කොරෝනා හැදුනත් දින 05ක් නිවසට වී ඉදලා.. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ඥාතියෙක් මිය යයි…

May 1, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා හැදුනත් දින 05ක් නිවසට වී ඉදලා.. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ඥාතියෙක් මිය යයි…

තමන් හඳුනන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ඥාතියෙකුට කොරෝනා රෝගී ලක්ෂණ තිබී දී ප‍්‍රමාදවී රෝහලට ඇතුළත් කිරීම හේතුවෙන් මියගිය බව කොලඹ අයි ඩී එච් රෝහලේ ‍අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

අදාළ පුද්ගලයා රෝග ලක්ෂණ තිබිය දී රෝහල්ගත නොවී නිවසට වී දින 05ක පමණ කාලයක් සිට ඇති බවත් අවසානයේ අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට යොමු කළ ද ඔහු දින දෙකකින් පමණ මිය ගිය බවද ඒ මහතා පැවසීය.

දෙරණ රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී වෛද්‍යවරයා මේ අදහස් පල කරන ලදී.

139,202 views

6 Comments to “කොරෝනා හැදුනත් දින 05ක් නිවසට වී ඉදලා.. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ඥාතියෙක් මිය යයි…”

  1. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    මන්ද පමා ලොක්ඩවුන් කරන්න .//

    • GON JVP says:

      JVP ලපයා ගෝරනාඩු කලා නේද තහනම නොතකා මැයි රැලිය පවත්වනවා කියල

  2. mali says:

    Bsil is blocking evrything it seems.He does not allow the experts to take the decisions the Epidemiologist , Health Secretary , Director of Health Services are all political appointee are afraid of taking decisions even though people are at risk of dying.
    Poeple should take legal actions against these paid Health ministry officials for their behaviour of not taking precautions adequately

  3. ගොනාට අo says:

    ගෙදර නිකම් නොසිට දේශිය වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාරයක් ගත්තානම් හෝ අඩුම වශයෙන් ඉගුරු කොත්තමල්ලි බිව්වනම් ගොඩ යන්න තිබුනා. ඒක රෝහලට ඇතුල් වෙනවට වඩා ෂුවර්.

  4. Gamunu says:

    WHY SOME MEDICAL SPECIALIST PROMOTING KEEPING PATIENTS AT HOME? AFTER KNOWING THE DANGER

  5. Justin says:

    I thought the two big bellied small headed uneducated no brain rascals of Piliyandala and Minuwangoda fames are Corona experts.

Main News