අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..

September 25, 2016 at 6:48 pm | lanka C news
අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..

යහපාලන රජය ලොව පුරා සියළු රාජ්‍යයන්ගේ සිත් දිනාගෙන ඇති නිසා අද වන විට විදෙස් ආයෝජකයින් ලංකාවට ගලා එන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.

මේ වන විට රට පුරා මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වන බවද කී ඔහු විදෙස් මුදල්ද රට තුලට ඇදී ඒම විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවද කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ අවස්ථාවේ ලොකයේ සියළු නායකයින් වත්මන් පාලනය අගය කල බවත් ශ‍්‍රි ලංකාවට ආධාර උපකාර කරන්නට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

224 views

29 Comments to “අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..”

  1. Gamaya says:

    Bloody idiot, You told the same story before the election. President says the country is running into problem with foreign reserves. Who is telling the truth?

  2. බන්ඩා says:

    රටේ මහා සංවර්ධන ව්‍යපෘති තියා අද ගමේ පාරක බොක්කුවක් වත් හදන බවක් වත් අපට නම් පෙනෙන්නෙ නැහැ.

  3. ranjith dubai says:

    Meya thama kiwwe Folkswagen agrrement eka sign kala labana mase car hadanna gannawa kiyala. Muta lejja nethiwa thawath keppa kiyanawa.

  4. ExUNPer says:

    මුදලට ලොල්වී අනාගත සිහින මවමින් ඩයස්පෝරා මුදලාලිට ගණිකා සේවයට රටක් දී අමාරුවේ දැමීම තිරිසන් පිම්පියන්ගේ පව්කාර ක්‍රියාවකි.
    පාර්ලිමේන්තු සිංහල සක්කිලියනි ඒ ගැන තොපි දැනගනිව් !
    මුදලට ලොල්වී අනාගත සිහින මවමින් ඩයස්පෝරා මුදලාලිට ගණිකා සේවයට රටක් දී අමාරුවේ දැමීම තිරිසන් පිම්පියන්ගේ පව්කාර ක්‍රියාවකි.
    පාර්ලිමේන්තු සිංහල සක්කිලියනි ඒ ගැන තොපි දැනගනිව් !

  5. මළත් UNP says:

    අපේ නායකතුමා මූට මුදල් ඇමතිකම නොදුන්නේ ඇයි කියල මට දැනුයි තේරුනේ, අපි වගේ හද්දා මෝඩ UNP ගං කබරයෙක් වත් රැවටෙන තාලෙට මූට බොරුවක් වත් කියාගන්න මොලේ ඇති එකෙක් නෙමෙයි.

  6. මළත් UNP says:

    අපේ නායකතුමා මූට මුදල් ඇමතිකම නොදුන්නේ ඇයි කියල මට දැනුයි තේරුනේ, අපි වගේ හද්දා මෝඩ UNP ගං කබරයෙක් වත් රැවටෙන තාලෙට මූට බොරුවක් වත් කියාගන්න මොලේ ඇති එකෙක් නෙමෙයි මූ.

  7. Godaya says:

    mooge anga nam sanwardanaya wela thiyena bawa nam penenwa. Muge achari
    Kamatawath lajja hithenne nedda me wage boru kiyanna.

  8. REALITY says:

    ekeeya rata nethiwenawa….budhagamata kelawenawa….noratun idiriye danin wetenawa….samaligika films penwanawa…wedihitiyanta sudusu filsms tv channel wala penwanawa….thawa thawa dewal nethi wenawa…!!!!!!!!????

  9. sasiri says:

    ow ada lokayama odaw karanawa, lankawe oda kotasa wenkarala wenama ratak hadanna.

  10. Boo says:

    නොම්මර එකේ හරකෙක් , ඌ හිතාගෙන ඉන්නේ රටේ ඉන්න අනිත් උනුත් ඌ වගේම හරක් කියල.

Main News