කොරෝනා මැඩලන මගේ ඖෂධය සත්‍ය බව යලි තහවුරුයි.. සෞඛ්‍ය ලොක්කන් ඊර්ෂ්‍යාවට බොරු කියනවා..- කරාපිටියේ දොස්තර මාධ්‍ය හමුවක…
May 15, 2021 at 9:20 am | lanka C news
තමන් ඇතුළු පිරිසක් විසින් කොරෝනා වෛරසය පාලනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය සත්‍යයක් බව කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග ඕනෑම මොහොතක විවාදයකට තමන් සූදානම් බවත් ඔහු කියා සිටියි.
සෞඛ්‍ය බලධාරීන් විසින් තම සොයා ගැනීමට එරෙහිව විවිධ මත පළ කර ද ඒ සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමකින් තොරව එවන් ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව ද ඔහු කියා සිටියේය.
මෙම ඖෂධය යොදා දැනට රෝගීන් විශාල පිරිසක් අසාධ්‍ය වීමෙන් මුදවා ගෙන ඇතැයිද පවසන ඔහු ලොව පිළිගත් ආයතන කිහිපයකින්ම මෙම නව නිෂ්පාදනය සඳහා විධිමත් ලෙස අනුමැතිය ලබාදී ඇතැයිද පැවසීය.
මධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේක බොරු . මම මෙයින් packet 6 දුන්න ලෙඩ්ඩු 6ta. Eth සුවයක් නැහැ . හම්බන්තොට සහ කඹුරුගමුවේ රෝහල් වල එයාල .
සුව වෙනව කියන්නෙ නෑ. අසාධ්‍ය වෙන්නෙ නෑ කියල කියන්නෙ.
මහත්මයා මිනිස්සු අන්දන්නෙ නැතුව කවුද ඔයාගෙ දොස්තර පැනල් එක ඔයාගෙ නෝනා මස්සිනා පවුලේ අය බයිලා නැතුව.ඔයා ඔය කියන ජාත්‍යාන්තර ආයතන මොනවද .ඒවටත් ඔයා ඉදිරිපත් කරන්නෙ අතිරේක ආහාරයක් විදිහටද ? අනික් රටවල් අපේ වගේ ගොබ්බ නෑ.කොටිම්ම අසල්වැසි ඉන්දියාව පවා.ඉන්දියාවෙ කොච්චර දවසකට නව සොයා ගැනීම් කරනවද ඒත් එහෙම හොයා ගත්ත කියන හැම එකාටම මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ.පරීක්ෂණ වාර්තාවල් අරගෙන අන්තර්ගතය බලල තමා අනුමත කරන්නෙ.
බුදු අයියෙ මේව අහල ඩුබායි වල ඉන්න අනික් රටවල උන් අපිට හිනාවෙනව.අර ධම්මික පැනිය පිටරටවල ටී වී වල කොමඩි ප්‍රෝග්‍රෑම් වලටත් පෙන්නුව.ඊලගට මේ දොස්තර අන්කූර්.අනේ දොස්තර අයියෙ ඔය ලන්කාවට වෙලා රුපියල් දාහ දෙදාහ හිගා කන්නෙ නැතුව වරෙන් ඩුබායි .මෙහේ ආණ්ඩුවට බොගෙ බේත් පෙන්නල ධනකුවේරයෙක් වෙන්න පුලුවන්නෙ නිකන් බොරුවට කටු නොකා.ඇයි අයිය එහෙම නොකරන්නෙ ලෝකෙ දියුණු රටවල් සහ නොදියුණු රටවල් අතර වෙනස හොදටම දැනගෙන තමා අයිය මේ ගේමට බැහැල ඉන්නෙ ඒකයි නේද
දිනේෂ් තමාට ඩුබායි මහා රටක් උනාට හැමෝටම එහෙම නොවෙයි .මහා කාන්තාරේ මද කොන්ක්‍රීට් වනාන්තර විදුරු මහන්සියෙන් වවන ගස් ඒ මද තිබෙන හෝටල්, සාප්පු, ලෝකේ නොදැකපු ටෝයියන්ට හොඳ උනාට උගත්කම දේශීයත්වය ත්වය තිබෙන මිනිසුන් ඔය කාන්තාර මායිම් කරන්නේ, නැත .උඹ අර පොඩි ටයර් එකක් ඔලුවේ දාගෙන ඉන්න, අරාබි මෝඩයන්ට සර් කිව්වාට දියුණු සන්ස්කුතියකින් පවත එන නියම සිංහලයන්ට එවැනි වැද්දන්ට සර් කියන්න බා .පුද්ගලිකව මම යුරෝපය සංචාරයකදී අරාබි රටවල් ට්‍රාන්සිට් සඳහා වත් පාවිච්චි කරන්නේ නැත උඹේ ඩුබායි ඇඩ්රස් නැතිව සිටි එවුන්ට හොඳයි .
