සුදු වෑන් කිඹුලා නොනවතී.. සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි ප‍්‍රචාරයේ…

May 9, 2021 at 11:20 am | lanka C news
සුදු වෑන් කිඹුලා නොනවතී.. සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි ප‍්‍රචාරයේ…

මෙරට එන්නත්කරණය ආරම්භ කර තිබෙන චීනයේ සයිනොෆාම් එන්නත කල් ඉකුත් වූවක් බවට වන ප්‍රචාරයක් සිදු කරමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මෙරට ගබඩාවල ඇති සයිනොෆාම් එන්නත් කල් ඉකුත් වන්නේ 2023 වසරේ දී බවයි.

අදාළ ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බවත් එය කිඹුල් ප්‍රචාරයක් බවත් ඔහු සඳහන් කළේය.

මෙරට ගබඩාවල ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් ඔහු තම සමාජ ජාල ගිනුමේද පළ කර තිබේ.

47,022 views

19 Comments to “සුදු වෑන් කිඹුලා නොනවතී.. සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි ප‍්‍රචාරයේ…”

  1. 3% ට බය බයියා. says:

    කැළණියේ නාග රාජයාට කියලා කිඹුලාට දෂ්ඨ කරවමු !

    • විජේවීර says:

      පලයන් රිලා බිජ්ජෝ යන්න. 3% අරන් තව මල හුට්ටක් දොඩවන්න එනවා. මේ රටේ ජනතාව තොපිට චන්දේ දුන්නේ නැති එකට දුකනන් කළු ගලක ඔලුව ගහගෙන මැරියන් මූසලයා. ඊළඟ සැරේ තොපිට .001% වත් හම්බු වෙන්නේ නැහැ. තොපිව දැන් තුච්ඡ වෙලා ඉවරයී.

      • 3% ට බය බයියා. says:

        පොහොට්ටුවට වෙන්නෙත් ඒකම තමයි ගෝත්‍රික බයියෝ.

      • කෙතේ අලියා says:

        විජේවීර… 3% ලෙස පෙනී සිටින බහුතරය 3% නෙවෙයි. උන් බහුතරය 42% උන්. මෙතන 3% ලෙස කමෙන්ට් කරන එකත් ජේ.වී.පී ලෙස පෙනී සිටින ඕලෙවල් පෙල් බූරු පුතාගෙ පාක්ෂිකයෙක්.

  2. Rakitha says:

    Rate pawata upan kalakanniyek lat kata saha minihage henchaiyo tika

  3. Aurora says:

    ආන්ඩුව කොන්ද පන ඇතුව හෙළ වෙදකමට ඇති බාධා ඉවත්කර දුන්නානම් දැන් ඔය එක එක කිඹුලන්ගේ විකාර කතන්දර සතේකටවත් ගනන් ගත යුතු නැහැ. හෙලයා විශ්වාසයෙන් යුතුව හෙලවෙදකමෙන් ප්‍රතිශක්තිය වර්ධනය කරගනු ඇත. බටහිරට කත් අදින උන් එන්නත ගහගන්නවා ඇත.

  4. NuwanJ says:

    Mehema kalakani moda musalayek .