විභාගය ඉල්ලා සරසවි සිසුන් උපවාසයක…

May 1, 2021 at 2:22 am | lanka C news
විභාගය ඉල්ලා සරසවි සිසුන් උපවාසයක…

සබරගමුව විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ පිිඨයේ සහ සමාජ විද්‍ය හා භාෂා පිිඨයට අදාළව පැවැත්විමට නියමිත විභාගය ශිෂ්‍යයන්ට අහිමි කර ඇතැයි පවසමින් සබරගමු විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් 30 දා රාත්‍රියේ සිට විශ්වවිද්‍යාලයයේ ගේටිටුව ඉදිරිපිට උපවාසයක නිරත වෙති

ඒ සමිබන්දයෙන් අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධනුෂ්ක නුවන් ශිෂ්‍යයා මෙසේ කිිය.

‘පසුගිය 23 වැනිදා පාලන අධිකාරිය විසින් නිරෝධායන වැඩ පිළිවෙළක් සදහා ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ගෙන්වා ගනු ලැබුවා. නමුත් එම නිරෝධායනය වැඩ පිළිවෙල යටතේ කිසිම නිරෝධායන කාරණයක් ඒ තුල අඩංගු වෙලා තිබුනේ නැහැ. කිසිම නිරෝධායනය පහසුකමක් එම නිරෝධායනය වැඩ පිළිවෙළ යටතේ තිබුනේ නැහැ.

එසේ ති⁣බියදි නිරෝධායනය කඩ කලා යැයි කියා මෙම ශිෂ්‍යයන්ට විභාග අවස්ථාව අහිමි කරලා තිබෙනවා. ඒ සමිබන්දයෙන් දැන්විමක් විශ්වවිද්‍යාලිය පාලනය අධිකාරිය විසින් ප්‍රදර්ශනය කර තිබෙනවා. එම අහිමි කිරිමට එරෙහිව තමයි අපි මෙිි උපවාසය ආරම්භ කලේ.

මෙිි විභාග අයිතිය අහිමි කිරිම හකුලා නෙගෙන ශිෂ්‍යයන්ට තවදුරටත් අසාධාරණයක් සිදු කරන්නේ නමි අපි මෙිි උපවාසය ඉදිරියෙදි අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා’

– සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි

18,711 views

6 Comments to “විභාගය ඉල්ලා සරසවි සිසුන් උපවාසයක…”

  1. ආර්ට් පං ගොයියෝ says:

    මෝඩ මූසල පර්ට් ආයියෝ.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පො උපවාසයේ. සරසවි පොකුර අත ලග

  3. ⁣මරතේනිස් අයියා says:

    මේ…හලෝ….පොඩ්ඩක් ඉවසනවා….මේක දඟලන්න කාලයක් නෙමේ….රටේ පවතින තත්වය ගැන ටිකක් හිතනවා….තමුසෙලා හුරතල් කරකර ඉන්න මේ වෙලාවෙ බෑ

  4. kalana says:

    ආණ්ඩුව කොරෝන වපුරලා , ඒ අස්සෙ මේ කාලකන්නි හැත්ත

  5. සිසිල් සුදේශ් says:

    මෙහෙමත් ගොන්නු රැළක්.

  6. Asan says:

    මිනිස්සු ඉල්ලන්නෙ නෙතුව නිකන් රුපියල් 5000ක් බෙදල . එක පාරටම පොහොර නවත්වල ගෝවින් අසරණ කරල අන්තිමට පලදාව අඩුවී
    ගොවියො ගොවිකම අතහරිනව නිකන් සල්ලි බෙදන නිසා මිනිස්සු නිකමො වෙනව අන්තිමට මේ රට අන්ත දුප්පත් වී වෙන රටකට විකුනනව…no lock down again

Main News