ඔක්සිජන්වලට වඩා දරුණුයි.. රෝහල්වල ඔක්සිජන් ටැංකි නෑ..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

April 30, 2021 at 3:00 pm | lanka C news
ඔක්සිජන්වලට වඩා දරුණුයි.. රෝහල්වල ඔක්සිජන් ටැංකි නෑ..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

ශ්‍රී ලංකාව තුළ හදිසි අවශ්‍යතාවයකට ප්‍රමාණවත් ඔක්සිජන් නිෂ්පාදනයක් තිබුණද ඒවා රෝගීන් වැඩි ප‍්‍රමාණයක් වෙත ගෙන එකවර යාමට සිලින්ඩර ධාරිතාව නැතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පවතින වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා නිසි ලෙස සූදානම් වීමක් අවශ්‍ය බවයි.

මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

51,891 views

21 Comments to “ඔක්සිජන්වලට වඩා දරුණුයි.. රෝහල්වල ඔක්සිජන් ටැංකි නෑ..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…”

  1. පොඩි සාදු says:

    රතන සූත්‍රය දාමු හයියෙං.
    එතකොට ඔක්සිජන් යයි

    • මව්ලවි says:

      අනිත් ආගම් වලට අපහාස කරන්න එපා.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මැයි පෙලපාලි තියමු. එතකොට ඔක්සිජන් යයි සහෝදරයා.

    • වලතැන්නේ මලසාර says:

      හිතවත් පොඩිසාධු…කොරෝනා නිසා පිංකම් අඩුයි… ආදායම අඩුයි…. ධාතු ප්‍රදර්ශන නෑ… අටමහා කුසලෙන් එකක් වෙන කඨින මහා පිංකම සංවිධානය කරන්න බෑ.. සතර පේරුවේ දායක දායිකාවන් ඉරිදට නේන නිසා එදාට ලැබෙන ගාණත් ලැබෙන්නෙ නෑ… හයියෙන් ලවුඩ්ස්පීකර් දැම්මම අඩුම ගානේ වයසක උපාසකම්මලා ටිකවත් එහෙන් මෙහෙන් එනවා. කුළඟන සමිතිය හරහා කීය කීය හරි එකතු කර ගත්තේ නැති නම් අපට පැවැත්මක් නෑ. ඒ නිසා ප්‍රසිද්ධියේ මෙහෙම දේවල් කියන්න එපා… ජර්මන් ෂෙපර්ඩ් ටයිගර්ට බෙහෙත් කිරිපිටි විටමින් ගන්න ඕනෑ. රිච්බැක් ටයිනිටත් එහෙමයි. පෝයටත් ඒ හැටි ආදායමක් නෑනේ දැන්… උන්නාන්සේ මෙව්වට අකැමැති නම් වෙන පන්සලකට මරූවක් ගන්න.. ලවුඩ්ස්පීකර් කියන්නෙ අපේ මාධ්‍ය සගයා .. අහල පහල මිනිස්සුන්ට කරදරයි නම් වහාම ඉඩ කඩම් ගේ දොර වතුපිටි සඟ සතු කර පන්සලක් නැති පැත්තක පදිංචියට යන්න කියන්න…

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    අමු ගොන් බයියන්ගෙ කයිය විතරයි. මුන්ගෙ ආන්ඩුව පාන්ඩුවක්.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      හුකෑස්….. වහපාලන පාණ්ඩුව තිබ්බ නම් පලමු රැල්ලෙන්ම ලන්කාව හාන්සියි.

      • සුරංජිත් says:

        එකක් කියපන්කො ගොන් බයියෝ. තොට පිස්සුද?

  3. වයි දිස් කොලවෙරි says:

    ඕවත් ප්‍රශ්ණද මල්ලි?
    ගෑස් ටැන්කි පිරිසිදු කරලා ඔක්සිජන් පිරෙවුවනම් ඉවරයිනේ. 100% ක් හොද නෑ. නමුත් වෙලවෙ හැටියට හොදයි

    • Boga says:

      LP gas tanks da?

