කිංස්ලි රත්නායක සිරසෙන් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට…

April 29, 2021 at 2:10 pm | lanka C news
කිංස්ලි රත්නායක සිරසෙන් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට…

ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි.

ඒ මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පත් කර තිබේ.

ඔහුගේ පත්වීම අද දිනයේ ලබා දී ඇත.

132,160 views

73 Comments to “කිංස්ලි රත්නායක සිරසෙන් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට…”

  1. Padeniya says:

    අපරාදේ………….. රටක් ආදරය කල මනුස්සයෙක් !

    • Nalin says:

      කීර්තිමත් ආනන්දියන් ගියතැන ජයකෙහෙළි නංවනවා. කිංග්ස්ලි සුදේව ඔබ දෙපලට සුබ පැතුම්. ජනාධිපතිතුමාගෙ ඉදිරි ගමනට ඔබලා ආශිර්වාදයක්.

    • Saman says:

      මීට කලින් මේ තණතුරු දෙක හෙබවූ දෙදෙනාම වැඩකලේ ජනාධිපතිට නොව අගමැතිට .මේ තණතුරු දෙක කිංග්ස්ලි සහ සුදේව වැනි දැවන්තයින් දෙදෙනෙකුට පැවරීම ජනාධිපති ගත් නිවරදි තීරනයක්.

    • කිංස්ලි says:

      api කිංස්ලි ta hora hora kiyamu waren

  2. Kalana says:

    නොකරන වැඩ promote කරන්න කට්ටිය දානවා මෝඩ නායකයා, දෙරණ කාරයද කිව්වේ?

  3. ජගත් ජයසිංහ says:

    කිංස්ලි සහ සුදේව පෞද්ගලික සමාගමි ආරමිභ කළ රෑපවාහිනී සහ FM නාලිකාවලට මුලින්ම සමිබන්ධ උන කිසිදු උසස් අධ්‍යාපන සුදුසුකමක් නැති කටවාචාලයින් පමණයි.
    ජනාධිපතිටත් මුං ඇන්දුවා එහෙනං.

  4. Bmw says:

    ඉල්ලා අස්වුනා නොව එලෙව්වා ලෙස සටහන් විය යුතුය….

  5. Jagath says:

    හෙට ඉදන් කිංස්ලි “සර් පාස්, සර් පාස් කිය කිය “ගූ ටෝක් දෙයි. කොහොමද ස ගේ ටිකිරි මොලේ??

  6. On The Spot says:

    දැන් ඉතින් කිංස්ලි දෙමලිච්චෙක් වගේ තොර තෝංචියක් නැතුව කිචි බිචි ගායි.සුදේව මාල ගිරවෙක් වගේ උගන්නපු දේ කියවයි.තව අඩු රංගන සිල්වා විතරයි.අනේ ඒ ගිරා පෝතකයටත් කූඩුවක් හදල දෙන්න​.

    • නාකි බත්බැලයා says:

      බොරැ නමි 14 කොමෙන්ටු කෙටුවා හිතේ දුකට . වැඩක් නෑ අප්පා… අපේ හාමුට බත්බැලකමි කරලා එපා….වෙලා ඉන්නේ

      • aniwa says:

        අනිවා මචෝ, ඉරිසියාව ජෙප්පොන්ගේ
        අපේ ලොකු ස අතින් ගෙවලයි මේ තනතුරු වලට මෙතුමන්ලාව පත්කරන්න ඇත්තේ
        අසරණ දුප්පත් මහජන මුදල් මේ වාගේ අසීරු සමයක කොහොමටවත් විනාස කරන්නේ නෑ රාජපක්සවරු
        ජය වේවා ස ! ජයවේවා පොහොට්ටු උතුමණි !

  7. Nammbee says:

    කිංස්ලි ඔබ දේශද්‍රෝහී සිරස නාලිකාව අත් හැරීම vishishtai.

  8. Be united says:

    ජනපති තුමනි. පුටින් මෙන් බලය ආරක්ෂා කර ගන්න . රටට හිතැති අයගේ පැතුම එයයි.

  9. අබරං ආතා says:

    පනුවො කාපු දතක් ගැලෙවිවට, ඉතිරි ටික මදෑ ගල් බනිස් කන්න.

  10. හික් හිහි හි හි says:

    වියත් මග ?

Main News