ගැණුම්කරුවන් නෑ.. මීගොඩ එලවලු තොග නොමිලේ බෙදා දේ.. සංචරක නොතකා ජනතාව පොරකති..

May 15, 2021 at 3:50 pm | lanka C news
ගැණුම්කරුවන් නෑ.. මීගොඩ එලවලු තොග නොමිලේ බෙදා දේ.. සංචරක නොතකා ජනතාව පොරකති..

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ රාත්‍රියේ එළවළු තොග නොමිළේ බෙදා දීමට වෙළඳුන් කටයුතු කරන ලදී.

ඊට හේතු වී ඇත්තේ එම එළවළු තොග මිලදී ගැනීමට පිරිස් නොපැමිණීමයි.

ඒ හේතුවෙන් වෙළදුන් එළවළු නොමිලේ බෙදා දෙන බවට ලද තොරතුරු මත ජනතාව විශාල පිරිසක් ඒ සඳහා පැමිණ සිටියහ.

කෙසේ නමුත් රජය පසුව තීරණය කර තිබුණේ සදුදා දිනය තෙක් මීගොඩ ආර්ථික මධ්‍යස්ථනය වසා දැමීමයි.

24,073 views

6 Comments to “ගැණුම්කරුවන් නෑ.. මීගොඩ එලවලු තොග නොමිලේ බෙදා දේ.. සංචරක නොතකා ජනතාව පොරකති..”

  1. මෝඩ බයියා says:

    පැනික් වෙන්න එපා ඔරකල් සිස්‍ටම් එක මීගොඩට එවයි.හොදටම කරන්නෙ අපි.අපේ බයි සොයුරන්ට පුලුවන් තව ඇදන් ටිකක් වැඩිපුර ගහන්න මීගොඩට

  2. 3% ට බය බයියා. says:

    ඔත්තේ ඉරට්‍ටේ අපි කන්තතේ.

    • 3% නැත says:

      පුංචි අම්මා ගෙන් අහපං බය මොකටද කියයි

  3. මනෝජ් says:

    මීගොඩ ඉන්නෙ මෝඩ හිඟන්නොද ක්‍රෝටන් කොල නැද්ද?

  4. Nishanthi jayawardana says:

    Paw me goveen naya wela aseerutha meda waga karala ada ownta pinata denna wela me rajaye nisi weda piliwelak nomethi kamin.ai me rajayata me goviya asarana nokata ownta ownge aswenna vikuna genimata kramayak sakas karanna beri.

  5. sunimal says:

    කෝ අපේ මුලින් කතා කරපු විද්වතුන් දැන්.

Main News