අමු පොල්තෙල් දිව ඔසුවක් වෙයි.. කොරෝනාවෙන් පණ බේරන බව විද්‍යාත්මක පරීක්‍ෂණයකින් සනාථයි..

May 23, 2021 at 10:40 am | lanka C news
අමු පොල්තෙල් දිව ඔසුවක් වෙයි.. කොරෝනාවෙන් පණ බේරන බව විද්‍යාත්මක පරීක්‍ෂණයකින් සනාථයි..

කොවිඩ් -19 රෝගය ආසාදනය වූ පුද්ගලයින්ගේ ආහාර වේලට රත් නොකළ නැවුම් පොල්තෙල් යොදාගැනීමෙන් එම රෝගීන්ගේ කොරෝනා රෝග ලක්ෂණ සමනය කරගත හැකි බවත් ඒ තුළින් ඔවුන් හදිසි ප්‍රතිකාර ලැබීමේ තත්ත්වයට වැටීමෙන් වලක්වාගත හැකි බවත් නවතම විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් ඔප්පුවී ඇතැයි මෙරට ප්‍රකට රසායන විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා හෙළිකරයි.

පොල්තෙල්වල 50% ක් පමණ තිබෙන්නේ ලෝරික් අම්ලය බවත් එය ජීර්ණය වූ පසුව හැදෙන මොනලෝරේට් රසායනිකය මගින් වෛරසවල පිටත ආවරණය දියකළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

“මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. මේ සඳහා කොවිඩ් -19 රෝගය වැළඳුණු පුද්ගලයින් 58 දෙනෙකු පරීක්ෂණයට භාජනය කර තිබෙනවා. මොවුන්ට දින 28 ක් පුරා නැවුම් පොල්තෙල් ලබාදී තිබෙනවා. නැවුම් පොල්තෙල් ආහාරයට එකතු කරපු කොවිඩ් -19 රෝගීන් 28 දෙනාට හුස්ම ගැනීමේ අපහසුතා පැමිණිලා නෑ. කැස්ස වැඩිවෙලා නෑ. නිරෝගී ලක්ෂණ තමයි පෙන්වලා තිබෙන්නේ.

විද්‍යාත්මකව ගත්තොත් මේක පොල්තෙල්වල තියනවා 50% ක් පමණ ලෝරික් අම්ලය කියන අම්ලය. ඒක තමයි පොල්තෙල්වල ප්‍රධාන සංඝටකය. ආහාර ජීර්ණය වුණාට පස්සෙ මේක මොනලෝරේට් කියන රසායනිකය බවට පත්වෙනවා. මේ මොනලෝරේට් වලට වෛරසවල තිබෙන පිටත ආවරණය දියකිරීමට හැකියාව තියනවා කියල සොයාගෙන තිබෙනවා.“

83,869 views

37 Comments to “අමු පොල්තෙල් දිව ඔසුවක් වෙයි.. කොරෝනාවෙන් පණ බේරන බව විද්‍යාත්මක පරීක්‍ෂණයකින් සනාථයි..”

  1. ගල් පොල් says:

    වහාම ඉතිරි පොල් ගස් සියල්ලම කපා දමනු.!!!

  2. Nammbee says:

    පොල් තෙල් කෑ වා කියල කවුරුත් මැරෙන්නේ නෑ. ඉතින් මේක කරලා බැලූවම මොකද. Toyyo මොකද මේ හැටි කලබල වෙලා

  3. Prabath says:

    Just wanted to know how Monolorate which in blood stream after digestion reach the virus in Lungs……I feel this is NOT correct. A good Medical Professional can explain this better.

  4. anuruddha P says:

    me prakata rasayana vidyannaya mona aayathanayeda dan ne me paryeshanaya kare. Nama ahuweth adamai. Kattiya parissamin. Research paper eka publish karapu journal ekath kiyanna.

  5. Banda says:

    Punnakku hodai kiyala 69 lakshayak yoda karapu sayanika pareeshanayakin oppu vela thiyeddi ai me vena vikara valata kaale yavanne.

    • Ane Mage kata says:

      Me rasaayana vidyagnayaa kussiye hiramane uda vaadivelaa pol gaana kota kala soyaa gaeneemak kiyala hithaagena paralavechcha buumi thel gaevuna Garandi vage kattiyak meke kotana bava penenavaa.

  6. Love nature says:

    පොල් තෙල් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

    පයාප් විශ්ව විද්‍යාලයේ හෙද පී ulty ය විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පොල්තෙල් පරිභෝජනය, එහි ලෝරික් අම්ලයේ ඉහළ අන්තර්ගතය නිසා අපගේ ශරීරයේ මොනොලොරින් නිෂ්පාදනය වැඩි කළ හැකි අතර එය ප්‍රති-වයිරස ආරක්ෂාව වැඩි කරන බැක්ටීරියා බවයි.

  7. Love nature says:

    පොල් තෙල් සතුව ඇත්තේ අනූපමේය ගුණාංගයන් රැසකි. කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම, ශරීර බර පාලනය කිරීම,ප්රතිශක්තිකරණ පද්ධතිය ප්රවර්ධනය කිරීම, පරිවෘත්තීය ක්රියාවලිය සුමට කිරීම ආහාර ජීර්ණය නිසි ලෙස සිදු කිරීම යන යහගුණ රැසක් ඊට අයත්ය.

    ඒ හැරැණු විට වකුගඩු රෝග, හෘද රෝග, අධිරැධිර පීඩනය, දියවැඩියාව හා පිළිකා ආදී රෝග රැසකින් මිදීමට පොල් තෙල් වල ඇති යහගුණය හේතු වේ. දත් සහ අස්ථි ශක්තිමත් කිරීමටත් පොල්තෙල් වලින් නොමද සහයෝගයක් ලැබේ.

    ලෝරික් අම්ලය, කැප්රික් අම්ලය, කැප්රිලික් අම්ලය ආදී පොල්තෙල් සතු වටිනා අම්ල නිසා මෙවන් වටිනා රෝග නිවාරණ ගුණ රැසක් නිසගයෙන්ම පොල් තෙල් වලට උරැමය.

  8. විමර්ශක says:

    මෙය පිලිපීනයේ කරන ලද පරීක්ෂණයක් , කතාව ඇත්ත . පිරිසිදු පොල් තෙල් කියන්නේ දිව්‍ය අවුෂධයක් . වැඩිය ඕනේ නෑ . අර ක්‍රීම් මේ ක්‍රීම් මොකුත් නැතිව පිරිසිදු පොල්තෙල් මාස 3 මූණේ ගාන්න . හම දීප්තිමත් වෙලා හමේ රැලි ඉවත් වෙලා යලිත් තරුණ පෙනුම ලැබෙනවා ..

Main News