සංචරණ සීමා පනවා ඇති මුලතිව්හි දුප්පත් පවුල් වෙත යුදහමුදාවෙන් ආහාර නිවසටම….

May 21, 2021 at 2:26 am | lanka C news
සංචරණ සීමා පනවා ඇති මුලතිව්හි දුප්පත් පවුල් වෙත යුදහමුදාවෙන් ආහාර නිවසටම….

මුලතිව් දිස්ත්‍රීක්කයට සංචරණ සීමා පැනවීම හේතුවෙන් දෛනික අර්තිකය කඩා වැටී ඇති දිළිඳු පවුල් වෙනුවෙන් එලවළු මලු නිවසටම ගොස් ලබා දීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 64  සේනංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න මහතාගේ අධීක්ෂණයන් පරිදි මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දිලිඳු පවුල් වෙතට වලවළු මලු නිවසට ලබා දීමට පියවර ගෙන තිබුණි.

එහිදී විවිධ වර්ගයේ එලවළු අඩංගු පාර්සාලයක් ලබා දුන් අතර දිළිඳු පවුල් සඳහා ඉදිරියේදීද සහන ලබාදීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,974 views

2 Comments to “සංචරණ සීමා පනවා ඇති මුලතිව්හි දුප්පත් පවුල් වෙත යුදහමුදාවෙන් ආහාර නිවසටම….”

  1. SALMAL says:

    TNA ජාතිවාදී දෙමළ දේශපාලකයෝ කෝ ? යාපනේ ජනතාව දැන්වත් තේරුම් ගනිව් ජාතිවාදී දේශපාලුවන්ගේ හැටි ..උන්ට අවශ්‍ය දමිළ ජනතාව රවටා මුදල් උපයා ගැනීම සහ බලයේ සිටීම පමණයි ..උබලට හෙන ගැහැව්වත් උන්ට කමක් නැහැ

  2. vis8 says:

    Rata watenakan bala inna toiya/jvp: labuu sapa bukhthi vindinna 🙂