සුදු වෑන් කිඹුලා නොනවතී.. සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි ප‍්‍රචාරයේ…

May 9, 2021 at 11:20 am | lanka C news
සුදු වෑන් කිඹුලා නොනවතී.. සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි ප‍්‍රචාරයේ…

මෙරට එන්නත්කරණය ආරම්භ කර තිබෙන චීනයේ සයිනොෆාම් එන්නත කල් ඉකුත් වූවක් බවට වන ප්‍රචාරයක් සිදු කරමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මෙරට ගබඩාවල ඇති සයිනොෆාම් එන්නත් කල් ඉකුත් වන්නේ 2023 වසරේ දී බවයි.

අදාළ ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බවත් එය කිඹුල් ප්‍රචාරයක් බවත් ඔහු සඳහන් කළේය.

මෙරට ගබඩාවල ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් ඔහු තම සමාජ ජාල ගිනුමේද පළ කර තිබේ.

47,041 views

19 Comments to “සුදු වෑන් කිඹුලා නොනවතී.. සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි ප‍්‍රචාරයේ…”

  1. අනුර කුමාර දිසනායක says:

    රාජිතයටයී උගේ පවුලේ අනික් උන්ටයී එන්නත විදපු එකාට හෙන ගහපන්. මුන්ට කොරෝනාව වැළඳිලා මැරෙන්නේ නැත්තන් කොරෝනාව බොරුවක්. පුද්ගලයෝ තෝරලා බේරලා හැදෙන වෛරස් ගැන මීට කලින් අහලම නැහැ.

  2. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මෙතන කිබුලත් තව පොඩිඩකින් වැලලෙයි

  3. KP says:

    චීන විරෝධී (මෙය යුරෝ-ඇමෙරකානු නියෝලිබරල් ධනවාදී ආර්ථික ආකෘතියට විරුද්ධ සියළු දෙනාට පොදුවේ ඇති විරෝධයක් මිස හුදු ‘චීන’ විරෝධයක් නොවන බව තේරුම් ගත යුතුය) බලවේග සයිනොපාම් නිදහසේ විදගන්න මිනිස්සුන්ට ඉඩ දෙයි කියලා නං හිතන්න එපා…. මීට වඩ දේවල් එයි… මේක ලේසියෙන් බිඳින්න පුළුවන් මිත්‍යාවක් නෙ… දැං ඉදිරියේ දී මිනිස්සු එයි මාධ්‍ය ඉස්සරහ⁣ට (අර සුදු වෑන් කිඹුලො වගේ) එන්නත විදලා මට අරක වුනා මට මේක වුනා කියාගෙන…. වෛද්‍ය මාපියාවෙ කට්ටියත් (කලු කුමා ප්‍රනාන්දු ලා වගේ) ඒවට සාක්කි දෙන්නත් එයි. ලෑස්ති පිට ඉන්න… මේ බව කලිංම රටට කියලා තියන්න…ඕන්නං දැංම කියන්නං කවුරු මේවාට සාක්කි දෙන්න එයි ද කියලා

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    තුනෙන් දෙකකුත් අරන් විසි වෙනි සන්ශෝදනෙන් සියලු බලතලත් ලබාගෙන ඒත් තාම එෆ් බී වල හිච්චි එකාල වගේ අඩන්නෙ රටේ වැදගත්ම තනතුරක් දරන ඇමතිවරයෙක්.කිඹුල් දතා තාම සෞඛ්‍ය ඇමතිකමේ වැඩ බලනව කියන්නෙ මොන විලිලැජ්ජවක්ද

    • Saman says:

      2/3 tibuna kiyala hama dema karanna be. Commission dala, human right kiyla ata paya badala tiyenne.

  5. Sura says:

    සුදු වෑන් කිබුලා කියන කැනහිලා ට, ජනතාව අපේක්ෂා කළ පරිදි දිය යුතුව තිබුණු දඩුවම් නොදී, නැළවීමේ ආනිශංස තමයි ඔය.

  6. SKF says:

    කොරෝනා වැඩි වෙලා, මිනිස්සු මැරුනාම ස’ ෆේල් කියන්න බලන් හිටපු කිබුල්ලු වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්ධතාවයක්.

  7. Ravana parapura says:

    හෙළ ඔසු කල් පැනීමක් නැහැ වනයට ගියා කඩා ගත්තා දැන්වත් මොලේ පහාදා ගනිල්ලා රැවටෙන්නේ නැතුව.

  8. චන්ඩි කොල්ලා says:

    මේ කිඹුල් දතා ඇතුළු පිරිසට අවශ්‍ය කරන්නේ කොරොනාවෙන් හැකිතරම් මිනිසුන් මියයාමට සැලැස්වීමයි.එමගින් තමන්ට දේශපාලන වාසියක් ගන්නට හැකිවනු ඇතැයි මේ මුග්ධයින් සිහින දකී.සියල්ලේම නොහොඳ පමණක් දකින පිරිසක් සිටිම මුන්ට වාසියක් වී තිබේ.

  9. Darshana abayakoon says:

    මුට්ටි අත ඇර ඇර හිටපු එවුන් වැඩෙ කෙල වෙනකොට දැන් කිබුලෙක් පිටින් යවන්න හදනව. 2/3 අත් තියෙන 20ත් සම්මත කර ගත්ත හිට්ලර් කියපු හාදය නිකම්ම නික්ම මන්ත්‍රී කෙනෙක්ව කොන්ට්‍රොල් කර ගන්න බැරි පබයෙක් කියලද කියන්නෙ?

    කොහෙන් හරි වැක්සීන් ටිකක් පිනට හම්බෙනකන් කට අරන් බලන් ඉන්නව. හම්බුනාට පස්සෙ දෙවෙනි මාත්‍රාවට තියා ගන්නෙත් නැතුව දීගෙන දීගෙන යනව. ආයෙ හිර වුනාම කිබුලෙක්ට බනිනව. උටම සෙට් වෙම සට්ටැබියො සෙට් එකක් ඉන්නව කොරොන හැදිල මලත් සට්ටැබි වැඩේ අත අරින් නැති.

    • dayas says:

      Darsana. obe mawa kotuwe boo gaha yata nidaa gath welaawe. ke……pu. sallaalaya sarame
      pihadaa gatta nam. apita me wage deyak wenne naha.

  10. Sam Fernando says:

    I wonder why this rascal is not arrested and prosecute. This MF is a traitor.

Main News