මං සිරසෙන් අස්වූයේ අතිශය පුද්ගලික හේතුවකට.. ගෙදර ගිහින් හොඳට නිදා ගත්තා… – කිංස්ලි රත්නායක

April 30, 2021 at 2:10 pm | lanka C news
මං සිරසෙන් අස්වූයේ අතිශය පුද්ගලික හේතුවකට.. ගෙදර ගිහින් හොඳට නිදා ගත්තා… – කිංස්ලි රත්නායක

තමන් වසර 28කට පසු සිරස මාධ්‍ය ජාලයට තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නිවසට ගොස් හොඳින් නිදා ගත් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

තමන් එම ආයතනයෙන් ඉල්ලා අස්වූයේ අතිශය පුද්ගලික හේතුවක් නිසා බවද ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මේ වන විට රාජකාරි ආරම්භ කර තිබේ.

186,190 views

43 Comments to “මං සිරසෙන් අස්වූයේ අතිශය පුද්ගලික හේතුවකට.. ගෙදර ගිහින් හොඳට නිදා ගත්තා… – කිංස්ලි රත්නායක”

  1. ඉන්නා says:

    මේ කතා හොදයි කොන්ඩෙ බැදපු චීන්නුන්ට …….
    අපි නොදන්න කිංස්ලි ……
    තාම ජීවතුන් අතර ඉන්නව කියල දන්නෙත් මේකෙං…..
    හඩු ගෝත ගොරකයා…..තමන් පොරක් වෙන්න බලන පොඩි බොළඳ වැඩක් මේක..උබ හිතනවට වැඩිය මිනිස්සු හරි දියුණුයි බං…..
    උබට ආයමත් පටං ගෙන යන්න අමාරැයි ….

  2. පොඩි says:

    අමමපා ……උබ ඇහැරිලා ද බං හිටියේ…අපි හිතං හිටියෙ උබ නිදි කියලා….
    හා හාහා…..

  3. ලයා says:

    ඉතිං අපිට පාංද පරයෝ……මේ චැනල් කරන හිගන්නත් පඩේ වෙඩිල්ල කරන්න යනවා…..
    මොන කැහැටු කැහිබෙල්ලෙක්ද මේකා….
    යකෝ රටේ වෙන දේවල් නැද්ද …..
    මූලෙ නින්ද ගැන කියවනවා ……පොත බලාගෙන වචන රෙව්ව එකා ජනමාධ්‍යකාරයාලු…..
    හිකිස්…

  4. Janaka says:

    ඉස්සෙල්ලාම මූට කිව්වෙ කිනා කියලා…
    පස්සෙ මෙයාම කට්ටිය දම්මල කිං කියන්න පටන් ගත්තා….
    අන්තිමට ඇතුළෙ උං සේරටම කෙලියා…මහරාජා ට පිංසිදුවන්නට අන්තිම කාලෙ පිං පඩියක් දීලා පැත්තක තිබ්බෙ …..
    ඒ මිනිහගෙ හොද කමට මිසක් මෙයාගෙ ලොකු කමට නෙවෙයි…පව් කියල තියාගත්තා …..කොම්පැණි ය ඇතුළෙ කොච්චර හොදට හැසිරැනාද කිව්වොත් මෙයාට අන්තිමට කිව්වෙ කිං නෙවෙයි නොදකිං ….
    මෙයා බෝධි සත්ව වගෙ කතාව…එ වුනාට ඇත්තටම හිතේ කුනු පැසවන , ගුනමකු ,ඉරිසියාකාර තිරිසන් කෙනෙක්….මං පොර ජාතකය උපරිමයෙන් තියෙන පට්ට කුහකයෙක් කියල දන්න මිනිස්සු දන්නවා…

  5. මං ජෝකර් says:

    Play the Double Game as Usual. ” After resign slept well at Home ” Before where did you Sleep ?

  6. Lokka says:

    King මෙච්චර කල් නම් හොදට හිටියා. ඉස්සරහට මොනවා වෙයිද දන් නෑ. දැන් ඉතින් සිරස පාවිච්චි කරලා වැඩ කරන්න.

Main News