TNA හිටපු මන්ත‍්‍රී කොරෝනාවෙන් මිය යයි..

May 18, 2021 at 8:40 am | lanka C news
TNA හිටපු මන්ත‍්‍රී කොරෝනාවෙන් මිය යයි..

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරාජසිංහම් මහතා කොරෝනා වැලදීම හේතුවෙන් අභාවප‍්‍රාප්ත වී තිබේ.

ඔහු කොරෝනා වැළදී කන්තලේ රෝහලට ඇතුලත් කර සිටියදී මෙසේ මිය ගොස් ඇත.

18,461 views

5 Comments to “TNA හිටපු මන්ත‍්‍රී කොරෝනාවෙන් මිය යයි..”

  1. කැප්පෙටිපොළ says:

    My dear Indian and Chinese people,
    You love your teacher and author of Hindu-Buddhist law Kamal and his teacher Kiribathgoda monk and the Buddha teacher of the both. You govern by unrealistic human nature and I want you to practice real nature of Buddhism and the reality and the truth. This law book authored accordingly tripitaka and punishment accordingly Hindu religion will govern. You love your teacher’s aspirations and Buddhas teaching of law. Farther of law is not your teacher it is Buddha and his disciple Kiribathgoda monk.This Sinhala book of Hindu- Buddhist law will be publish on your teacher on December 26 of this year.This is your teacher Kamal and his unknown name prince diyasena, but you love your teacher Kiribathgoda monk,kamal and Buddha.

  2. අන්දිරි​ස් says:

    හිටපු උන් මැරිලා ලංකාවට මොන දියුණුවක්ද? අපේ රටට ලොකු බරක් වෙලා තියන දැන පාර්ලිමේන්තුවේ ඉන්න කට විතරක් තියන වැඩ බැරි ටාර්සන්ලා සෙට් එක මැරුනනම් අපේ රට තව අවුරුදු 7ක් යන කොට ලෝකේ දියුණු රටක් වෙ​යි

  3. P K K පද්මනාදන් says:

    අපරාදේ. හිත හොඳ මිනිහෙක්. තුරෙයිරාජලා බොරුවට එල් ටී ටී එකේ බළල් අත් වෙලා දේශපාලන ජීවිතේ නාස්ති කරගත්තා. ඡන්දෙ දීපු දෙමළ මිනිස්සු න් ශාප කරා මෙතුමල ඒ මිනිස්සු රැවැට්ටුවා කියලා. ෆෙඩරල් ඕන කියලා ඉන්දියා වේ ලණු කාල අන්තිමට දෙමළ මිනිස්සු ත් අමාරුවේ දැම්මා. ෆෙඩරල් ගේන්නේ කොහොමද මේ පුංචි අල්ලක් වගේ රටේ. අන්න ඒකට චීනා. ඒ ක්‍රමය හරිම ලේසියි හරිම සාමකාමී ඒ වගේම ආයේ ගනු බැහැ දෙනු විතරයි. ලෝකේ කොහේ හරි කොනක තියන තුන්වෙනි ලෝකේ නොදියුණු ගෝත්‍රික දූෂිත ආණ්ඩු තියන රටක් හොයලා කීයටවත් ආදායමක් ගන්න බැරි ප්‍රෝජේක්ට් පෙන්නලා අන්දලා ණය දෙනවා. දෙන ණය මදි නම් තව දෙනවා. ණය ගෙවන්න බැරි වෙන්කොට ඒ කට තව ණයක් දෙනවා. එකත් ගෙවා ගන්න බැරි වෙන්කොට පොඩි කොන්දේසියක් දෙකක් දාල ප්‍රෝජේක්ට් දෙක තුනක් අවු 99 වගේ බදු ගන්නවා. අන්තිමට නහයට උඩින් යන ගානට ආවම, කොහෙත්ම ගොඩයන්න බැරිම නම් කෙලින්ම රටේ නායකයාව තදකරලා නායකයා ලවාම පාර්ලිේන්තුවේ පනතක් සම්මත කරලා රටේ කොටහක් නීත්‍යානුකූල ව ලියා ගන්නවා.
    අන්න එහෙම ගත්තම ඔය ෆෙඩරල් වගේ නෙමේ මහත්තයෝ. ගනු විතරයි දෙනු නැහැ. හරිම සාමකාමී. අපේ රටේ ඉන්නේ හරක් කියල දන්නෙ පිට රට අය විතරයි.

  4. Sumi says:

    මෙක news එකක්ද බං. Who cares these politicians are dead or not

  5. Sri says:

    Wrong person
    Wrong photo
    Wrong news
    Verify.it is trinco For
    Er MP

Main News