ශ‍්‍රී ලංකාව කොරෝනා සුනාමියක් දෙසට වේගයෙන්… සෞඛ්‍ය පද්ධතියට තවත් දරන්න බෑ…

May 1, 2021 at 6:26 am | lanka C news
ශ‍්‍රී ලංකාව කොරෝනා සුනාමියක් දෙසට වේගයෙන්… සෞඛ්‍ය පද්ධතියට තවත් දරන්න බෑ…

ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරන්නේ දැන් පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පද්ධතිය දරාගත නොහැකි බවයි.

මේ තත්වය තම සංගමය විසින් මුල සිටම පැවසූ බවත් කිසිවෙකු එය ගැන අවධානය යොමු නොකළ බවත් ඒ මහතා සඳහන් කළේය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

28,955 views

11 Comments to “ශ‍්‍රී ලංකාව කොරෝනා සුනාමියක් දෙසට වේගයෙන්… සෞඛ්‍ය පද්ධතියට තවත් දරන්න බෑ…”

  1. Jagath says:

    අර මව්බිමේ පන්චායුදේ සද්දයක් නෑ.😂😂😂

    • මාක්ස්වාදී ජෙප්පා says:

      එයාගෙ වොලියුම් කන්ට්‍රොල් එක දැන් ස ගාව.

    • Hudson says:

      During last government these dogs were striking barking every other week. But this government has millions of wrongdoings but these GOMA dogs are very patient with a them. What else u can expect from a padadadeniyas.

  2. Weera says:

    වෙන ආණ්ඩුවක් තිබ්බනම් මුන් මෙලහට ස්ට්‍රයික් .රෝගීන්ගේ ජීවිත වෙනුවෙන් කියා කියා .දැන් ආණ්ඩුවේ ලොක්කන්ට බයේ වෙවුලනවා .උන්ට කියල රට වහගන්ඩ බැරුව සති දෙකකට .

    • Upali says:

      ඇයි බං මෙච්චර තරහක් දොස්තරලා එක්ක
      උඹලව ගෙවල් ඇතුලෙ තියන්ඩත් උං එන්ඩ ඕනද

  3. Modaya says:

    So much arrogance and unbelievable stupidity… Why not get people to stay at home atleast during the weekend….

  4. Asan says:

    Ehenam hutho vena job ekak karapan… lock down ai epa… kanna nathuva innava..mu lock down kiyana

  5. assanga says:

    Kalakanni GMOA wesigeputhala palakyenge kuna hodamin sitanawa. me kalakanni Indiyawe gilan ratha epakiyabu booruwo hebai untath leda unama un yanne eama gialn ratha wela

  6. Appuwa says:

    Assuming the majority of visitors returned to base by 18th April …count 14 days that is 3rd or 4th May as the high risk period. Extend the high risk period to 21 days from 18th April then the high risk period is upto 9th or 10th of May. Based on the above people need to be extra careful ATLEAST upto 9th May

  7. Ravana parapura says:

    එකම පිළියම හෙළ ඔසු ලබා දීම පමණයි.

Main News