කිංස්ලි රත්නායක සිරසෙන් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට…

April 29, 2021 at 2:10 pm | lanka C news
කිංස්ලි රත්නායක සිරසෙන් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට…

ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි.

ඒ මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පත් කර තිබේ.

ඔහුගේ පත්වීම අද දිනයේ ලබා දී ඇත.

131,847 views

73 Comments to “කිංස්ලි රත්නායක සිරසෙන් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට…”

  1. Hesh says:

    සර් ඌරගේ මාලු ඌරගේ පිටේ තියලා කපනවා

  2. Sira says:

    Mr. Gotabaya… if you work honestly for the Country, then you don’t need any artificial propaganda. This means you are already failed… you are not suitable as a President for Sri Lanka. You try to cheat whole nation again and again… Shameless Politicos…👎👎

    • Im Sri Lankan says:

      Sira, your comment is irrelevant. is there any good thing this president done so far?

    • MD says:

      සිරාට සිරසෙන් ගෙව්ව ගාන කීයද කියල කියන්න පුලුවන්ද මන්ද?

  3. Chan says:

    Great
    Kingsley great media figure with great leader 👌👌

  4. vis8 says:

    Niyamai! GooNP boruwa dakala meyata epa wela athi. Good for him!

  5. Janaka says:

    රට කෙතරම් බංකොලොත් දැයි මෙවැනි සුහුබුලන් පත් කිරීමෙන් පෙනීයනවා….
    ජනජනමාධ්‍යවේදීන් හා හුදු ඉදිරිපත් කරන්නාගෙ වෙනස නුදුටු පාලකයන් ගැන කවර කතාද ???

  6. pure sinhalese says:

    Congratulations Kingsley!
    All the best .
    You can do lot. We can say most senior and decent character who had worked to the Sirasa. Now a days, we feel very difficult to trace decent media characters from said TV channel.

  7. Kuma says:

    Kngsley also felt to the same well. Vey unlucky

Main News