    • වයි දිස් කොලවෙරි says:

      තවත් ඕනෙ නම් බේසමකට වතුර දාලා, පතුල කපපු කොකාකෝලා බෝතල් දෙකක් බස්සන්න. මේ දෙකට වයර් දෙකක් බස්සලා, කාර් බැටරියකට සම්බන්ධ කලාම එක බෝතලයක කටින් ඔක්සිජන් එනවා. අනෙක් බෝතලේ කටින් හයිඩ්‍රජන් එනවා. ඔක්සිජන් එන බෝතලේ කටට බටයක් ගැහුවම ඔක්සිජන් ගන්න පුලුවන්.

      සිම්පල් වැඩ තියාගෙන මැරෙන්නෙ මොකටද බ්‍රෝ.

    • වයි දිස් කොලවෙරි says:

      LP ගෑස් සිලින්ඩරයක සහ ඔක්සිජන් ගෑස් සිලින්ඩරයක පීඩනය 24bar.
      ඒ කියන්නෙ කිසිම අවුලක් වෙන්නෙ නෑ.

  4. fernando says:

    we have enough time to ready
    but it not to be seen .

    • පිටුවට කඩේ ගිය ලොකු සැර් says:

      We had enough time to ready. But we were overwhelmed with savubghye Selma. Spending money on totally unnecessary things and even struggling to pay loans, arrears on white elephants. Corona was just a matter of marking the time.

  5. Damian says:

    දැන් තමයි කියන්නේ, ඉන්දියාවේ තත්වේ දැකල.

  6. Anurudha says:

    අපේ ඉන්නා වල්බල්ලෝ කියනදේය නහා ගම වටේම.නගර වටේම අවුරුද්දට රවුම් ගැසුවා රේදී ලෝකේ ගන්න නැතිවිදියට සාප්පු සාවරී ගැසුවා දැන් පුක ඉරාගෙන තටමනවා.අන්තිමට මේවත් ආණ්ඩුවේ වැරදි විදියට විපක්ෂය කියනවා මුන් කුහක වල් බල්ලෝ.කියන දෙය නහාන එකා මරුනාදෙන් ඉන්නා අනිත් අසරණ එවුන්ටවත් ජිවත් වන්න ඉඩ සලස්වලා.

    • Darshana abayakoon says:

      අර පිලිසදරක් කරන හාදය ගැන නේද ඔය කියන්නෙ?

  7. nuwan says:

    ratana sutraya demmanam husma damaged wechchi lungs hariyai. buduhamuduruwo kiyala nae pirithwalin leda hoda karanna puluwan kiyala. Anika ape sawendra aiya piduruwalin hari cylinder hadai. porage talks ehemane.

  8. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පුත්තලම් බයියනි සනත් නිසාන්තලා සමග එකතුව ඔක්සිජන් කන්නදැයි ඇසුවා නේද අපිට මොටද ඔක්සිජන් කියා ගොන්කම බයිකම පෙන්නුවා නේද මෙන්න සොබාදහම විශ්ව ධර්මය ඊට පිලිතුරු සපයනව.

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ජාතික ගොන් කතා ව්‍යාපාරයේ අපගේ මේ මොහොතේ කාර්යභාරය මෙවැනි ගොන් කතා කියමින් සජබ-ජාජබ අංජබජල් යටිකුට්ටු සංධානයට සපෝට් කිරීමයි

  9. යසස් ගබඩාගේ says:

    රාජිතගෙ වෛද්‍ය සංගමයෙ හොර සභාපති ලක්කුමාර

  10. Boris says:

    Mad donkeys, the country in deep crisis. This is not the time to show your stinky bloody political hatred. Who knows, opposition would have controlled it?? Because they are very popular internationally that the present lot. Think of your, our country without talking silly nonsense

Main News