ලංකාවේ ආසාදිතයන් ලක්‍ෂ 30 පැනලා.. ඉන්දියාවට වඩා දරුණුයි..- ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයෙක් කියයි…

May 6, 2021 at 2:10 pm | lanka C news
ලංකාවේ ආසාදිතයන් ලක්‍ෂ 30 පැනලා.. ඉන්දියාවට වඩා දරුණුයි..- ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයෙක් කියයි…

අද වන විට කොරෝනා ව්‍යාප්තිය අතින් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාවටත් වඩා දරුණු බව සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

ලංකාවේ දැනට ආසාදිතයන් ලක්ෂ තිහක් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුල පැතිරීමේ වේගය ඉන්දියාවට වඩා ඉහළ බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ වසංගත රෝග විද්‍යා අංශය බවත් ඔහු කියා සිටී.

ඔවුන් විසින් අසත්‍ය පවසමින් ද බලධාරීන් සහ රට නොමග යවා ජනාධිපතිවත් හමුදාපතිවත් මුළා කර ඇතැයිද ඒ මහතා චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක් සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

126,799 views

43 Comments to “ලංකාවේ ආසාදිතයන් ලක්‍ෂ 30 පැනලා.. ඉන්දියාවට වඩා දරුණුයි..- ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයෙක් කියයි…”

  1. Boruwa says:

    Government is pass. But Sri lankens population is FAIL.

  2. Sriyani says:

    Here are not beasts. All are human.You canot give figures just as you think. Keep all test records in a computer cloud. This is computer era.

  3. Manel says:

    I have no idea how Chamuditha find these people to interview. Waste of our time. Perhaps, if Duminda is released, he can find better candidates.

  4. දැනුවත්කර සිටින්නමු..! සුදානමින් සිටින්න..! says:

    සුදානමින් සිටින්න..!

    ශ්‍රී ලංකාව සම්බනධව ”මිතුරැවේශයෙන්” ආධාර උපකාරලෙස ”මුග්ධ” දේශපාඵුවන් ග්‍රහණයට ගනිමින් බටහිරයන් විසින් සාහසික සැලසුම් ක්‍රියාවට නැංවිමට නියමිතයි..!විවිධ මුග්ධ සහ වංචනික දේශපාළන නායකයන්,නිලධාරීන් දෙස දැඩි අවධානයෙන් පසුවනලෙස ගරැ සරත්වීරසේකර තුමා සහ ගරැ ශ්‍රවේන්ද්‍ර සිල්වා තුමාව විශේෂයෙන් දැනුවත්කර සිටින්නමු..! සුදානමින් සිටින්න..!
    චීනයේ නැගිටීමට විරැද්ධව මුදාහරිනලද බටහිරයන්ගේ ”ඡෙෙව අවිය” ”වෙෙරසයේ” දෙවන ප්‍රහාරය, අදියරෙන් අදියර ඉදිරියට බටහිරයන් විසින් සංවිධානාත්මකලෙස රහසිගතව ක්‍රියාත්මකයි.! බ්‍රිතාන්‍ය සහ ඔවුන්ගේ ”යුධකොළණිය නොහොත් අමෙරිකාව” ඇතුඵව සුද්දන්ගේ ආධිපත්‍ය පවත්වාගෙනයාමට උත්සාහදරන ”පාහර” ”මිලේඤ්ඥ” කූට වංචනික බටහිර රටවල්වල සහයයන් ක්‍රියාත්මක වන අතර, රටවල් යටත්කරගැනිමේ සහ ඡන සංහාරක ඡෙෙව වෙෙරස ප්‍රහාර වලට සමගාමීලෙස ක්‍රියාත්මකවන ඡන සංහාරක ඵන්නත් වල උච්චතම අවස්ථාවලෙස, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව මුළිකවු ”බිල්ගේට් අඵගෝසුවාගේ” ”සහාසික” සහ”මිලේඤ්ඥ” සැලසුම් පවුල තුලින්ම ඩිගිටල් දත්ත බවට පත්වී,අපහට ලැබිතිබේ..!

  5. Gamunu says:

    This fellow is not a genuine professional. He is a known businessman who involving importing PCR test kits to the country. He is in a move to create panic situation in the country saying 300000 pt in the country nd promoting PCR testing then he can earn more. We should kill this type of people.

  6. හම්යා says:

    මේ යකාට තියෙන්නේ අර පුතානෝගේ වගේ හොර උපාධි සහතිකයක් වෙන්න ඇති. මුගේ නොදන්නා කම කතාව පුරාම පේනවා. වංචා කාරයෙක් වගේ.

Main News