මෙම දොස්තර මහතා ගේ නිෂ්පාදනය ගැන පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගත යුතුයි .අපෙ දෙට ගරහන්නේ ආතක් පාතාක් නැති ටෝයියෝ .ඩුබායි ගිය එවුන් එනවා මේ රටේ උගතුන්ට අපහාස කරන්න
ඒක ඇත්ත නියම සින්හලයා ලෝකෙ වටේටම ණය වෙලා ඒකෙ පොළිය ගෙවා ගන්න වත් විදිහක් නැති උනාම අරාබින්ට ගෑනු විකුණලා ඒක රටේ ප්‍රදාන ආදායම කරගන්නව.අනේ මහත්තයෝ හීනෙන් ඇහැරිලා අප්ඩේට් වෙන්න.ඇත්ත දකින්න
ජයසිංහ මහත්මා මැදපෙරදිග කියන්නෙ තෙල් සල්ලි වලින් හම්බු කරන මෝඩයො ඉන්න රටවල් නෙමේ තවදුරටත් සවුදි ඩුබායි වගෙ රටවල ස්ට්‍රැටර්ජි ප්ලෑන් එක අරන් කියවල බලන්න.එයාල ලෝකෙ දැනුම එක්කසු කරන් ලෝකෙ රටවල බුද්ධිය තම රටට ආකර්ෂණය කරන් ඉස්සරහට යනව.ඩුබායි අභ්‍යාවකාශ වැඩසටහනේ පලමු ගගනගාමීන් දෙදෙනාගෙන් කෙනෙක් කාන්තාවක්.අපේ රටේ පලමු ඩී අයි ජී කාන්තාව පත් වුන ගමන් පහර දීල නෙරපනව.අපේ අභ්‍යවකාශ වැඩසහන් කරන්නෙ බාතිය සන්තුස් ලව්ව සින්දු ගස්සොල චිචී බේබි.අපේ තත්වෙ ඕකයි.අපි විද්‍යාව දැනුම වෙනුවට වේගයෙන් මිත්‍යාව වෙත ඇදී යන ගෝත්‍රික ජාතියක් වෙනව.
දිනේශ්, ජයසිංහ ඔබ දෙපල දෙන්න ඕනෙ උත්තරය නිවැරදිව දීලා තියනවා…අපේ රටේ සිංදුවෙන් රොකට් යවනවා විතරක් නෙමෙයි…සල්ලි ටික අකවුන්ට් එකට ආවම රොකට් එක තියන තැන දන්නෙත් නෑ… හැබැයි වැරැද්ද පිලිගන්න අකමැති උන් ටිකගෙ බිරිල්ලෙ අඩුවකුත් නෑ…
දිනේශ්, මදුශංක ඔබ දෙපල දෙන්න ඕනෙ උත්තරය නිවැරදිව දීලා තියනවා…අපේ රටේ සිංදුවෙන් රොකට් යවනවා විතරක් නෙමෙයි…සල්ලි ටික අකවුන්ට් එකට ආවම රොකට් එක තියන තැන දන්නෙත් නෑ… හැබැයි වැරැද්ද පිලිගන්න අකමැති උන් ටිකගෙ බිරිල්ලෙ අඩුවකුත් නෑ…
මේ රටේ කිසිම දෙයක් පරීක්ශා කරන්නේ නෑ. එන හැම එකම පරීක්ශා කරන්න අවශ්‍ය නෑ, හැබැයි ලෙඩ්ඩු 20,000 විටර ඉන්න එකේ ඉදිරිපත් කරපු බෙහෙත් දෙක තුනක් සාධාරන විදියට පරීක්ශා කරානම් මොකද වෙන්නේ?
vitamin c දිදී ඇදන් වල ලෙඩ්ඩු තියාගෙන ඉන්නවා. දැනට 20ක් 30ක් මැරෙන එක ඉස්සරහට 100ක් විතර උනොත් මොකද කරන්නේ?
this Karapitiya doctor is Dhammika’s brother, looks like him.
Give it to our reputed health minister Wanni-achchi
මූ නම් පට්ට හොරෙක්, බොරුකාරයෙක්. ධම්මික පැණිය අඩුම ගානේ සායනික පරීක්ෂණ වලට ඉදිරිපත් කෙරුවා. මේ තක්කඩියා තුනපහ කුඩු ටිකක් කරලකට දාල කරල් 8 ක් රුපියල් 3750/- විකුණනවා. ඔය කරල් 8 හදන්න යන්නෙ රුපියල් 50 යි. ලාභය රුපියල් 3700/-. දැනටමත් කරල් පැකට් ලක්ෂ 3 ක් විකුණලා තියෙනවා. මාස 5 ට ශුද්ධ ලාභය රුපියල් කෝටි 11 යි.
ඕව අපිට කිව්වට වැඩක් නෑ අපේ මොළ හෝදල තියෙන්නෙ.හිතන්න බෑ.හෙළ හර්බල් කියන ඕන අන්කූරෙකුට කණකර ගේ දොර හරි දීල රැවටෙනව අපි
වඩු බාස්ලයි, කට්ටඩියොයි, කපටි ඩොකාලයි, සහ හොර වෙද්දුයි ඔක්කොම කොරෝනාව ගරානාවක් කරගෙනයි තියෙන්නෙ. කොරෝනාවට බෙහෙත් හදන මුන්ට ඩෙංගු වලට බෙහෙත් හදන්න බැරි මොකද? මුන් එකෙකුටවත් බෙහෙත් හදන්න බැහැ. බෙහෙත් කියල මොනවා හරි ජරාවක් දීල අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි සූරගෙන කන්න තමයි බලන්නෙ.
GMO උන් එකේ දම්මික පැනියට දාපු බ්රේක් ඩාන්ස් මේකට නැත්තේ මෙයත් තමන්ගේ එකෙක් හින්දද ? හිකිස් . මුන් පරීක්ෂණයක් කරලා මෙයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න එපැයි .
There are so many burning issues and always publish such useless news.
Mewata publicity dena maadya walata gahanda one. Okagen pagaawak aragena mithyawa samaaja gatha karanawa