දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

May 23, 2021 at 6:20 am | lanka C news
දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

වසර 450 ක පමණ කාලයක් බටහිර රටවල යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 48දී නිදහස ලබා ගැනීමෙන් පසු නැවතත් චීන කොලනියක් බවට පත් කර ඇතැයි ද ඇය චෝදනා කරයි.

චීන වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවටද පිටින් යමින් බව ද ඇය පැවසුවාය.

එය නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවද ඇය පෙන්වා දෙයි.

48,918 views

53 Comments to “දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට ඕව කියාපං.

  2. වරකයා says:

    මේකෙ කුලියට ලියන එවුන්ව පටගාල active කරනවා, මේ මනුස්සයාගෙ මොකක් හරි news එකක් දැක්කම. උන් පට ගාල අමුඩෙ කඩාගන්නවා. ඔය ගෑණි තමා Telecom, Air Lanka වාගේ ඒව සුදු අලි තත්වෙන් බේරුවේ. මොනවත් නොදන්න එවුන් ඔහේ කොටනවා..

  3. Ranjith Gunawaradana says:

    There is not a single Chinese colony in World map.In fact PRC led CPC being liberation through Revolution by Socialist struggle of many decades since 1921 Day July 1st of that CPC was founded . The Rise of PRC not that become hegemony State of Republic of People of China. It is guided by Principle of Marxism not by modern revisionism

  4. Elmo Perera says:

    BMICH WAS A GIFT BY THE CHINS GOVERNMENT AND CHINA IS CRITICIZED STANDING ON THAT VERY GROUND,SHAME

Main News