නීතිපති ධුරයෙන් විශ‍්‍රාම ගනී.. ජනපති හමු වී ඒ බව කියයි..

May 25, 2021 at 2:26 am | lanka C news
නීතිපති ධුරයෙන් විශ‍්‍රාම ගනී.. ජනපති හමු වී ඒ බව කියයි..

විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

දප්පුල ද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන පළ කළේය. ඔහු මෙරට 47 වන නීතිපතිවරයායි.

වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

– ජනාධිපති මාධ්‍ය අංශය

25,058 views

6 Comments to “නීතිපති ධුරයෙන් විශ‍්‍රාම ගනී.. ජනපති හමු වී ඒ බව කියයි..”

  1. පුරවැසියා says:

    තප්පුලන ලිවේරා මහත්තයගෙ වැඩ පිලිවෙල සමහර වෙලාවට තේරුම් ගන්න අමාරුයි. කොන්ඩය පීරා ගන්න අමතක වෙලා වගේ පෙනෙන්නේ, නමුත් ඔහුගේ ඇතුලාන්තය මේක තමයි.

  2. Thappula says:

    Justice to the Chi Lanka respect SIR

  3. පචවාහිනියේ රෙන්ගන says:

    නීතිපති යනකොට ගියේ ලොක්ක ගේ කලිසමත් ගලවාගෙන ම. අපිට මෙතන වැදගත් වෙන්නේ අර ගැටිස්සි ට මීට පස්සේ මොකෝ වෙන්නේ කියලා. අරමුදලක් පිහිටුවල හරි එතුමිය රැක ගන්න ඕන.

  4. Funeral Director says:

    අපිට ආයි නීති අංශයේ මාධ්‍ය සේවය අහිමිද?

  5. මැදමුලනෙ මුත්තා says:

    සේවා දිගුවක් ඉල්ලා නොලැබුන නිසා මිනිහ යන්නෙ සතුටකින් නොවෙයි වගේ. දේශපාලන පලිගැනීමි කොමිසමෙි නියෝගවලට එරෙහිවීම වැනි නීතිපතිගෙ එඩිතර හා සෘජු තීරණ පාලකයින්ට දිරවන්නෙ නෑ. අළුත් පත්වෙන නීතිපතිටත් මෙිවගේ කොන්දක් තිබුනොත් හොඳයි.

  6. කලු සුද්දා says:

    කලු චීනුන්ට නීතිය බාර දීම ඊළග නීතිපතිගේ රස්සාවයි

Main News