කොරෝනා මැඩලන මගේ ඖෂධය සත්‍ය බව යලි තහවුරුයි.. සෞඛ්‍ය ලොක්කන් ඊර්ෂ්‍යාවට බොරු කියනවා..- කරාපිටියේ දොස්තර මාධ්‍ය හමුවක…
May 15, 2021 at 9:20 am | lanka C news
තමන් ඇතුළු පිරිසක් විසින් කොරෝනා වෛරසය පාලනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය සත්‍යයක් බව කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග ඕනෑම මොහොතක විවාදයකට තමන් සූදානම් බවත් ඔහු කියා සිටියි.
සෞඛ්‍ය බලධාරීන් විසින් තම සොයා ගැනීමට එරෙහිව විවිධ මත පළ කර ද ඒ සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමකින් තොරව එවන් ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව ද ඔහු කියා සිටියේය.
මෙම ඖෂධය යොදා දැනට රෝගීන් විශාල පිරිසක් අසාධ්‍ය වීමෙන් මුදවා ගෙන ඇතැයිද පවසන ඔහු ලොව පිළිගත් ආයතන කිහිපයකින්ම මෙම නව නිෂ්පාදනය සඳහා විධිමත් ලෙස අනුමැතිය ලබාදී ඇතැයිද පැවසීය.
මධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
කොලේ වහල ගහන ගේමක්. බැර ලෝහ නැහැ කියපු පලියට කොහොමද මෙික භාවිතයට සුදුසුයි කියන්නෙ ? කල දුටු කළ වල ඉහ ගගැනීමක් බව සක්සුදක් සේ පෙනෙයි. ඊලග මාධ්‍ය සාකච්චාවට ෂර්ටි එකයි ,කලිසමයි නැතුව , ටයි එකයි ලංකටි එකයි පිටින් එන්න වෙන සයිස් එකක් තියෙන්නෙ.
“Ignorance more frequently begets confidence than does knowledge: it is those who know little, and not those who know much, who so positively assert that this or that problem will never be solved by science”
-Charles Darwin
විවාද අවශ්‍ය නැහැ. කිව්ව විදිහට මරණ අඩු කරල පෙන්වන්න. ඔබ ඔය බෙහෙත හඳුන්වා දෙන අවස්ථාවේ දිනක මරණ සංඛ්‍යාව තිබුනේ 8-9 අතර සංඛ්‍යාවක්. දැන් දිනකට 30කට අධික පිරිසක් මැරෙනවා. බෙහෙත හරිනම් එහෙම වෙන්නේ කොහොමද?
නොදකින් මුට ලැජ්ජාවක් නැද්ද රුපියල් 50ට සිංහල බේත් කඩෙන් ගන්න බෙහෙත් ටික 3750 ට විකුණන්න. ධම්මිකය කෝටිපතියෙක් වුනා දැන් මූ කෝටිපතියෙක් වෙලා.
මම මේ කැප්සියුල කට්ටල කිහිපයක් positive අයට දීලා, එයාලාට නම් දැන් සුවයි. හුස්ම හිර කිරීම ත්, උගුර බැරැන්ඩි ගතියත් නැහැ. බෙහෙත අරගෙන හොඳ වුණු අය නම්, පින් දෙනවා.
හොර ගෙඩියා ඔයා කරාපිටි ඩොකා නේද
ඔය කරල් බිව්වත් එකයි කුස්සියේ තියෙන තුනපහ කුඩු තේ හැඳි බාගෙ ගානෙ දවස් 4 ක් බිවිවත් එකයි. හැබැයි ඕව බිව්වා කියල කොරෝනා හොඳ වෙන්නෙ නැහැ. ශරීරයේ ප්‍රතිශක්තිය හොඳයි නම් කොරෝනා ඉබේම සුව වෙනවා.
Onna gona!
බෙහෙත 3750 ට විකුනන්නෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න නේද ? පැකට් ලක්ශයක් විකිනිනුනොත් ලක්ශ 3700 (කෝටි 37) ලාබ.
Anyway, a friend of mine got cured in 4 days after taking it. If you don’t like you have the freedom not to buy. We should scientifically investigate such things. Blaming on a new thing is a habit in our culture — known as fear of change. We always need imported medicine. Lets be open minded.
Uge batch mate kenek neda?
ඔය බෙහෙත් වට්ටෝරුව දේශීය වෙදමහත්වරු මීට කලින්ම මාධ්‍යවල කිව්වා.අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවත ආ දේශීය බෙහෙත් වට්ටෝරුවක් මෙයාගේ එකක් කීම ම බොරුවක්
එන්නතෙන් වන අතුරු ආබාධ වසර 6කට පස්සෙලු එන්නේ
Yet another great ruhunu medical graduate from karapitiya
He has manic depressive psychosis MDP