ජනාධිපති සීයා කෙනෙක් වෙයි… මනෝජ්-සෙවුවන්දි මවුපියන් වෙයි…

May 8, 2021 at 10:40 am | lanka C news
ජනාධිපති සීයා කෙනෙක් වෙයි… මනෝජ්-සෙවුවන්දි මවුපියන් වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට සිගිති දියණියක් උපත ලබා ඇත.

ඔවුන් දෙදෙනා ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන අතර මෙම දරු උපත එහිදී සිදුව ඇත.

118,715 views

57 Comments to “ජනාධිපති සීයා කෙනෙක් වෙයි… මනෝජ්-සෙවුවන්දි මවුපියන් වෙයි…”

  1. Mangala says:

    Congratulations 👍👍👍👍👍

Main News