චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්… තානාපතිලා නිෂ්පාදනාගාර බලන්න එති…

May 12, 2021 at 3:26 am | lanka C news
චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්… තානාපතිලා නිෂ්පාදනාගාර බලන්න එති…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

එම රටවල එන්නත් නිෂ්පාදන සමාගම් තම තාක්ෂණික දැනුම මෙරට ඖෂධ නිෂ්පාදන ආයතන වෙත ලබාදී ඒ හරහා මෙරට තුළ ආයෝජනය සිදු කිසිදු කිරීම ගැන මූලික වශයෙන් සාකච්ඡා වී ඇත.

මෙරට එන්නත් නිපදවීම සඳහා යෝජනා වී ඇති ස්ථානයක් නිරීක්ෂණය කිරීමට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලින් දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

44,857 views

20 Comments to “චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්… තානාපතිලා නිෂ්පාදනාගාර බලන්න එති…”

  1. dayan says:

    sitha niwana katha

  2. වෙල්ජෝන් says:

    ආයේ මොකටද වෙන තැන් හොයන්නේ චීනුන්ට port city එකේම හදන්න දුන්නනම් හරිනේ…

    • විජේවීර says:

      බංකොලොත් ඇමෙරිකාවට කඩේ යන 3% නේ වේස බල්ලෝ බුරනවා. කුලියට බුරන එක ඇරෙන්න බොලට වෙන කොරන්න දෙයක් නැහැනේ මොකද රටේ මුළු ජනගහනයෙන්ම අමු ගොන් හැත්ත 3% ක් විතරයී නේ බොලව ගණන් ගන්නේ. තුක් නොදොකින් අවජාතක වේස බල්ලෝ. 97% ක් ජනතාවට සේවයක් කොරන්න මට කොරා වගේ පන පිටින්ම පෝරණුවට විසිකොරන්නේ නැතුව බැරුව වගේ පෙන්නේ.

  3. Lal says:

    චීනගෙන් පොඩ්ඩක් අහල බලන්න පුලුවන්ද මුළු රටටම පු…. අරින නැතිව අර 69 ලක්ෂයට පමණක් අරින්ද බැරිද කියල

    • බයියට රෙද්දක් ජාතික පෙරමුණ says:

      මට හිනා වෙලා බඩ කොර උනා ඕයි..
      බයියෝ කියන්නේ පුදුම ජාතියක්. උන්ට දැන් ඇරියත් ඇරියේ නෑ වගේ..හිරිවැටිලා ඉන්නේ.

      • අනුර කුමාර දිසානායක (ලපයා) says:

        මම කූජිත විදියට ඕයී පැරදුනේ. 3% ඕයී ලැබුනේ. ඇපත් නැහැ බන්. පීචන්ම වෙලා ගියා බන්. ලැජ්ජයී බන්.

        • Badu Lal says:

          රු 350 මල්වානේ හාමුගේ කොමෙන්ට් කුලී කාරයෝ. එක එකාට බැන බැන හිටපන් මොකෝ රටට වැඩක් කරන්න හැකියාවක් මොළයක් තියන එවුන් ද

          • අනුර කුමාර දිසානායක (ලපයා) says:

            බෝලා ප්‍රසිද්දියේම වෙච්ච ලැජ්ජාවට හිත හදාගන්න මොන ලබ්බක් කිව්වත් 3%යී බන් මට ලැබුනේ. ඒක නිසා තවත් පීචන් නොවී හිටහන්කෝ අනේ බන් සහෝදරයා.

        • අපි තමයි හොඳටම කරේ..හැක..හැක..හැක says:

          අනේ බං, හාමුලා එකතු වෙලා ඇරපු ඇරිල්ල සැපයී නේ…කොච්චර ඇරියත් මෙකෝ දවස ට රුපි 350 ක් හම්ඹුවෙනව නේ. තව දෙනවා කිව්වොත් ගෙදර ගැනිත් ගිහින් බාර දෙන තොපිල වගේ අහිකුණ්ඨක ගනිකාවෝ එක්ක මොන දේශපාලනය ද ? පළල් කරන් හිටපන් චීනා ඇවිත් ඇරලා යනක න්.

          • අනුර කුමාර දිසානායක (ලපයා) says:

            හරි හරි හරි උඹට හිත හදාගන්න අමාරුමනං 3%යී උඹේ 3යී 6යී කියල හිතහන්කෝ ඉවරනේ. හැබැයී බං 3% සිරාවටම පොඩ්ඩයී නේ? පොඩ්ඩක් හිතපන්, ඒ කියන්නේ 97% කටම අපිව පට්ට විදියට එපා වෙලානේ බන්! මොන විදියට හිතුවන් අපි පීචන් බන්. සිරාවටම. මොකෝ බන් අපිට උනේ? ඇයි බන් කලින් තිබුන ගැනවත් නැහැනේ!

      • Ruhdtug says:

        Ane mata haamutai babytai lapeetai kiyala arawa ganna beri wunaa ne… ehema vunaa nam me bayya kiyana kelala nethuwa maath supiri porak thamai…

    • Indika says:

      ඇයි, සහරාන් ඇරපු අමාරුව තාම තියෙනවද

  4. Gota says:

    Gama rala oka haddadi minissu marila iwarai.

  5. NoCorena says:

    “Leda malath bada sudda keruwa” wage, lankawe ennath hadanakota Corona loken thuran wela thiyevi.

  6. Asitha says:

    රුසියාවේ බයියෝ නැති නිසා මෙහෙ බයියන්ට ගහලා මෙහෙ ටෙස්ට් කරගන්න පුළුවන්. හොඳ ගානක් ලොක්කන්ගේ සාක්කු වලට යයි. ඇඳන් 10,000ක් වෙනුවට මිනීපෙට්ටි 10,000ක කොන්ත්‍රාත්තුව කාටද ?

  7. GU-VP SAKKILI API says:

    Menna China and Russi hybrid colniyak karawooooooooooooooooooooo
    GAHUJJA DENNE NATIWA….minissu maaaaaaranawooooooooooooooo
    Api 60,000 keloyoooooooooooo, Hrima ahisakayo api.

    Rata Ginitiya piyawwwwwwwwwwwwwwwww

  8. Elmo Perera says:

    let the Ministry start the production next month without talking.and talking NO Action but kywaruwa vitharia
    KATHAWA DOLAWEN GAMAN PAIN

  9. CNW PATHIRANA says:

    While China and russia have enough resources and people why they need Sri Lanka? Maybe to distribute in the region and save air freight ?

  10. LION says:

    ජය පතමු ලෝකේ බලවතා ආසියාව කරමු ජය ශ්‍රී

Main News