කරලැයින් අක්කව දාලා පාලන පක්ෂයේ අයට මඩගැහීමකට සූදානම් වෙන කතාවක් තමයි තියෙන්නෙ.

  9. Priyantha says:

    අශෝබන හැසිරීම නිසා ..තමාගේ චරිතය දූෂණය උනාට පසු…ලිංගික හිංසනය ගැන මතක් වීම..අරුමයක් නොවේ..

  10. Anuradha says:

    මෙකි කරගන්න ඕනේ ඒවා කොරෝගෙන අන්තිමට බැරිවුණු තැන බයිලා කියනවා.ඇයි මෙයාට මෙයට ප්‍රථම කියන්න බැරිවුණේ ?හොඳට හාරගෙන දැන් බබා වෙන්න හදනවා.

Main News