අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..

September 25, 2016 at 6:48 pm | lanka C news
අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..

යහපාලන රජය ලොව පුරා සියළු රාජ්‍යයන්ගේ සිත් දිනාගෙන ඇති නිසා අද වන විට විදෙස් ආයෝජකයින් ලංකාවට ගලා එන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.

මේ වන විට රට පුරා මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වන බවද කී ඔහු විදෙස් මුදල්ද රට තුලට ඇදී ඒම විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවද කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ අවස්ථාවේ ලොකයේ සියළු නායකයින් වත්මන් පාලනය අගය කල බවත් ශ‍්‍රි ලංකාවට ආධාර උපකාර කරන්නට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

36 views

29 Comments to “අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..”

  1. Boo says:

    “ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ අවස්ථාවේ ලොකයේ සියළු නායකයින් ………”

    ලබ්බ තමයි, ඕස්ට්‍රේලියාවෙන් අල්ලස් චෝදනා තියෙන නිසා එංගලන්තයේ නව අගමැතිනිය ඌව මුණ ගැහෙන එකත් ප්‍රතික්ෂේප කළා. කාටදේ මු මේ බේගල් ඇද බාන්නේ?

  2. Dickie Bird says:

    අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකyo taken to bed and taken selfie.
    Harin putha barata weda.

    Go…. yahapalanaya Go….. Niyama sanwardanaya… selfie eka rata hamathanama.
    To see that ආයෝජකයෝ තොග පිටින් porakayi.

    Can earn something more if you add VAT to each display. PhD booru ta olmade.

  3. Champa says:

    බුදු අම්මේ, මෙහෙම කටේ දිවේ නොගැවී පට්ටපල් බොරු කියන්න පුලුවන්ද? කාව රවට්ටන්නද බොරු කියන්නේ? මහජනතාව නම් රැවටෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ තමන් තමන්ම රවටා ගැනීම විතරයි.

    ලැජ්ජයි, ආචාර්යතුමා, රාජිත පරාදයිනේ. උගතෙක් කියල මිනිස්සු හිතා හිටියට උගත් මෝඩයෙක් නේ.

  4. nalinda says:

    aha…oya innawada….ninden aharilada…..

  5. Kotte kellek says:

    Kata Ganda Silva !

  6. chathura says:

    අන්දයො හිටියා මහත්තයො 2015 01 09 දින. දැන් යහපාලන ආන්ඩුවෙන් ඇස් හොදට පාදල තිඑන්නෙ දැන් අන්දයො නෑ ඒක නිසා ඉදිරි චන්දයකදි බලමු යහපාලන හෙලුවට මොකද වෙන්නෙ කියල. උබල මෙ රටට කරපු විනාසෙට කවද හරි උබලම හදගත්ත FCID එකට ඇවිදින් දඩුවම් විදින්න වෙයි මහත්තයො දෙවි පිහිටයි…… …..

  7. Damiya says:

    දවල්ට නිදාගත්තහම අමුතු අමුතු හීන පේනවා..

Main News