තත්වය බරපතලයි.. අගමැති මහින්ද චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි…

May 10, 2021 at 9:20 am | lanka C news
තත්වය බරපතලයි.. අගමැති මහින්ද චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි…

ශ්‍රී ලංකාවට ඔක්සිජන් සහ කෘතිම ස්වසන ආධාරක යන්ත්‍ර ලබාදෙන්නයි චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ ගොස් රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබියදී මෙම ඉල්ලීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් මෙම ඉල්ලීම සිදු කර ඇතැයි සඳහන්ය.

චීන තානාපති වරයා ද එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවද සඳහන් කර තිබේ.

ඒ අනුව හැකි ඉක්මනින් ඔක්සිජන් ඇතුලු වෛද්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය කටයුතු කරගෙන සිටින බවද සඳහන් වෙයි.

95,030 views

51 Comments to “තත්වය බරපතලයි.. අගමැති මහින්ද චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි…”

  1. Nimal says:

    කතා 2ක් නෑ මෙිකත් කිබුල් නිවිස් එකක්

  2. වෙල්ජෝන් says:

    ශ්‍රී ලංකාවේ අනාගත රජු ජින් පින්ග්. එන්න “අපිටත් චීන රජෙක් පහල වී ඇතේ” කියා අපි ඔක්කොම එකට ගයමු..

  3. Hemasiri says:

    අපිටත් රජෙක් පහලව ඇතේ… ජිල් චාංංචෑන්

  4. නාරද says:

    ලොක්කන්ට බොරු තොරතුරු දෙන එවුන් අල්ලා හමගැසිය යුතුයි. ඇති වෙනන් (තුන් ගුණයක්) ඔක්සිජන් තියනවා කිව්වා. ඒ කිව්වේ වැඩි වෙන එක නොසලකාද? අනාගතය නොදැනද? ඉදිරිපත් කරන ගණන් අනුව දේශපලාකයන් ඇන්දෙනවා. මෙහෙම පුළුවන්ද රටක් ගෙනියන්න. තොරතුරු සත්‍ය විය යුතුයි. අසත්‍ය තොරතුරු රට විනාශයට හේතුවේ.

  5. Susantha says:

    Praantha maha amathi madyama aanduwen aadaara illai

  6. udaya says:

    moda katah noliya hitapiyau gon hattha monawa hari karala jeewitha beraganna kramayak ona

  7. සමනා says:

    මහ බලවතුන්ගේ ‌පොරය නිසා මුළු ලංකාවටම උනත් චීනා නිකම් එන්නත් දෙයි. ඒ වාසිය ගන්න නරකයැ.( සිගරට් සහ රටබීම එන්ගලන්ත සුද්දන් විසින් 18 සියවසේ නිකම් දෙන ලදී. අනතුරුව ඒ අයගේ අධ්‍යාපනය මුදලට දෙන ලදී. නිසා අදටත් ලංකාව එංගලත්ත කොලනියකි.)

  8. Ranjith Gunawardena says:

    There is nothing wrong that Prime-minister asked for Oxygen from People’s Republic of China .Is that urgently need of Oxygen to prevented death from Covid 19 of patients who were suffering of deadly virus by Covid. We required assistance from China ,MR having legitimate right to asked for Oxygen for our hospitals.
    Indeed there is that govt of India cannot do nothing , time being for our people at our requirement.

  9. AJith Senanayake says:

    පිස්සෙක් රට පාලනය කරනකොට වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

Main News