ඊයේ ලංකාවෙන් කොරෝනා මරණ 25ක්.. ?

May 6, 2021 at 8:40 am | lanka C news
ඊයේ ලංකාවෙන් කොරෝනා මරණ 25ක්.. ?

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මේ සමග මෙරට වාර්තා වන මුළු කොරෝනා මරණ ප්‍රමාණය 734 දක්වා ඉහළ යයි.

මේ අතර worldometers වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඊයේ දිනයේ ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 25ක් සිදුව ඇති බවය.

එම අඩවියට අනුව මරණ වාර්තා වීම අතින් ඊයේ දිනයේ ලංකාව ලෝකයේ 44 වන ස්ථානයේ පසුවෙයි.

94,728 views

10 Comments to “ඊයේ ලංකාවෙන් කොරෝනා මරණ 25ක්.. ?”

  1. Hudson says:

    Pahugiya aanduwa hitiyanam malamini goda gahenawa kiyapu punnakku baiiyyani kapiyaw asuchi dan.

    • අම්මෝ සජියා says:

      අම්මෝ සජියා හිටියා නම් දෙවෙනි තුන්වෙනි රැලි නෑ ..
      පලවෙනි රැල්ලෙන්ම ඉවරයි ලංකාව..
      පකනිල් දෙන්න ඕනේ කියපු මහා සෞඛ්‍ය බලධාරියා නේ ඉතින්…
      උන් හිටියා නම් අසුචි වත් කන්න වෙන 1ක් නෑ උඹලට .. ගොන් ආතල් දීලා මිනිස්සුන්ව හිනස්සපන් මේ වෙලාවේ.. සජියා වගේ උඹත්

      • හිකනලා says:

        අම්මෝ ඉතින් ධම්මික පැනි, සුදර්ශන පැනි, දුම් හට්ටි ගඟට විසිකිරීම්, එලියන්ත වයිට්ගෙ විශ්ව ශක්ති වලින් කොරෝනා හොඳ කරන්න පුලුවන් කියලා කිව්ව උන්දැලගෙ කතා. පැකනිල් දාහෙන් සම්පතයි යකෝ මේ ගොන් පාර්ට් එක්ක බලද්දි

  2. Kalana says:

    කාලකන්නි කිසිදෙයක් කලේ නැහැ, රට පාලනය කළෙම නැහැ, කරන්නේ උන්ගේ හොරුන්ට හම්බ කරගන්න ක්‍රම විතරමයි.

  3. Saradiel says:

    නිවන් සැප ලැබේවා,

  4. Hm says:

    මීට කලින් දවසේ එකොළහක් මැරුණු බව වර්ල්ඩ් මීටරය සටහන් වුණේ නැහැ
    ඒ 11 ත්14 ට එකතු කරලා තමයි ඔය 25 විදිහට දමලා තියෙන්නේ

  5. කුඹුක්කණ් says:

    දවසකට මැරෙන හදවත් රෝගීන් ගානත් දාන්න බලන්න

  6. Lakshman Jayasinghe says:

    කර්මය කියන්නේ ඕකට තමා

Main News