ශ්‍රී ලංකාව ඊයේ කොරෝනා ආසාදිතයන් 3269ක්…- worldometers

May 14, 2021 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාව ඊයේ කොරෝනා ආසාදිතයන් 3269ක්…- worldometers

ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 3269 වාර්තා වූ බව worldometers වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊයේ දිනයේ මරණ සංඛ්‍යාව 24 ලෙස ද එහි දැක්වෙයි.

කෙසේ නමුත් එම වෙබ් අඩවියේ පෙරේදා දිනයේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1429 ලෙසිනි.

මෙරට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ඊයේ ආසාදිතයන් 2249ක් හා පෙරේදා දිනයේ ආසාදිතයන් 2386කි.

59,612 views

15 Comments to “ශ්‍රී ලංකාව ඊයේ කොරෝනා ආසාදිතයන් 3269ක්…- worldometers”

  1. samantha says:

    මේ සයිට් එකේ දවස වෙන්නේ ලංකාවේ වෙලාවෙන් උදේ 7 ඉදන් පහුවදා උදේ 7 වෙනකන්. මේක අප්ඩේටේ වෙන්නෙ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත අනුව. එතකොට ලංකාවේ රෑට එන ඒවා ගොඩක් වෙලාවට සයිට් එකේ අප්ඩේට් වෙන්නෙ පහුවෙනිදා. එතකොට මේ සයිට් එකේ හැටියට ඊළග දවසෙ….

    • Weerasinghe says:

      ඊට පෙරදා අඩුවෙන් වාර්තාකල නිසයි මෙදාට වැඩියෙන් වාර්තා කරලා තියෙන්නේ පෙරදා වාර්තානොවුන ගානත් එක්ක මුළු එකතුව ගනනය කිරීමට

  2. kk says:

    Now they have corrected it.

Main News