වෙලදපලේ ඔක්සිජන් නෑ.. සියල්ල මිලට ගෙන අවසන්.. රටම දැඩි අනතුරක..- හෝමාගම ප්‍රධාන කායික රෝග විශේෂඥ හෙලි කරයි..

May 9, 2021 at 10:29 pm | lanka C news
වෙලදපලේ ඔක්සිජන් නෑ.. සියල්ල මිලට ගෙන අවසන්.. රටම දැඩි අනතුරක..- හෝමාගම ප්‍රධාන කායික රෝග විශේෂඥ හෙලි කරයි..

ඉන්දියානු කොරෝනා ප‍්‍රභේදය දරුණුම මාරාන්තික සහ ඉහළ අවදානම් සහිත ප්‍රභේදය බව හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරයි.

මෙම ප්‍රභේදය රට පුරාම ව්‍යාප්ත වී ඇතැයිද පවසන ඔහු ඉන් රටම දැඩි අනතුරක බවද කියා සිටියේය.

අද වන විට හෝමාගම රෝහලේ ඇඳන් කිසිවක් නැති බවත් දැඩි සත්කාර ඒකක පිරී ගොස් ඇති බවත් ඔක්සිජන් ප්‍රශ්නද ඇති වුනු ඇති බවත් ඒ මහතා පවසයි.

අද වන විට මෙරට වෙළෙඳපොළ තුළ ඔක්සිජන් බහාලුම් ඇතුළු උපකරණ කිසිවක් නැති බවත් ඒවා සියල්ල මිලට ගෙන අවසන් වූ ඔහු සඳහන් කළේය.

මුලින් රට පූර්ණ වශයෙන් වසා දමා ගුවන්තොටුපල වසා දැමුවේ නම් මෙය පාලනය කරගත හැකිව තිබූ බවද ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

89,786 views

27 Comments to “වෙලදපලේ ඔක්සිජන් නෑ.. සියල්ල මිලට ගෙන අවසන්.. රටම දැඩි අනතුරක..- හෝමාගම ප්‍රධාන කායික රෝග විශේෂඥ හෙලි කරයි..”

  1. රටවැසියා says:

    ඔෂිජෙන් නැත්තන් තොගේ පුකට බටයක් ඔබල බටේ අනික් කෙලවර තොගේ නහයේ ඇතුලට ඔබා ගනින් කොන්දොස්තරයා. අහලවත් නැති ගොබ්බයො දැන් යුටියුබ් චැනෙල් වල ජනතාව බය කොරලා කොරෝනාවෙන් ප්‍රසිද්ද වෙලා ගොඩ යන්න හදන්නේ. දැන් මුන් දොස්තර රස්සාව පැත්තකින් තියල යුටියුබ් චැනෙල් වලට ඇවිල්ල ජනතාව බොරුවට බය කොරලා ප්‍රසිද්ද වෙන්න වෙනම පුද්ගලික ගේමක් ගහනවා. ප්‍රයීවෙට් ප්‍රැක්ටිස් පටන් ගන්න ලෙසිනේ එතකොට.

    • country man says:

      රටවැසියා, you are correct, not only these third grade doctors, same type of so call JOURNALIST’S who interviews them too, for money.

    • Krishantha says:

      මිනිස්සුන්ට මේවගේ නරුමයකු වෙන්න පුළුවන්ද?
      ඔබගේ ඇත්තටම තර්කය මොකක්ද?
      මෙම වෛද්‍යවරයා කොහොමත් ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු Corona ආරම්භයේ IDH රෝහලේ වැඩ කලේ , දැන් හෝමාගම රෝහලේ Corona අංශය භාරව කටයුතු කරනවා.
      තමුන් වගේ මිනිස්සුන් තමයී මේ ලෝකය විනාශ කරන්නේ…..

    • harsha says:

      බොරු කියනවානම් රැකියාවෙන් එලවලා ලයිසන් එක කැන්සල් කරලා නීතිමය පියවර ගන්න පුළුවන්නේ.

  2. රාජන් says:

    මේ චමුදිත කියන එකාට කවුරුහරි කොන්ත්‍රාත්තුවක් දීලා තියනවා මිනිස්සු කුලප්පු කරවන්න. ඒ වැඩේට ඌ ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන් කෙනෙක්ව හරි ඉන්ටර්විව්ව් කරනවා වැඩේට හරියනවනං.

  3. රටක් වහගෙන ඉන්න පුලුවන් ආර්ථිකයක් අපිට තියෙනවාද . වෛවෛද්‍යතුමනි ඔබතුමා කියන තරම් රට වහන එක ලේසි නැහැ . දෛනික ජීවිකාවල යෙදෙන අය කොහොමද ජීවත් වෙන්නේ ඒ අයට පින් පඩි දෙන්න ආන්ඩුවකට බැහැ .

    • Sam says:

      හැබැයි 225 ට, උන්ගේ පවුල් වලට (මතකනේ කථා නායක කාර්‍ය මණ්ඩලේ?) පිං පඩි, duty free වාහන දෙන්න පුළුවන් නේද?

  4. ගොන් බයියා says:

    ඔක්සිජන් කන්නද? අපිට හෙලිකොප්ටර් ගේන්න තියෙනව. හැම ගමකම ජිම් දාන්න තියෙනව.

  5. Nilantha says:

    If you want survive without oxygen,,then call sampath nishantha and his friend who represents negombo municipality ……

  6. saman says:

    paarawal hadalaa kulunu gahala karapu sanwardanaya

  7. matara citizen says:

    Dr. Eranga Narangoda is a good doctor so don’t insult him

    • country man says:

      matara citizen,Tell your doctor to shut his mouth. At this moment people do not want to hear negative news. If there is a problem tele him to solve it with the relevant authorities instead of talking to the journalists ,for publicity.

  8. Haramanis says:

    How to close the airport. Are you nuts. Our most efficient with a huge belly and brainless head will ensure everything is fine.

Main News