ශ‍්‍රී ලංකාවට ගුවන් මගින් ඇතුළුවීම සීමා කෙරේ…

May 3, 2021 at 2:30 am | lanka C news
ශ‍්‍රී ලංකාවට ගුවන් මගින් ඇතුළුවීම සීමා කෙරේ…

මෙරටට පැමිණ ගුවන් යානාවල මගින් හෙට අලුයම 04.00 සිට බලපැවැත්වෙන ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ එතැන් පටන් මෙරටට පැමිණෙන ගුවන් යානාවකින් පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාවක් 75ක් ලෙස සීමා කර ඇති බවයි.

රටේ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් දින 14ක කාලයක් සඳහා මෙම තීරණය ක්‍රියාත්මක වන බවත් අධිකාරිය කියයි.

ඉන්පසු වර්ධනය වන තත්වයන් සලකමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අධිකාරිය කියා සිටී.

68,001 views

5 Comments to “ශ‍්‍රී ලංකාවට ගුවන් මගින් ඇතුළුවීම සීමා කෙරේ…”

  1. Demuni Uduwara says:

    This should be not applicable to Chinese FM who will visit at any time to over see their ‘colony’.

  2. සංචාරක බුබුළ says:

    මිනුවන්ගොඩ කළු කැත වාචාල බඩ ගෙඩියා හැදුවෙ ඉන්දියන් කොරෝනා කාරයන්ව මෙහෙට ගෙනල්ල හොඳ ගරානා පාරක් දාගන්න.. මෙහෙ තත්වය දරුණු උනු නිසා ඒ වැඩේ හරි ගියෙ නෑ. මෙහෙ කොරෝනා ලෙඩ්ඩු අඩු උනානම් බලන්න තිබ්බා හෝටල්වල ඉන්දියන් කොරෝනා ලෙඩ්ඩු පිරිලා ඉන්න හැටි…

  3. අලි සබ්රිගේ බුරියානි කෑ බයියා says:

    ඕක ලොකුවට ලියලා අර පොල්බුරු රණතුංග ඇමතිගේ ගේ ඉස්සරහ ගැහැව්වා නම්.

  4. Hotel staff says:

    රටින් පිටව යාම නම් නවත්තන්න එපා .අවුරුදු 2ක් විතර ගෙදර ජොබ් නැතුව හිටියා .දැන් යාන්තම් පිටරට ජොබ් එකක් සෙට් කරගෙන යන්න ලෑස්ති .

  5. Rama says:

    Ada me thathwaya ta waga kiwa yutte ara bada gon tadiya

Leave a Comment

Main News